කව්ද ගහන්නෙ Critical Ops එක? ආතල් ගේම.counter stike වගේ. ගහන උන් ඉන්නව නම් කොටාගෙන යමල්ල,
වෙන මොනාද හොඳ multiplayer එව්ව කට්ටිය සෙට් වෙලා ගහන්න?

වෙන මොනාද හොඳ multiplayer එව්ව කට්ටිය සෙට් වෙලා ගහන්න?

Apple games dapan bun owa wadak na
Mini militia wifi walin set wela gahuwwahaki