~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
නිව්ස් වල අකිල විරාජ් කාරියවසම් ගුරු පත්වීම් 15 000 කතාවක් කීවද??දන්නා එකෙක් කියන්න ?

ඔය හැම නිව්ස් එකක්ම වගෙ යූටියුබ් දානවා. ගිහින් බලපන්
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකුල්ලනි . අද මරාලයක් සෙට් නොවුනොත් ඇති. නැත්තං ගෙදර යාගන්ඩ බැරි වෙයි අද:dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada senaga godak idi.

    කමක් නෑ. හෙට පොඩි රවුමක් ගහන්ඩ ඉන්නෙ:rolleyes:

    මන් පොඩි පට්ටමකට සෙට් වෙච්ච හින්දා කොයි වෙලාවෙ මරාලයක් සෙට් වෙයිද දන්නෑ.ෙක පාරටම හවස මීටිමක් කීවොත්:baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කමක් නෑ. හෙට පොඩි රවුමක් ගහන්ඩ ඉන්නෙ:rolleyes:

    මන් පොඩි පට්ටමකට සෙට් වෙච්ච හින්දා කොයි වෙලාවෙ මරාලයක් සෙට් වෙයිද දන්නෑ.ෙක පාරටම හවස මීටිමක් කීවොත්:baffled:

    ane set weyan gedara yanna beri wennana :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෙක්චර්ස් තියෙනවා. ලෙක්චර්ස් කීවට ඉංග්‍රීසි:rofl::P

    යන්නෙ නෑ එදා:P




    ප.ලි

    එක්කො යන්ඩ බෑ අදත්. ගෙදරම යනවා:oo:
    ඔන්න ඔහේ ගෙදර පලයන් කුක්කට ඉංග්‍රීසි ගේමක් නෑ නෙ :P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලෙක්චර්ස් තියෙනවා. ලෙක්චර්ස් කීවට ඉංග්‍රීසි:rofl::P

    යන්නෙ නෑ එදා:P




    ප.ලි

    එක්කො යන්ඩ බෑ අදත්. ගෙදරම යනවා:oo:

    kammeli kukka :P