wireless noise cancelling headphone

Irosh125

Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    Rs 5000 - Rs 10,000 වගේ ගානකට ගන්න පුලුවන් හොද headphone මොනාද?
     
    • Like
    Reactions: The_Killer

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම use කරන්නෙ මේක.

    59JUJIY.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,197
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    https://images-na.ssl-images-amazon.com/images/I/81RahHDZmnL._SL1500_.jpg
    මෙක හරි නැද්ද බන් bose එකෙ ගනෙන් බාගයක් විතර

    Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. SkullCandy Hesh 2 එකෙයි ඔය ගණන් වැඩි බෝස් එකෙයි අතරේ සින්දු play වෙද්දී වෙනස තේරෙන හින්දා කියන්නේ. නමුත් BOSE එකේ sound quality, clarity එහෙම වැඩියි. වරදවා වටහා ගන්න එපා HESH 2 එක හොදයි කියලා. :D

    Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

    Last edited:
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. වෙනස තේරෙන හින්දා කියන්නේ.

    Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

    :):)
    11.gif
     
    • Like
    Reactions: The_Killer

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18

    Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. SkullCandy Hesh 2 එකෙයි ඔය ගණන් වැඩි බෝස් එකෙයි අතරේ සින්දු play වෙද්දී වෙනස තේරෙන හින්දා කියන්නේ. නමුත් BOSE එකේ sound quality, clarity එහෙම වැඩියි. වරදවා වටහා ගන්න එපා HESH 2 එක හොදයි කියලා. :D

    Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

    Thanks :love::love::love:
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18

    Noise cancelling ගන්න බෑ ඔය ගානට බ්‍රෝ. ගත්තත් හොද බ්‍රෑන්ඩ්ස් නෙවේ. :(

    ow mchan over ear 1k thama baluwe. Noise cancelling nathath kamak na sound quality 1ka hodai nm
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,197
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow mchan over ear 1k thama baluwe. Noise cancelling nathath kamak na sound quality 1ka hodai nm

    Audio Technica ekata mid range walata hodai machan. MC eke Redline gawa thiyenawa. :yes:

    OLD Deal ekak thibba menna.

    Skullcandy Hesh 2 Over-the-Ear Bluetooth Wireless Headphones with Mic (Camo/Olive/Gun Metal) - S6HBGY-367

    Active Deal

    Skullcandy Crusher K590 Over-the-Ear Bluetooth Headphone with Mic

    Urban.lk එකෙත් බඩු genuine කියලා අහලා තියෙනවා. ඒකෙත් බලන්න මචන්. මොක ගන්න තීරණය කලත් ගන්න කලින් Amazon.com or Amazon.co.uk වල අනිවා reviews කියවලා බලලා ගන්න මචං. ඒක ඉතා වැදගත්. :yes::yes:

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18

    ලංකාවට direct shipping නෑ මචං. ඒ නිසා වෙන කොම්පැනියක් හරහා ගන්න වෙන්නේ. ටැක්ස් වැදුනත් 12% - 15% අතර මුදලක් වෙයි.
    dan samahara product walata direct shipping denawa amazon 1ke :D:D