Nokia 6 (64GB) Genius Mobile - Pettah

Old Timer

Member
Sep 29, 2017
58
17
0
පිටකොටුවෙ ජීනියස් මොබයිල් කම්පෙනි එකෙන් 42කට අවුරුද්දක වොරන්ටි එකක් නොකියා 6 එකේ 64ජීබී එක සඳුදා ගන්න ඉන්නෙ. මොකද කියහල්ලා ෂොප් එකෙයි ෆෝන් එකෙයි තත්ත්වෙ.
 
Old Timer

Member
Sep 29, 2017
58
17
0
Untitled-2%20copy.jpg

http://geniusmobile.lk
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    වැඩිය දන්නේ නෑ ඒ ගැන. දන්න කෙනෙක් උදව් කරයි සහෝ
    බම්ප් තමයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හම්බ කඩ ගැන නම් දන්නේ නෑ .
    මෙන්න මේ කඩේ නම් හොදයි කියලා දන්නවා එක්ස්පිරියන්ස් එකෙන්.

    brand-05.jpg

    +94 11 2 550088

    මැජෙස්ටික් සිටි එකේ තියෙන්නේ කඩේ.
    සින්හල කඩයක්.
    වොරන්ටිත් හොදයි , බඩුත් හොදයි , ගානත් හොදයි .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    china TA1000 nam ganna epa(playstore enne ne, tibboth aniwa firmware gahala, updates enne ne) . TA1003 balapan.
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මම දන්න විදියට Nokia 6 64 GB Softlogic එකෙන් ගෙන්නන්නේ නෑ. ඒ හින්දා පොඩ්ඩක් හොයල බලල ගන්න. මම ගාව තියෙන්නේ Nokia 6 32 GB එක. (TA-1021) දැන් අරගෙන මාස 03 ක් වගේ වෙනවා. ෆෝන් එක හොඳටම හොඳයි. මම ගත්තේ Softlogic එකේ Agent කෙනෙකුගෙන්. පොර මට 31900 ට ෆෝන් එක දුන්නා. සොෆ්ට්ලොජික් වොරන්ටි තියෙන්නේ....
     
    මට රැම් එකයි මෙමරියයි වැඩි නිසයි ආසා හිතුනෙ ලොකු එකකට යන්න. උඹ කියන්නේ කිසිම අවුලක් නැහැ කියලා නම් ඉතින් ඒකට යන්නත් පුළුවන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    හම්බ කඩ ගැන නම් දන්නේ නෑ .
    මෙන්න මේ කඩේ නම් හොදයි කියලා දන්නවා එක්ස්පිරියන්ස් එකෙන්.

    brand-05.jpg

    +94 11 2 550088

    මැජෙස්ටික් සිටි එකේ තියෙන්නේ කඩේ.
    සින්හල කඩයක්.
    වොරන්ටිත් හොදයි , බඩුත් හොදයි , ගානත් හොදයි .

    :yes::yes::yes:
    unta shops 3k tiyenawa ne
    divine eka eka patte tiyena mymobile ekai
    pahala tiyena samsung store wage ekai same owner ge
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොටුවෙන් නම් ගන්න එපෝ...... සින්හල කඩේකින් ගනින් නැත්තම් මොබිටෙල් ල ගෙ තියනව. Same Price.

    Old Timer

    Member
    Sep 29, 2017
    58
    17
    0
    කොටුවෙන් නම් ගන්න එපෝ...... සින්හල කඩේකින් ගනින් නැත්තම් මොබිටෙල් ල ගෙ තියනව. Same Price.

    සිරාවට මොබිටෙල්ලගෙ ? :shocked: