✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    berida thawa akak hadala denda
    pm දාපන් විස්තරේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා අරු හදලා දුන්නේ.
    සම්පුර්ණ විස්තරේ කියන්න.
    අලුත් බිස්නස් එකට සපෝර්ට් එකක් විදිහට පුළුවන් වෙලාවක කරලා දෙන්නම් :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    c858d217833733.562bfc208f3d4.jpg

    ඇත්ත.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    patta kammaliy ubala wedada:angry:
    වැඩ ටිකක් තියේ කරන්න කම්මැලි. :sorry:
    උබලා ලංකාවේ කරන වැඩ වලට එදාම සල්ලි ගන්නවද බන් එදාම..
    මල වදේ දවස් 30කට කල් දුන්නහම කම්පැනි වලට පස්සෙන් යන්න ඕනා ඉල්ලා ඉල්ලා.. :angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bump. kohomda bn lankawe company set karaganne design karanna.
    වැඩ කරනකොට නිකන්ම සෙට් වෙනවා බන් එක්කෙනෙක්ට වැඩක් කරහම තව කෙනෙක්ට යනවා ඒ වගේ.
    මටනම් සෙට් උනේ ඒ විදිහට වෙන අය අදුන්වලා දීලා. :D
     
    • Like
    Reactions: Anemanda1

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩ ටිකක් තියේ කරන්න කම්මැලි. :sorry:
    උබලා ලංකාවේ කරන වැඩ වලට එදාම සල්ලි ගන්නවද බන් එදාම..
    මල වදේ දවස් 30කට කල් දුන්නහම කම්පැනි වලට පස්සෙන් යන්න ඕනා ඉල්ලා ඉල්ලා.. :angry::angry:

    nodanimi, man issara karapuwanam 5000 wal 3000wal wage kada kada denne ithin ungen salli ganna eka amaru thamai, amaru newi maha epa karapu wedak.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,000
    113
    වැඩ කරනකොට නිකන්ම සෙට් වෙනවා බන් එක්කෙනෙක්ට වැඩක් කරහම තව කෙනෙක්ට යනවා ඒ වගේ.
    මටනම් සෙට් උනේ ඒ විදිහට වෙන අය අදුන්වලා දීලා. :D

    ela ela. ehenm podi podi company walata katha karalama balanna oni.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    nodanimi, man issara karapuwanam 5000 wal 3000wal wage kada kada denne ithin ungen salli ganna eka amaru thamai, amaru newi maha epa karapu wedak.
    :( ow ne.
    ela ela. ehenm podi podi company walata katha karalama balanna oni.
    ඔව් බන් මමත් ඔය අලුතෙන් පටන්ගන්න පොඩි පොඩි ඒවාට කරන්නේ. වැඩ ඉගෙන ගන්න ගමන්.
    උන් ගෙවන්න දවස් තිහක් ඉල්ලයි සමහර විට. ගානේ හැටියට පුළුවන් ඉක්මනට ගන්න :yes: නැත්තන් සල්ලි පරක්කු වෙනකොට වැඩ කරන්නත් එපා වෙනවා.
    පොඩි ගණන්නම් එදාම ගන්න.
    invoice අනම් මනම් දැම්ම ඉදන් සෙට් කරන ඉන්න. e-mail කරන්නයි pint කරලා දෙන්නයි.
    ආ සල්ලි ගෙව්වට පස්සේ ගහල දෙන්න පොඩි stamp එකකුත් සෙට් කරන ඉන්න :P
    agreement එකකුත් හදාගත්තනම් හොදයි මාත් හදාගන්න ඕනා බන් නැත්තන් අරුන් වැඩ අරන් &^* අරින්න එනවා.. :angry:
    11.gif
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    dh6gx.jpg

    යාළුවනේ මේ ඉර ඉලස්ට්‍රේටර් වලින් ඇඳලා තියෙන්නේ gradient එකක් යූස් කරලද. මම ඉලස්ට්‍රේටර් සුපර්ම එකෙන් නෙමේ. ඒකයි අහන්නේ.