ah.. elakiri. mama dakka bn wadiya hithanna giye naha ithin.![]()
berida thawa akak hadala denda
ah.. elakiri. mama dakka bn wadiya hithanna giye naha ithin.![]()
pm දාපන් විස්තරේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා අරු හදලා දුන්නේ.berida thawa akak hadala denda

වැඩ ටිකක් තියේ කරන්න කම්මැලි.patta kammaliy ubala wedada![]()



වැඩ කරනකොට නිකන්ම සෙට් වෙනවා බන් එක්කෙනෙක්ට වැඩක් කරහම තව කෙනෙක්ට යනවා ඒ වගේ.bump. kohomda bn lankawe company set karaganne design karanna.

වැඩ ටිකක් තියේ කරන්න කම්මැලි.
උබලා ලංකාවේ කරන වැඩ වලට එදාම සල්ලි ගන්නවද බන් එදාම..
මල වදේ දවස් 30කට කල් දුන්නහම කම්පැනි වලට පස්සෙන් යන්න ඕනා ඉල්ලා ඉල්ලා..![]()
වැඩ කරනකොට නිකන්ම සෙට් වෙනවා බන් එක්කෙනෙක්ට වැඩක් කරහම තව කෙනෙක්ට යනවා ඒ වගේ.
මටනම් සෙට් උනේ ඒ විදිහට වෙන අය අදුන්වලා දීලා.![]()
nodanimi, man issara karapuwanam 5000 wal 3000wal wage kada kada denne ithin ungen salli ganna eka amaru thamai, amaru newi maha epa karapu wedak.
ow ne.ඔව් බන් මමත් ඔය අලුතෙන් පටන්ගන්න පොඩි පොඩි ඒවාට කරන්නේ. වැඩ ඉගෙන ගන්න ගමන්.ela ela. ehenm podi podi company walata katha karalama balanna oni.
නැත්තන් සල්ලි පරක්කු වෙනකොට වැඩ කරන්නත් එපා වෙනවා.
