ලංකාවේ හොදම හොටෙල් එක මොකක්ද?

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලංකාවේ හොදම හොටෙල් එක මොකක්ද?

    government campus එකක hotel degree එකකට select වෙලා තියෙනවා
    (තව ගොඩක් කල් යයි පටන් ගන්න)

    degree එක ඉවර උනාම රට යන්න අදහසක් තියෙනවා

    work කරන්න හොදම Hotel එක මොකක්ද?:confused:

    Cinnamon,hilton,taj,Kingsbury,OZO,Galadari ,Galle Face Hotel OR ?????????

    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    හොදම හොටෙල් නම් ඉතින් කොලබ 5ස්ටා හොටෙල් තමයි..
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    උබ අහන්නෙ gust ලට හොද ඒවද.නැත්නං work කරන්න හොද ඒවද. :lol: ඉස්සෙල්ලා ඉගෙනගනිං කෝ.training ගියාම තේරෙයි :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    government campus එකක hotel degree එකකට select වෙලා තියෙනවා
    (තව ගොඩක් කල් යයි පටන් ගන්න)

    degree එක ඉවර උනාම රට යන්න අදහසක් තියෙනවා

    work කරන්න හොදම Hotel එක මොකක්ද?:confused:

    මචන් උඹේ Z එක කොහොමද?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ අහන්නෙ gust ලට හොද ඒවද.නැත්නං work කරන්න හොද ඒවද. :lol: ඉස්සෙල්ලා ඉගෙනගනිං කෝ.training ගියාම තේරෙයි :lol:

    Work krnna bn :angry: