උබ කියන කතාව තේරෙනවා මචං. මම සහ මම හිතනවා බහුතරයක් දෙනා කියන්නෙත් එහෙම ෂෙයාර් කරන අය වැඩේ සාදාරනීකරණය කරලා අනික් අයව පොළබවන්න එන එකටයි එපා කියන්නේ.
ඒගොල්ල ඒගොල්ලන්ගෙ වයිෆ්ලට මොනා කළාම අපිට පුකෑ බන්

උබ කියන කතාව තේරෙනවා මචං. මම සහ මම හිතනවා බහුතරයක් දෙනා කියන්නෙත් එහෙම ෂෙයාර් කරන අය වැඩේ සාදාරනීකරණය කරලා අනික් අයව පොළබවන්න එන එකටයි එපා කියන්නේ.

හොව් හොව්...වලිගේ පාගගන්න එපා...මන් කිව්වේ මේතරම් කාලයක් රෝග ව්‍යාප්තිය පාලනය වෙලා තියෙන්න විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට පමනක් සෙක්ස් කරපු නිසා..එ කියන්නේ විවාහ වෙනකන් කිසිම කෙනෙක් එක්ක සෙක්ස් නොකරන්නත්, බැන්දට පස්සෙ තමන්ගේ ස්වාමියා හෝ බිරිදට පමනක් සීමා උන නිසාත්..ඒ දේවල් එන්නෙ සංස්ක්ෘතියෙන් හා සදාචාරයෙන්.. අනික කියන්නෙ බලන්න 100% සමාජ රෝග වලින් ආරක්ශා වෙන්න ක්‍රමය මොකද්ද කියලා..??
ප්‍රශ්නේ කියන්නේ මෙහෙම හිතන අනික් හැමෝම මෝඩයෝ වීම සහ එහෙම ෂෙයාර් කරන්න ඕනා කියලා හිතන උන් උගතුන්, දාර්ශනිකයන් වීම නේ.. අපි තමයි අර පොදු බොක්ස් එක තුල විතරක් හිතන මිනිස්සු.. අනික් උන් තමා සෙක්ස් වැඩ්ඩෝ... පුහ්..

marQuis සහ BLACKLIST_MEMBER වගේ අම්ම නගි බිරිද ශෙයා කරන්ඩ බලාගෙන ඉන්න උන් කියන්නෙ ඔහොම තමා... කොහෙන් හිනා වෙන්ඩද මන්ද මචන්,...
උබ කියන කතාව තේරෙනවා මචං. මම සහ මම හිතනවා බහුතරයක් දෙනා කියන්නෙත් එහෙම ෂෙයාර් කරන අය වැඩේ සාදාරනීකරණය කරලා අනික් අයව පොළබවන්න එන එකටයි එපා කියන්නේ.
ප්‍රශ්නේ කියන්නේ මෙහෙම හිතන අනික් හැමෝම මෝඩයෝ වීම සහ එහෙම ෂෙයාර් කරන්න ඕනා කියලා හිතන උන් උගතුන්, දාර්ශනිකයන් වීම නේ.. අපි තමයි අර පොදු බොක්ස් එක තුල විතරක් හිතන මිනිස්සු.. අනික් උන් තමා සෙක්ස් වැඩ්ඩෝ... පුහ්..
අනික් උන්ගේ ජිවිත වලට ඇඟිලි ගහන්නෙ නැතුව ජිවත් වෙන එක පෙළඹවීමක් වෙන්නේ කොහොමද?
ඒක ඇත්ත. අනිවා තේරෙන්න ඕන.
මුන්ට අපේ point එකෙන් වැඩක් නැහැ. මුන්ට ඇඟට feel වෙන විදිහට තමා මුන් රිප්ලයි කරන්නේ. මොලේ නෙමෙයි. ඒක සාමාන්‍යයි හිතාගන්න පුළුවන් ඇයි මුන් මෙහෙම හැසිරෙන්නේ කියල.
ඕක තමා මේ රටේ majority එක. ඕක තමා අපේ සංස්කෘතිය.
අපි යමං, මුන්ට අපිව තව කාලකන්නි කරන්න නොදී![]()

අනික් උන්ගේ ජිවිත වලට ඇඟිලි ගහන්නෙ නැතුව ජිවත් වෙන එක පෙළඹවීමක් වෙන්නේ කොහොමද?
උගතුන් ධාර්ශනික කියල උබල උන්ට අමුතු තොප්පි දාන්න ඕනේ නැහැ. තමන්ට තේරෙන විදිහට හරි වැරැද්ද විතරයි වෙන් කරගන්න තියෙන්නේ, එහෙම නෙමෙයිද?
අන්ධයෝ සෙට් එකක් අලියෙක් අත ගාල අලියාගේ කන අත ගාපු එකා අලියා කුල්ලක් වගේ කියල describe කරයි. අහවල් එක අත ගාපු එකා අලියා මෝල් ගහක් වගේ කියයි.
දැන් උන් දෙන්න මරාගෙන හරියනවද උන්ගේ මතේ අනික් එකාගේ ඔලුවට දාගන්න බැරි උනා කියල?
එහෙම බැරි උන පලියට insult හෝ ඒ මිනිස්සු සමච්චලයට ලක් කරා කියල ඇති වැඩේ මොකක්ද දැන් උබ කරනවා වගේ?![]()

සම්ප්‍රප්පලාප දොඩවන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා යකුනේ......
වස්ත්‍රය!

STD ටෙස්ට් කරන්න ඕන තරම් තැන් තියෙනවා දැන්. ඒවා නොමිලේ කරන්නේ.
වෙන රටවල පොඩි උන්ට ඉස්කෝලේ කියල දෙනවා STD ගැන.
අනාරක්ෂිත හෝ protect කරපු ඕනෑම විදිහේ ලිංගික එක්වීමක් සිද්ද වෙන්න කලින් දෙන්නම clean කියල දැනගෙන කරන දෙයක් කරන්න ඕන.
දැන් උබල දෙන්න කියන්නෙ, කිරියෙ උන්ට, උබල දෙන්න උබලගෙ පවුලෙ අම්ම නoගි බිරිද ශෙයා කරනව වගේ ශෙයා කරගන්ඩ කියලනෙ...ඒකනෙ තෝපේ මහ ලොකු පොයිට් එක....ඔක අපිට පිලිකුල් සහගත් ක්‍රියාවක් උබල වගේ විකෘති කාම සේවයනයට ලොල් උන මානසික රෝගින්ට මසුරන් උනාට...![]()
බල්ලොන්ටත් හුකපල්ලා කියල තමා අපි කියන්නේ
කාම විකුර්තියි. අපේ ඔක්කොම විකුර්තියි. අනේ අපි ගියා. අපේ බැස්ස. උබ අදත් සුරාන්තයට පත් උනා. උබ අපේ රෙස්පෙක්ට් එක උපයාගත්ත. අපි පිළිගත්තා උබ වගේ උන් මේ ලෝකෙට තව ගොඩක් අවශ්‍යයි කියල මේ ලෝකේ අවුල් ඔක්කොම ටික හරි ගස්සන්න.
ඔව් ඔව් ඒක තමා පොයින්ට් එකබල්ලොන්ටත් හුකපල්ලා කියල තමා අපි කියන්නේ
කාම විකුර්තියි. අපේ ඔක්කොම විකුර්තියි. අනේ අපි ගියා. අපේ බැස්ස. උබ අදත් සුරාන්තයට පත් උනා. උබ අපේ රෙස්පෙක්ට් එක උපයාගත්ත. අපි පිළිගත්තා උබ වගේ උන් මේ ලෝකෙට තව ගොඩක් අවශ්‍යයි කියල මේ ලෝකේ අවුල් ඔක්කොම ටික හරි ගස්සන්න.
![]()
සොයුර, ඔබට සදා ජය. ඔබ සමග කිසිඳු පුද්ගලික තරහක් නැත.
හොදට මතක තියාගන්න හැම සමාජ රෝගයක්ම ටෙස්ට් කරලා හොයාගන්න්න බෑ..උදා: හර්පීස්, ජෙන්ටල් වොර්ට්ස්... හර්පිස් වලට ඇන්ටිබොඩි 1& 2 කියලා පරික්ශන කරාට ලෙඩෙ තිබුනත් නෙගෙටිව් වෙනවා...ඒ උනත් කවදාවත් තුවාලයක් හැදුනෙ නැති උනත් තව කෙනෙකුට ලිංගික එක්වීමකදි සම්ප්‍රෙශනය වෙන්න පුලුවන්...ජෙන්ටල් වෝට්ස් උනත් එහෙමයි...ඇගේ තියෙන ප්‍රතිශක්තිය අනුව රෝග ලක්ෂන ඉස්මතු නොවුනත් සම්ප්‍රේශනය වෙනවා ලිංගික සම්බන්දයකදි...කොන්ඩම් උනත් 100% සෙෆ් මෙතඩ් එකක් නෙමෙයි හැම සමාජ රෝගයකටම.. ඒනිසා ඒවත් මතක තියාගෙන ඉස්සරහට වැඩ කරන්න...කවද හරි මේ ගැන හාන්කවිසියක් දන්නෙවත් නැති තමන්ගේ ලමයටත් දායදයක් විදියට ඒ දෙවල් නොදෙන්න...ජය වෙවා...
හා. මගේ ගෑනි එක්ක මම කරන දේවල් ගෑනිට ප්‍රශ්නයක් නැති උනාට උබට ප්රශ්නයක්අනිව තමන්ගෙ අම්ම නoගි බිරිද ශෙයා කරන්ඩ බලාගෙන ඉන්න උබල වගේ විකෘති කාම සේවනයට පුරුදු උන කසෙන් තලද්දි ආතල් කියාන උන් හෙට බල්ලන්ටත් &කනඩ ඔනෙ කියල තෙර්ඩ් දායි තමා...මට නම් කියන්ඩ තියෙන්නෙ උබේ ලෙඩේට බේත් ගනින් කියල තමා මානසික රෝග සායනයකට ගිහින්...නැත්ත්න් පව් උබලට රැවටෙන කෙල්ලො ඒකයි....
දැන් අපිට පුළුවන් විදිහට තමා අපි clean ද කියල බලන්නේ සහ අදාළ risk එක ගන්නේ.
උබ කියන එක සම්පුර්ණ එහෙම හොයන්න බැහැ. එතකොට තමන්ගේ wife වත් ෂුවර් නැහැ.
ටොපික් එකේ හැටියට වයිෆ් ශෙයා කරන එක ගැන හරි අදහස ගන්න ඕන නිසා කියමුකෝ ඕක සම්පුර්ණයෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. එතකොට clean තර්කයක් ගෙන්න පුළුවන් ටොපික් එකේ කාරණාවට විතරක් අදාළ. එහෙම කරන්න හේතුව දැන් මෙතන හැමෝම කතා කරන්නේ emotional feelings ගැන හින්ද.
එල ජය වේවා. මාත් කැපුන
1. එක තැන පල් වෙන්නේ නැහැ හරි එකා හම්බුනොත්.
2. කසාද බඳියි හොඳයි කියල හිතුන දාට.
3. මන් උත්තර දීල තියෙනවා මගේ පවුද්ගලික දේවල් අහපු හැම ප්‍රශ්නෙකටම කලින් දෙන්න ඕන උත්තරේ.![]()


මුනුස්ස හැගීම නැතුව තිරිසන් හැගීම්ද මිනිස්සු තුල තියෙන්ඩ ඔනෙ??? මොනවද උබේ මේ බකොලොත් තර්ක...පලයන් හැදියන් මනුස්සයෙක් වෙයන් තමන්ගෙ අම්මව ශෙයා කරන බිරිද නගි ශෙයා කරන තිරිසනෙක් නොවි...
හා. මගේ ගෑනි එක්ක මම කරන දේවල් ගෑනිට ප්‍රශ්නයක් නැති උනාට උබට ප්‍රශ්නයක්
කෙල්ලෝ අපිට රැවටෙන එකත් ප්‍රශ්නයක් උනා එහෙනම්.
කෙල්ලෝ වෙනුවෙන් පෙනී හිටපං වීරයා වෙලා. කෙල්ලොන්ගේ වීරයා උඹයි. නම්බු කාරයි. ආඩම්බරයි. good luck


ඉතින් ඒක තමා මාත් ඌට කිව්වේ. ආපහු පොස්ට් එක කියවපන්.

