Ela macn patta. dan oya modle eka use karala salli hoyanna puluwan nam e gana hithanna.
H.B.S.N.exe (135M) is too large for Google to scan for viruses. Would you still like to download this file?
බය වෙන්න එපා මචෝ , ඔකේ වයිරස් නැහැ . installation file එක ලොකු වැඩි නිසා google drive එකෙන් virus scan කරන්න බැහැ කියලයි කියන්නේ.නැතුව virus තියෙනවා කියල නෙමෙයි.
බඩු sure නැත්තන් computer එකේ virus guard එකෙන් scan කරලා බලන්න මචන් .





