✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මමත් පොතක් download කරා.:rofl: මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ :dull:
    ආස හිතුනා මේක දැක්කහම එකක් අරන් කියවන්න.. :sorry:
    බොහොම ස්තුති හැමෝටම. :)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    11.gif
    11.gif
    එල එල බ්‍රෝ, ජයවේවා
     
    • Like
    Reactions: RottenCOLT

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :cool:
     
    • Like
    Reactions: RottenCOLT

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න ළමයි කියපු විදිහටම අද ගියා Big Bad Wolf Book Fair එකට :yes::yes:. හුගක් අඩුවට පොත් ගන්න හම්බ උනා. හොද Hardback පොතක් 650 කට වගේ ගන්න තිබ්බ.
    11.gif
    11.gif
    English පොත් විතරයි හැබැයි තියෙන්නෙ. :D:D

    මෙන්න මං ගත්ත ඒව. මේ ඔක්කොටම මට වියදම් උනේ 8000 ගානක්. :yes:

    (මේ තියෙන්නෙ කොලුවට හම්බුනු Preview Pass එක)

    ezqx6g.jpg

    vio0pd.jpg

    2wnd2k4.jpg

    dms2s2.jpg

    2iblo39.jpg

    68auf6.jpg

    :shocked::shocked::shocked:
    පට්ට
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail

    chandana mendis ge poth set ekak nam dakka thama book fair ekedi.
    mage langa thibba "19 wni shathawarshaye russian keti katha " kiyala pothak nam.

    balamu tyenawada kiyala. mage yaluwo keti katha kiyawannema neathi ekai prasne matath ketikatha hoyanna giyama

    thankz bro:love::love:, puluwannm tikak hoyala dipanko.
    "19 wni shathawarshaye russian keti katha " uplode karalada thiyene ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thankz bro:love::love:, puluwannm tikak hoyala dipanko.
    "19 wni shathawarshaye russian keti katha " uplode karalada thiyene ?

    scan karaganna widihak nea ban.
    kurunegala nam umbata kiyawanna denna thibba.

    scan karawaganna kollata exam:baffled:
    try karannam ikmanin danna puluwan kramayak hadunoth
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ටම ගණන් අඩුයි බ්‍රෝ, $35 කට වගේ තියෙන Hardback පොතක් Rs.650 - 700 කට වගේ ගන්න පුළුවන්. මං හෙටත් යනව. :yes::cool:

    :shocked: අඩේ මේක හැම අවරුද්දෙම තියෙනවද බං ? :sorry: දැන් සල්ලි නෑ :( ලබන අවුරුද්දෙවත් යනව :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    :shocked: අඩේ මේක හැම අවරුද්දෙම තියෙනවද බං ? :sorry: දැන් සල්ලි නෑ :( ලබන අවුරුද්දෙවත් යනව :sorry:
    තියෙයි වගේ බ්‍රෝ, පොත් දාගන්න Food city එකේ වගේ ට්‍රොලි , බාස්කට් දෙනව. සමහර උන් ට්‍රොලි පුරවල පොත් ගන්නව. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තියෙයි වගේ බ්‍රෝ, පොත් දාගන්න Food city එකේ වගේ ට්‍රොලි , බාස්කට් දෙනව. සමහර උන් ට්‍රොලි පුරවල පොත් ගන්නව. :yes:

    big bad wolf කියන්නෙ පොත් ප්‍රකාශකයෙක්ද ? උන්ගෙ ඒව විතරද තියෙන්නෙ ? වෙන ප්‍රකාශකයන්ගෙ ඒව නෑ ? :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    big bad wolf කියන්නෙ පොත් ප්‍රකාශකයෙක්ද ? උන්ගෙ ඒව විතරද තියෙන්නෙ ? වෙන ප්‍රකාශකයන්ගෙ ඒව නෑ ? :)

    Big Bad Wolf Books is a Malaysian book fair frequently held in Malaysia, Thailand and Indonesia. The books were majorly taken from the stocks of BookXcess, a book store dealing in excess or remaindered books from international distributors. Wikipedia
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Big Bad Wolf Books is a Malaysian book fair frequently held in Malaysia, Thailand and Indonesia. The books were majorly taken from the stocks of BookXcess, a book store dealing in excess or remaindered books from international distributors. Wikipedia

    :yes: :yes:
    උන්ගෙ පොත් මාර අඩුයි ලබන අවුරුද්දෙ තිබ්බොතින් යනව :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    :yes: :yes:
    උන්ගෙ පොත් මාර අඩුයි ලබන අවුරුද්දෙ තිබ්බොතින් යනව :D
    :yes::yes: 60% - 70% වගේ වට්ටම් දෙනව, හැම අව්රුද්දෙම තිබ්බොත් නියමයි. :D තියෙයි වගේ යන විදිහට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: 60% - 70% වගේ වට්ටම් දෙනව, හැම අව්රුද්දෙම තිබ්බොත් නියමයි. :D තියෙයි වගේ යන විදිහට

    උඹල පොත් ගොඩක් ගනිං :D හොඳ ආදායමක් තිබ්බාම ලබන අවුරුද්දෙත් එයි :D