dan samahara product walata direct shipping denawa amazon 1ke![]()

ha ha LOL
පෙට්ටිය ලොකු නිසා, ලොකුවට පේන නිසා ටැක්ස් වලට අල්ල ගනී.



ow mchan over ear 1k thama baluwe. Noise cancelling nathath kamak na sound quality 1ka hodai nm

listening through BOSE!!
Sennheiser වරදක් නෑ බ්‍රෝ. AKG එහෙමත් හොදා. Noise cancelling නැති උනත් Over ear හෙඩ්සෙට් එකක් ගත්තොත් ඒකෙන් කන වැහෙන නිසා Noise canceling උනා වගේ වෙනවා. SkullCandy Hesh 2 එකෙයි ඔය ගණන් වැඩි බෝස් එකෙයි අතරේ සින්දු play වෙද්දී වෙනස තේරෙන හින්දා කියන්නේ. නමුත් BOSE එකේ sound quality, clarity එහෙම වැඩියි. වරදවා වටහා ගන්න එපා HESH 2 එක හොදයි කියලා.
Noise canceling වල කරන්නේ background noise එකට equal dB ගානක් ආපහු අපේ කණ ඇතුලේ sound එකක් විදියට generate කරලා අර ශබ්ද දෙක සමාන කරන එක. ඒකට ඉතින් කන ඇතුලේ රික්තය, කන කොච්චර ලොකුද කියන සාදක එහෙම බලපානවා. ඔය ෆීචර් එක නැති උනත් මම කිව්වා වගේ කණ වැහෙන ඉයර් පෑඩ් දෙකක් තියෙන එකක් ගත්තොත් වැඩේ ටිකක් ශේප් වෙනවා. අතටත් වාසියි.

listening through BOSE!!
that's what I called music!!!![]()

without tax 8 lakhs ++ wenawa wireless 5.1 blueray system eka.