|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

navi

Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    මේ තරගාවලිය දින්න බැලපැවෙ වාසනාව අපි දෙවැනියට බැට් කලා නම් අනිවාර්යයෙන්ම අපි මැච් 2කම කනවා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    UKuqgst.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ තරගාවලිය දින්න බැලපැවෙ වාසනාව අපි දෙවැනියට බැට් කලා නම් අනිවාර්යයෙන්ම අපි මැච් 2කම කනවා

    :no::no: මුලින් බැට් කරන එක වාසියක් තියෙනවා ඒක ඇත්ත නමුත් මේ තරඟාවලිය පුරාම අපිට වාසනාව තිබුන කියන එක සාධාරණ නෑ කණ්ඩායමක් හැටියට හොඳින් සෙල්ලම් කරපු නිසා තමයි දින්නේ අද වුනත් වාසනාව අපේ පැත්තේ තිබුනේ නැහැ කොච්චර චානස් අපිට මිස් වුනාද :( විකට් ගියා නොබොල් වලට :( අපිට වාසනාව තිබුනේ නැහැ බං ;)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තරඟාවලියේ ජයග්‍රහණයේ ගෞරවය ලැඛෙන්න ඕනා SLCRI ට ඌගේ නැකත වැඩ කලා කිරි ගහට ඇන්නා වගේ :love::love: සුමනදාසයා කැලේ මුගේ නැකත් වලට ;);)
    :yes: