ෆීලින්ග් හැපී

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මචන්ලා මට අද මාරම සතුටු දවසක් , මොකද මම මෙච්චර කාලයක් තනියම ඉගෙන ගත්ත දේවල් වලින් හදපු මගේම software එකට ඇගයීමක් හම්බුනා.ඒ කොහෙන්වත් නෙමෙයි soptpedia එකෙන්.එයේ මම මගේ speech recognition system එක softpedia එකට upload කරා.අද මට mail එකක් ඇවිල්ල තිබ්බ මගේ software එකට rating 4/5 තියෙනවා කියල.තව ඒ software එක ගැන ඇගයීමකුත් කරලා තිබ්බ.

    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්


    http://www.softpedia.com/get/Window...ities/H-B-S-N-Speech-Recognition-System.shtml

    2vv8dbq.jpg


    picture.php


    තව මම එක sourceforge එකටත් upload කරා.

    https://sourceforge.net/projects/java-speech-recognition-system/?source=directory

    මේ තියෙන්නේ බ්ලොග් එක.බ්ලොග් එකනම් මම පුළුවන් සලරම විදිහට තමයි හැදුවේ.බලන ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට.

    https://speech-recognition-system.blogspot.qa/


    ඔයාලත් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියල.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Ela macn patta. dan oya modle eka use karala salli hoyanna puluwan nam e gana hithanna.