~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ තාම ගීත ලෝකෙ අතරමන් වෙලා ඉන්නේ
    මේවගෙ උන් තමා බොන්න එක්කන් යන්න ඕන
    සොට් එකක් දුන්නම එලි වෙනකම් හරි සින්ඩු කියයි :P
    කැම්පස් ගියාම එළිවෙනකන් හොස්ටල් එකේ සින්දු කියාවි තල් රරා කට්ටක් ගහල :rofl:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    bWVCnqt.gif

    :baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ අපිට සැර ජාති අරන් එන්න ඕනේ හරිනන් :P

    අන්නේකයි...!
    නම දැකල දුවන් ආවෙ සෙනිකව සොට් එකක් නවාගන්න..😛:D


    :P:P:P
    බයේ බෑ, පොලිස් කාරයෝ හැමතැනම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සි ඔය පිටිපස්සෙ හංගලා ඇත්තෙ :yes::yes::yes:
    ඒ කසිප්පුවා අන්තිමට ආපු දවසේ මට දීල ගිය බූලිය :yes: තව ටිකක් අඩියේ තියෙනවා උඹලට හොරෙන් සිවිලිමේ හංගල තියන් හිටියේ මම :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ කසිප්පුවා අන්තිමට ආපු දවසේ මට දීල ගිය බූලිය :yes: තව ටිකක් අඩියේ තියෙනවා උඹලට හොරෙන් සිවිලිමේ හංගල තියන් හිටියේ මම :baffled:

    yako eda a tika siwilima dige watuna,anith un bena bena hitiye uba sharirakruthya karanawa athi kiyala udata wela
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ කසිප්පුවා අන්තිමට ආපු දවසේ මට දීල ගිය බූලිය :yes: තව ටිකක් අඩියේ තියෙනවා උඹලට හොරෙන් සිවිලිමේ හංගල තියන් හිටියේ මම :baffled:


    හම්මෝ කටුස් ඔයානම්.
    :P:P:P