මමත් පොතක් download කරා.මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ
ආස හිතුනා මේක දැක්කහම එකක් අරන් කියවන්න..
බොහොම ස්තුති හැමෝටම.
You have given out too much Reputation in the last 24 hours, try again later.
මමත් පොතක් download කරා.මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ
ආස හිතුනා මේක දැක්කහම එකක් අරන් කියවන්න..
බොහොම ස්තුති හැමෝටම.
You have given out too much Reputation in the last 24 hours, try again later.
මමත් පොතක් download කරා.මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ
ආස හිතුනා මේක දැක්කහම එකක් අරන් කියවන්න..
බොහොම ස්තුති හැමෝටම.
You have given out too much Reputation in the last 24 hours, try again later.

ඔන්න ළමයි කියපු විදිහටම අද ගියා Big Bad Wolf Book Fair එකට. හුගක් අඩුවට පොත් ගන්න හම්බ උනා. හොද Hardback පොතක් 650 කට වගේ ගන්න තිබ්බ.
English පොත් විතරයි හැබැයි තියෙන්නෙ.![]()
මෙන්න මං ගත්ත ඒව. මේ ඔක්කොටම මට වියදම් උනේ 8000 ගානක්.
(මේ තියෙන්නෙ කොලුවට හම්බුනු Preview Pass එක)
![]()
![]()
![]()
![]()
![]()
![]()



chandana mendis ge poth set ekak nam dakka thama book fair ekedi.
mage langa thibba "19 wni shathawarshaye russian keti katha " kiyala pothak nam.
balamu tyenawada kiyala. mage yaluwo keti katha kiyawannema neathi ekai prasne matath ketikatha hoyanna giyama

, puluwannm tikak hoyala dipanko.පට්ටම ගණන් අඩුයි බ්‍රෝ, $35 කට වගේ තියෙන Hardback පොතක් Rs.650 - 700 කට වගේ ගන්න පුළුවන්. මං හෙටත් යනව.
පට්ට


thankz bro, puluwannm tikak hoyala dipanko.
"19 wni shathawarshaye russian keti katha " uplode karalada thiyene ?

පට්ටම ගණන් අඩුයි බ්‍රෝ, $35 කට වගේ තියෙන Hardback පොතක් Rs.650 - 700 කට වගේ ගන්න පුළුවන්. මං හෙටත් යනව.![]()
අඩේ මේක හැම අවරුද්දෙම තියෙනවද බං ?
දැන් සල්ලි නෑ
ලබන අවුරුද්දෙවත් යනව 
scan karaganna widihak nea ban.
kurunegala nam umbata kiyawanna denna thibba.
scan karawaganna kollata exam
try karannam ikmanin danna puluwan kramayak hadunoth



uplode karala thami bro mata ganna wenne, lankwe name ban inne danata![]()

Sherlok Homes අලුත් පොත් වල pdf නැද්ද මචංලා
තියෙයි වගේ බ්‍රෝ, පොත් දාගන්න Food city එකේ වගේ ට්‍රොලි , බාස්කට් දෙනව. සමහර උන් ට්‍රොලි පුරවල පොත් ගන්නව.
අඩේ මේක හැම අවරුද්දෙම තියෙනවද බං ?
දැන් සල්ලි නෑ
ලබන අවුරුද්දෙවත් යනව
![]()
තියෙයි වගේ බ්‍රෝ, පොත් දාගන්න Food city එකේ වගේ ට්‍රොලි , බාස්කට් දෙනව. සමහර උන් ට්‍රොලි පුරවල පොත් ගන්නව.![]()

big bad wolf කියන්නෙ පොත් ප්රකාශකයෙක්ද ? උන්ගෙ ඒව විතරද තියෙන්නෙ ? වෙන ප්රකාශකයන්ගෙ ඒව නෑ ?![]()
Big Bad Wolf Books is a Malaysian book fair frequently held in Malaysia, Thailand and Indonesia. The books were majorly taken from the stocks of BookXcess, a book store dealing in excess or remaindered books from international distributors. Wikipedia


![]()
උන්ගෙ පොත් මාර අඩුයි ලබන අවුරුද්දෙ තිබ්බොතින් යනව![]()

60% - 70% වගේ වට්ටම් දෙනව, හැම අව්රුද්දෙම තිබ්බොත් නියමයි.
තියෙයි වගේ යන විදිහට 60% - 70% වගේ වට්ටම් දෙනව, හැම අව්රුද්දෙම තිබ්බොත් නියමයි.
තියෙයි වගේ යන විදිහට
හොඳ ආදායමක් තිබ්බාම ලබන අවුරුද්දෙත් එයි 
උඹල පොත් ගොඩක් ගනිංහොඳ ආදායමක් තිබ්බාම ලබන අවුරුද්දෙත් එයි
![]()

