ගොන්පොන්

signshop

Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    ලොරි ටෝක්ස් දීපු පිම් පොන් ගොන් පොන් වෙලා..
    මට පේන්නේ ඉරාජ් මූව බය කරලා වගේ.
    මේ පලවෙනියට තියෙන වීඩියෝ එකේ හෙන බයෙන් වගේ කතා කරන්නේ









    :lol::lol::lol:

    මෙන්න බැනපු පලවෙනි වීඩියෝ එක. මේක මූ ඩිලීට් කරලා. Youtube එකේ කව්රු හරි ආයේ අප්ලෝඩ් කරලා
    :lol:

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    ප්‍රතිපත්තියක් නැති හිකනල්ලු කතා කරන්න ගියාම ඔහොම තමයි.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ada kale godak ewun mehema tama munata hambunama puka denwa vdo eke lorry talk denawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හූනා කියන්න වගේ කියන්නන් ඉරාජ් කෙසේ වෙතත් පියුමි කතාකරලා අනේ අයියේ ඇයි ඔයා මෙහෙම කරේ කියල අහද්දී පපුව හෝස් ගාල යන්න ඇති :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හූනා කියන්න වගේ කියන්නන් ඉරාජ් කෙසේ වෙතත් පියුමි කතාකරලා අනේ අයියේ ඇයි ඔයා මෙහෙම කරේ කියල අහද්දී පපුව හෝස් ගාල යන්න ඇති :P

    Katussa kiyanna wage kiyapan...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උගත්කමක් නැති, මන්ද බුද්ධික උන් ජනප්‍රිය උනාම ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ උන් ජනප්‍රිය නිසා හෙන පොරවල් කියල.

    ඉරාජය කලේ බලු වැඩේ උනාට ඌ ඒක කරද්දී හැම පැත්තම බලල කල්පනාවෙන් වැඩේ කරලා ගොඩ ගියා. ඌ කරපු දේ සදාචාර සම්පන්න නැති උනාට නීතිය පැත්තෙන් ඌට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න කාටවත් බැහැ.

    මෝඩ රජිතය කට්ටියගෙම නම් ගම් එක්ක වීඩියෝ එකක් කරලා එලියට දාල ඉල්ලන් කාල දැන් සමාව ඉල්ලා ඉල්ලා වීඩියෝ දානවා. බලහන්කො නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මහින්දගේ ගොලයෝන්ගේ කොන්දේ ගනකම තමයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,649
    113
    Panadura
    මම හූනා කියන්න වගේ කියන්නන් ඉරාජ් කෙසේ වෙතත් පියුමි කතාකරලා අනේ අයියේ ඇයි ඔයා මෙහෙම කරේ කියල අහද්දී පපුව හෝස් ගාල යන්න ඇති :P

    :D :D :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    බැනපු එකත් උඩින්ම දාපන් :P

    බැනපු Video එක මූ ඩිලීට කරලා තිබුනා. හැබැයි කව්රු හරි ආයේ අප්ලෝඩ් කරලා.. ඔන්න ඒකත් දැම්මා