මෙතන තමන්ගේ බිරිද ශෙයාර් කරගැනීම හරි කියන උන් ගැනියක් දකින්නේ ලිංගික භාන්ඩයක් විදියට...එතනින් එහාට ගැනීයෙක්ගේ ආත්ම ගරුත්වය, හිරි ඔත්තප්ප, පතිවත, දවසක තමන්ගේ දරුවාගේ අම්මා නේද කියන දේවල් ගැන හිතකවත් පහල වෙන්නේ නෑ...ඒ තරමට තමන්ගේ කාමුක හැගීම් වලට මුල් තැන දීලා කටයුතු කරන්නේ...කෙල්ලෙක් එක්ක දෙන්නාගෙම නෑ පිරිස ඉස්සරහා කුල සිරිතට ආවාහ විවාහ වෙන එක හිර වීමක් නිදහස නැති වීමක් කියලා අර්ථකතනය කරන්නේ ඒ ගැන කිසිම අවබෝදයක් වත් ඒ තුල තියෙන වටිනාකමවත් නැති නිසා...අපේ සංස්ක්ෘතිය සධාචාරය නිසා තමයි තවමත් පවුල කියන ඒකකය ඇතුලේ වැඩිහිටියන්ට ගරු කරමින් එකිනෙකාට උදව් කරගෙන ආදරයෙන් සෙනහසෙන් ජීවත් වෙන්නේ...බටහිර රටවල් වල පවුල කියන ඒකකය නාමිකව තියෙන දෙයක් විතරයි...මොකද ඔවුන්ට පවුලට වඩා වටින්නේ තමන්ගේ නිදහස...ඒක නැතිකරගන්න කැමති නෑ තමන්ගේ පවුල නිසා තමන්ට ජාතක වෙච්ච දරුවන් නිසාවත්.. ඒතරමට නිදහස බුක්ති විදිමේ ප්‍රතිපල තමයි සමාජරෝග, මානසික ආතතිය, ඩ්‍ර්ග්ස් වලට ඇබ්බැහි වීම පෙන්නන්න පුළුවන්...ලෝක ජනගහනයෙන් මිලියන 40ක් H.I.V ආසාදිතයින්...එකෙන් ලංකාවේ ඉන්නේ 3500ක් විතර ජනගහනයෙන් 0.01 වත් නැති තරම්..එයිනුත් 50%ක් විතර විදෙශ ගතව සිටියදි H.I.V ආසාධනය වුවන්..1987 පලවෙනි H.I.V රෝගියා වර්තාවීමත් සමට වසර 30ක් මෙවගේ පාලනයකින් තියෙන්නෙ ලංකාවේ තියෙන සංස්ක්ෘතිය හා සදාචාරය නිසා නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ... ඊටත් වඩා ලංකාවෙ ගෑනිය තවමත් තමන්ගේ පතිවත හා ස්වාමි භක්තිය ඉස්මුදුනෙන් තබා කටයුතු කරන නිසා....මේ වගේ තමන්ගේ බිරිද තවත් පුරුශයෙක් සමග ලිංගික ඒක්වීමට පෙලබවීමෙන් පවා සමාජ රෝග වැලදීමට ගොඩක් ඉඩ තියෙනවා...මොකද රෝග 2ක්3ක් ඇරෙන්න අනිකුත් රෝග භාහිරෙන් අදුන ගන්න බෑ රසයනාගාර පරික්ශනයකින් විතරයි අදුනගන්න පුලුවන්...දැන් කියන්න පුළුවන් අපේ රටේ ඉන්නෙ පත්තිනි අම්මලානේ කියලා...ගැනියෙක් ඒ වගේ අනාචාරයේ හැසිරෙන්නෙත් තමන්ගේ අශාවල් වලට වීතරක් මුල් තැන දීලා වැඩ කරන ගොන් හැතිකරය නිසා තමයි..මන් ඔය කියන වයිෆ් ශෙයාරින් ක්ලබ් එකක සීන් එකක් ෆිල්ම් එකකදී දැක්කා...තමන්ගේ ගෑනිට පිට මිනිස්සු 4ක් විතර මාරුවෙන් මාරුවට ගහද්දි මිනිහා සෝෆා එකකට වෙලා තව ගැනීයෙක්ට කියලා @තේ ගහගන්නවා...මොන හිරිකිත වැඩක්ද..??තමන්ගේ ගෑනි නිකන්ම තව උන්ගේ ආශාවල් සන්සිදවන්න දීලා @තේ ගගහා ඉන්නවා... මෙතන ඉන්න මේකට කැමති උනුත් එහෙම වෙන්න ඇති...තමන්ගේ ගෑනි නිකන්ම ගනිකාවක් කරනවා... එකට කියන්නේ අන්ඩර්ස්ටැනින්න්ග් කියලානම් ආදරය කරලා අබ්බගාත උන තමන්ගේ බිරිදත් එක්ක කිසි දවසක සෙක්ස් නොකරපු, පිරිමියෙක් කරයි කියලා හිතන්නවත් බැරී ආවතේව තමන්ගේ බිරිදට කරන උතුම් මිනිස්සුන්ගේ අවබෝධය ගැන තේරුම් ගැනීම ගැන මොකද්ද කියන්නේ..??



