wife sharing

Status
Not open for further replies.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වයිෆ් ලා ශෙයා කරන එක නතර කලොත් එක තමයි අපේ සංස්කෘතියට විරුද්ද දේ.
    එකගෙයි කාල අවුරුදු 2500ක විශිෂ්ට සංස්කෘතියකට හමිකම්ය කියන අපි

    sinhala සස්කෘතිය රැකගන්න පෙරට වරෙව් වයිෆ් ලා ශෙයා කරව්
    :D:D:yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    marQuis සහ BLACKLIST_MEMBER වෙත යොමු කරන පොදු ප්‍රශ්න ...මේවට උත්තර දිල උබලගෙ පුදගලික මතය ඉදිරිපත් කරපල්ල...

    1..උබ උබේ බිරිදව ශෙයා කරන්ඩ කැමතිද නැද්ද??
    2..උබ උබේ අම්ම නoගි හෝ නෑදැයෙක් ශෙයා කරනවට කැමතිද නැද්ද???
    3...පිට මිනිස්සු ශෙයා කරගන්නවට කැමතිද නැද්ද????​

    :D:D
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මරු වැඩේ කියන්නේ කසාද නොබැදපු එවුන් wifesharing කරන්න කතා කරන එක.
    යකෝ මේවා මොන විහිළුද :rofl::rofl::rofl::rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එත් හද කියල තරු පෙන්න්න එපා මචං..

    කොහොම හරි අන්තිමට උබට එක තේරුණා :P

    ප්‍රශ්නේ උබේ නොවන තාක් උබ දාර්ශනිකයෙක් වගේ කතා කරයි ... දැන් දැක්කනේ ප්‍රශ්නේ උබේ පැත්තෙන් බලපුවම...එතකොට ගහන්න යන්නත් එපා ... අයි මල්ලිට අයිතියක් නැද්ද උට හිතෙන දේ කරන්න .. ඔන්න ඕවට තමයි කියන්නේ බංකොලොත් තර්ක කියලා ..දැක්කනේ උබේ තර්කෙ උබම බින්ද :P

    උබට ඔය පොඩි දේ දැන් වත් තේරුණා නම් ලොකු දෙයක් :yes:

    :lol::lol:

    ඔහොම හිතුවොත් නම් උඹලට තරු පෙන්නන්න ඕනේ නෑ. තරු පෙනෙයි ඉබේම :rofl:

    හඳ පෙන්නුවම උඹලා ඇඟිල්ල දිහත් නෙමෙයි, මූණ දිහානේ බලන්නේ. කමෙන්ට් එකෙන් කමෙන්ට් එකට වචන අල්ලන් දඟලන්න එපා බන් අරූ වගේ. සමස්තයක් විදියට මගේ මතේ බලපන් මුලු ත්‍රෙඩ් එකේම.

    මගේ සහෝදරයා නෙමෙයි මගේ දරුවා උනත් නිසි වයසෙන් පස්සේ උගේ ජීවිතේට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නේ නෑ උපදේශයක් දෙනවා ඇරෙන්න. ඕක මම කලින් පැහැදිලිව කියලා තියනවා. උඹලා ආයේ ආයේ එකම දේ කරක කරක අහනවා.

    මෙහෙම හිතහංකෝ,

    මට ඕනේ මගේ දරුවා මම පෙන්නන අපිට ගැලපෙන පවුලකින් සිංහල කෙල්ලෙක් බැඳලා මගේ තියන බිස්නස් එකක් බලාගෙන අපිත් එක්කම ඉන්න. ඒත් ඌට ඕනේ ඌ ඉගෙනගත්ත දෙයකින් පිටරටකට ගිහින් එහෙ සෙටල් වෙලා සුද්දියෙකුත් බැඳලා උගේ හැකියාවෙන් ගොඩ එන්න, මගේ ලබ්බක් ගන්නෙ නැතුව. දැන් ඌව තෝ පරයා මගේ වචනෙට පිටින් යන්නෑ කියලා කාමරේක දාලා ලොක් කරන්නද? ඌ නීතිය ඉස්සරහට ගියොත් නීතියෙන් ඌට කියනවද මේ තොගේ තත්තා. තාත්තා කියන විදිහට ජීවත් වෙයන් කියලා? නැහැනේ. ඕකනේ ඇත්ත. ඕවා ඉතින් කලින් පැහැදිලිව කියලා තියනවා.

    ඉතින් මගෙම ලේ තියන මගේ දරුවටත් ඔහොම නම් පිට උන් ගැන කවර කතාද? උඹලා පටල ගත්තට

    ඌ කරන දේක ප්‍රතිපල ඌට. හැබැයි මම මැරෙනකම් උගෙ පැත්තෙ තමා. හරි ගියොත් සතුට බෙදාගන්නවා. කෙල උනොත් දුකබෙදගන්නවා, මට පුලුවන් විදිහට උදව් කරනවා.

    ඌ මගේ හිත කඩන්න බැරි කමට මං කියන දේ කරනවානම් ඌ මට ඕනේ විදිහට නැටවෙන රූකඩයක් විතරයි. ස්වාධීන මනුස්සයෙක් නෙමෙයි.

    අපේ අම්මලා තාත්තලා කරපු හොඳ දේවල් වලින් එකක් තමා ඕක. අනවශ්‍ය විදිහට ඇඟිලි නොගහපු එක. ඊට පස්සේ අපි ලොකු උනාම අපි ගියෙත් නෑ තාත්තලව හදන්න.

    තාත්තයි මායි එකඟ නොවෙච්ච සමහරක් දේවල් මට හරි ගියා සමහරක් දේවල් මට කෙල උනා. පාඩමක් ඉගෙනගත්තා ඉස්සරහට ගියා.

    හරි මේ එක එකා තමන්ගේ කැමැත්තෙන් කරන පුද්ගලික දේවල් වලට සමාජ සම්මත අරවා මේවා කියලා තදින් ඔන්ලයින් විරෝධේ පාන උඹලා නයිට් ක්ලබ් ගැන මොකද කියන්නේ?

    වැඩි හරියක් ඉන්නේ කොළඹින් පිට ඉඳන් ආපු බැඳපු / නොබැඳපු පොඩි කෙල්ලෝ. සිගරට් එක එක අතක ලිකර් ග්ලාස් එක තව අතක. දවසකට දහ පහලොස් දෙනෙක් අතින් අතට මාරු වෙනවා, ඇඟ අතපත ගෑවෙනවා, මිරිකෙනව, පුලුවන් උන් කන්ටැක්ට්ස් මාරු කරන් එලියට ඇදලා ගහනවා, ඩේලි බොනවා. ඕකට එන්නේ කවුද? වැඩි හරියක් පොඩි කොල්ලගේ ඉඳන් හම්පඩ නාකියට යනකන් බැඳපු / නොබැඳපු පිරිමි. දැන් උඹලා එතෙන්ටත් ගිහින් එක්ස්ප්ලේන් කරන්න යනවද මේවා සමාජ සම්මතේට පටහැනී, මේවා මානසික ලෙඩ බ්ලහ් බ්ලා.? බවුන්සර් ඇවිත් උකට පයින් දෙකක් ගහලා එලියට දායි. ක්ලබ් එකේ කෙල්ලෙක් ගෙන්ම ඇහුවොත් ඒකි අහයි ඇයි අයියේ උඹද මට කන්න අඳින්න දෙන්නේ කියලා? නැට්ට උකේ ගහන් එන්න වෙන්නේ.

    කරන්න පුලුවන් වැඩද?

    ඒක නිසා කලින් කියපු දෙවල් එහෙට මෙහෙට කර කර ආපහු අහන්න එපා.

    මේ ත්‍රෙඩ් එකේදි මගේ මතේ මධ්‍යස්තයි. ඕනේ උන් කරයි. එපා උන් නොකර ඉඳී. කාගෙවත් පුද්ගලික දේකට ඇඟිලි ගහන්න මට අයිතියක් නෑ වගේම උවමනාවකුත් නෑ කොටින්ම කියනවනම් මට වැඩකුත් නෑ.

    පිට එකෙක්ගේ ප්‍රශ්නෙකට වඩා මගේ පවුලේ ප්‍රශ්නේකට මට ඉන්වෝල්ව් වෙන්න තියන ඉඩ වැඩි. ඒත් හැබැයි සම්පූර්ණයෙන් බැරි අවස්ථා ඕනේ තරම් තියනවා.

    ජීවිතේ කියන්නේ ප්‍රශ්න තමා. එක්කෝ පොඩි කාලේ ප්‍රශ්න, නැත්නම් ඉගෙනගද්දි ප්‍රශ්න, රස්සාවකට ගියාම ප්‍රශ්න, පවුල් පංසල් උනාම ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, උන්ගේ ළමයින්ගේ ප්‍රශ්න.
    ඕනේ එකෙක්ට ඔය ප්‍රශ්න අඩු හෝ වැඩි වශයෙන් තියනවා.

    උඹලට ඉතින් සුරංගනා කතා වල වගේ Lived happily ever after නම්, සංතෝසයි. සුබපැතුම්!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මරු වැඩේ කියන්නේ කසාද නොබැදපු එවුන් wifesharing කරන්න කතා කරන එක.
    යකෝ මේවා මොන විහිළුද :rofl::rofl::rofl::rofl:

    ඕක නම් එච්චර සාර්ථක කතාවක් නෙමෙයි නේද?

    එහෙමනම් මරණය/නිවන ගැන කතා කරන්න මේ ලෝකේ කිසිම එකෙකුට බෑ.

    නොකරපු දේවල් ගැන කතා කරන එක විහිලුවක් නම් ලෝකෙත් එක්ක ගත්තම ලංකාවට ගොඩක් දේවල් කතා කරන්න බෑ. :rofl:

    ඕනේ එකෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්න ඕනේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරිහරි උබ ඔච්චරම කියවන්නෙ උබ උබේ වයිෆ් ශෙයා කරන්ඩ කැමති නිසානෙ බැදපු කාලෙක ගෑනිට වෙන උන් ඇවිත් ****යද්දි උබට තේරෙයි..
    .
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    උගේ ප්‍රශ්න ටික දැකලා විනාඩි පහක් ඇතුලත උත්තර දීලා තියෙන්නේ. ආයෙ කියන්න බෑ. ජනේලෙන් එන්නේ නැතුව ඉස්සරහ දොරෙන් වරෙන්.

    ඌ හැබැයි මම අහපු එකම සිම්පල් ප්‍රශ්නේ මඟ ඇරියා. ලොලේ ලොල්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol:
    ඔහොම හිතුවොත් නම් උඹලට තරු පෙන්නන්න ඕනේ නෑ. තරු පෙනෙයි ඉබේම :rofl:

    අවුරුදු හත අටක් මේකෙ ඉදල තේරුම් ගත්ත දෙයක් තමයි මිනිහෙක් ට දෙයක් තේරුම් කරන්න දෙපාරක් තුන් පාරක් උස්සහ කරපන්..
    ඒත් තේරුම් කරන්න බැරි නම්.. ඌ දිගටම එකම ගොන් කතා ටික කියනව නම්..
    ආයෙ ඌට තේරුම් කරන්න කාලෙ නාස්ති කරන්න එපා කියන එක..
    ඒ නාස්ති කරන time ආයෙ හම්බෙන්නෙ නෑ නෙ බන්..

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරිහරි උබ ඔච්චරම කියවන්නෙ උබ උබේ වයිෆ් ශෙයා කරන්ඩ කැමති නිසානෙ බැදපු කාලෙක ගෑනිට වෙන උන් ඇවිත් ****යද්දි උබට තේරෙයි..
    .

    අහ් පොන්ස්, :rofl:

    රෑට වරෙන් දවල්ට උක නොදී. පස්නයක් තියන්වා මට උත්තර දීපන් සුත්තෝ?

    උඹ බදින්න කලින් කිසිම ගෑණියෙක් එක්ක සම්බඳයක් පවත් වන්නේ නැද්ද? බැඳලද පලවෙනි පාරට උකන්නෙ? ඒ කියන්නේ අවුරුදු 25, 30, 35 වෙනකම් අතේ ගහලා හනිමූන් එකේ උකලා දානවද? ඊට පස්සෙ මැරෙනකම්ම ඒකිත් එක්ක ජින්ගි ජිකිරි?:eek:

    උත්තර දීල තියපන් පොන්ස්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189

    මමත් එහෙමයි බං.:yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අවුරුදු හත අටක් මේකෙ ඉදල තේරුම් ගත්ත දෙයක් තමයි මිනිහෙක් ට දෙයක් තේරුම් කරන්න දෙපාරක් තුන් පාරක් උස්සහ කරපන්..
    ඒත් තේරුම් කරන්න බැරි නම්.. ඌ දිගටම එකම ගොන් කතා ටික කියනව නම්..
    ආයෙ ඌට තේරුම් කරන්න කාලෙ නාස්ති කරන්න එපා කියන එක..
    ඒ නාස්ති කරන time ආයෙ හම්බෙන්නෙ නෑ නෙ බන්..

    11.gif
    11.gif

    ගහපන් බන් මට ලොකු පොල්ලකින් වන් ශොට් නොකවුට් වෙන්න. :sorry::sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් එහෙමයි බං.:yes:
    එහෙම බලන් ඉන්න උන් තමා අන්තිමට හුකද්දි ගෑනි ඇක්ටිව් මදි, හුත්ත නිකම් පොල් කෝම්බේ වගේ කියලා හොරෙන් ඇවිත් ත්‍රේඩ් දාන්නෙ
    මැරි කරන්න කලින් කේන්දර ගලපනවා වගේ ඕවත් ගැලපෙනවද බලන්න ඕන බන්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එහෙම බලන් ඉන්න උන් තමා අන්තිමට හුකද්දි ගෑනි ඇක්ටිව් මදි, හුත්ත නිකම් පොල් කෝම්බේ වගේ කියලා හොරෙන් ඇවිත් ත්‍රේඩ් දාන්නෙ
    මැරි කරන්න කලින් කේන්දර ගලපනවා වගේ ඕවත් ගැලපෙනවද බලන්න ඕන බන්
    මචන් sex විතරක් නෙමේ ජිවිතේ කියන්නෙ.
    උබල porn බලල බලල, ඒවයි තියෙන දේවල් කරන්න ගියාම තමයි ඔහොම හිතෙන්නෙ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචන් sex විතරක් නෙමේ ජිවිතේ කියන්නෙ.
    උබල porn බලල බලල, ඒවයි තියෙන දේවල් කරන්න ගියාම තමයි ඔහොම හිතෙන්නෙ.
    සෙක්ස් විතරක් නෙමේ උනාට මචන් ඕවා කරලා බලන එක කාටත් හොඳයි :D
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඕක නම් එච්චර සාර්ථක කතාවක් නෙමෙයි නේද?

    එහෙමනම් මරණය/නිවන ගැන කතා කරන්න මේ ලෝකේ කිසිම එකෙකුට බෑ.

    නොකරපු දේවල් ගැන කතා කරන එක විහිලුවක් නම් ලෝකෙත් එක්ක ගත්තම ලංකාවට ගොඩක් දේවල් කතා කරන්න බෑ. :rofl:

    ඕනේ එකෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්න ඕනේ!

    :yes: ow machan ube kathawe piliganawa
    eth man adahas kale wena deyak,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මමත් එහෙමයි බං.:yes:

    උබත් එහෙමයි අපිත් එහෙමයි.. ඒක අපේ කැමැත්තනෙ බන්..
    wife share කරන්න ත්‍රී සම් දාන්න මෙතන කතා කරන උන් කවුරුත් කැමති නැහැ..
    ඒත් දවසක දෙන්න කතා වෙලා අලුත් අත්දැකීමක් ගන්න කියල තීරණයක් ගත්තොත් ඒකට පිට ඉන්න උන්ට අත දාන්න අයිතියක් නෑ කියන එක තමයි මෙච්චර මේ කියන්න දගලන්නේ..
    ඒක තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ..
    හරියට සමලිංගික උන්ට තොපි පුකේ ඇරව ගන්න එපා කියල මෙහෙ කඩු පොලු අරන් දගලනව වගේම ගොන් වැඩක්..
    දෙන්නට දෙන්න කැමති නම් උන් පුකේ ඇර ගත්තට අපිට මොකද ?
    උන්ගෙ ජීවිත උන්ගෙ තීරණ.. ඒව අපිට අදාළ නැහැ නෙ..
    උන්ට ඒ දේවල් කරන්න ඕන නම් උන්ට කරන්න අයිතිය තියෙන්න ඕන..

    11.gif
    11.gif

    ගහපන් බන් මට ලොකු පොල්ලකින් වන් ශොට් නොකවුට් වෙන්න. :sorry::sorry:

    :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් පොන්ස්, :rofl:

    රෑට වරෙන් දවල්ට උක නොදී. පස්නයක් තියන්වා මට උත්තර දීපන් සුත්තෝ?

    උඹ බදින්න කලින් කිසිම ගෑණියෙක් එක්ක සම්බඳයක් පවත් වන්නේ නැද්ද? බැඳලද පලවෙනි පාරට උකන්නෙ? ඒ කියන්නේ අවුරුදු 25, 30, 35 වෙනකම් අතේ ගහලා හනිමූන් එකේ උකලා දානවද? ඊට පස්සෙ මැරෙනකම්ම ඒකිත් එක්ක ජින්ගි ජිකිරි?:eek:

    උත්තර දීල තියපන් පොන්ස්.

    වයිෆ් ශෙයාරින් ගැනනෙ කතා කරන්නෙ, බදින්ඩ කලින් සම්බතා තියෙන්ඩ පුලුවන්...අනික ඒකත් දෙන්නෙක් අතර...නැතුව ගමටම ගහන්ඩ දීල නෙමේ... ඒත් බැද්දට පස්සෙ අනික උබල වගේ ගෑනු ශෙයා දාන්ඩ රටේම උන් එක්ක....මොනාද මේ බකොලොත් තර්ක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් එහෙමයි අපිත් එහෙමයි.. ඒක අපේ කැමැත්තනෙ බන්..
    wife share කරන්න ත්‍රී සම් දාන්න මෙතන කතා කරන උන් කවුරුත් කැමති නැහැ..
    ඒත් දවසක දෙන්න කතා වෙලා අලුත් අත්දැකීමක් ගන්න කියල තීරණයක් ගත්තොත් ඒකට පිට ඉන්න උන්ට අත දාන්න අයිතියක් නෑ කියන එක තමයි මෙච්චර මේ කියන්න දගලන්නේ..
    ඒක තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ..
    හරියට සමලිංගික උන්ට තොපි පුකේ ඇරව ගන්න එපා කියල මෙහෙ කඩු පොලු අරන් දගලනව වගේම ගොන් වැඩක්..
    දෙන්නට දෙන්න කැමති නම් උන් පුකේ ඇර ගත්තට අපිට මොකද ?
    උන්ගෙ ජීවිත උන්ගෙ තීරණ.. ඒව අපිට අදාළ නැහැ නෙ..
    උන්ට ඒ දේවල් කරන්න ඕන නම් උන්ට කරන්න අයිතිය තියෙන්න ඕන..

    :sorry::sorry:

    උන්ට කැමතීනම් අපිට මොකද කතාව උබේ පවුලෙ එකෙක්ට සමාන කරල බලපන්කො...එතකොටත් උබ මේ විදිහටම උන්ට හොදනම් මට මොකද කියල උබ කරබාගෙන ඉන්නවද????
     
    Old Timer

    Member
    Sep 29, 2017
    58
    17
    0
    එරෝසන්, මචං අනික් මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන්ට ඕනේ දේ තමන්ගේ ශරීරයට කරගන්න. ඕවා ප්‍රවර්ධනයට නම් විරුද්ධ වුනාට කමක් නැහැ. නමුත් කරන අයගේ අයිතියක් ඒ අය කරන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එරෝසන්, මචං අනික් මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන්ට ඕනේ දේ තමන්ගේ ශරීරයට කරගන්න. ඕවා ප්‍රවර්ධනයට නම් විරුද්ධ වුනාට කමක් නැහැ. නමුත් කරන අයගේ අයිතියක් ඒ අය කරන්නේ.

    ah ponnaya:D
     
    Status
    Not open for further replies.