multiplayer android ගේමක්

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කව්ද ගහන්නෙ Critical Ops එක? ආතල් ගේම.counter stike වගේ. ගහන උන් ඉන්නව නම් කොටාගෙන යමල්ල,

    වෙන මොනාද හොඳ multiplayer එව්ව කට්ටිය සෙට් වෙලා ගහන්න?


    :) :)
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කට්ටිය 16 දෙනෙක්ට set වෙලා දෙපැත්තකින් ගේම ගහන්න පුලුවන්, weapons තියනව එක එක ඒව, අඳුරන උන්ම ඕනෙ නෑ ගේම ගැහුවෑකි.. mb 250 ක් විතර.. එක එක maps තියනව
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Apple games dapan bun owa wadak na

    modern combat versus එක ගහනව, 1 වෙනිද වෙනකම් සරනාගත සීන් එකේ ඉන්නෙ.. ඒ හින්ද ඩේට නෑ මේ ටිකේ :lol: