machan, stereo quality hoda, bass wadi nathi, balanced music headset ekak recommend karanna puluwanda?

Rs 5000 - Rs 10,000 වගේ ගානකට ගන්න පුලුවන් හොද headphone මොනාද?

Beats PowerBeats2 or BOSE QuietComfort QC35
I have both with a SkullCandy Hesh 2 Wireless.
https://images-na.ssl-images-amazon.com/images/I/81RahHDZmnL._SL1500_.jpg
මෙක හරි නැද්ද බන් bose එකෙ ගනෙන් බාගයක් විතර

Beats PowerBeats2 or BOSE QuietComfort QC35
I have both with a SkullCandy Hesh 2 Wireless.
worth every penny
Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. වෙනස තේරෙන හින්දා කියන්නේ.
Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. SkullCandy Hesh 2 එකෙයි ඔය ගණන් වැඩි බෝස් එකෙයි අතරේ සින්දු play වෙද්දී වෙනස තේරෙන හින්දා කියන්නේ. නමුත් BOSE එකේ sound quality, clarity එහෙම වැඩියි. වරදවා වටහා ගන්න එපා HESH 2 එක හොදයි කියලා.
Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

Beats PowerBeats2 or BOSE QuietComfort QC35
I have both with a SkullCandy Hesh 2 Wireless.
Noise cancelling ගන්න බෑ ඔය ගානට බ්‍රෝ. ගත්තත් හොද බ්‍රෑන්ඩ්ස් නෙවේ.
ow mchan over ear 1k thama baluwe. Noise cancelling nathath kamak na sound quality 1ka hodai nm

Amazon 1n wage order karoth Tax gahaida bn?
dan samahara product walata direct shipping denawa amazon 1ke
ලංකාවට direct shipping නෑ මචං. ඒ නිසා වෙන කොම්පැනියක් හරහා ගන්න වෙන්නේ. ටැක්ස් වැදුනත් 12% - 15% අතර මුදලක් වෙයි.