තරඟාවලියේ ජයග්රහණයේ ගෞරවය ලැඛෙන්න ඕනා SLCRI ට ඌගේ නැකත වැඩ කලා කිරි ගහට ඇන්නා වගේසුමනදාසයා කැලේ මුගේ නැකත් වලට
![]()

මේ තරගාවලිය දින්න බැලපැවෙ වාසනාව අපි දෙවැනියට බැට් කලා නම් අනිවාර්යයෙන්ම අපි මැච් 2කම කනවා

මුලින් බැට් කරන එක වාසියක් තියෙනවා ඒක ඇත්ත නමුත් මේ තරඟාවලිය පුරාම අපිට වාසනාව තිබුන කියන එක සාධාරණ නෑ කණ්ඩායමක් හැටියට හොඳින් සෙල්ලම් කරපු නිසා තමයි දින්නේ අද වුනත් වාසනාව අපේ පැත්තේ තිබුනේ නැහැ කොච්චර චානස් අපිට මිස් වුනාද
විකට් ගියා නොබොල් වලට
අපිට වාසනාව තිබුනේ නැහැ බං 
මේ තරගාවලිය දින්න බැලපැවෙ වාසනාව අපි දෙවැනියට බැට් කලා නම් අනිවාර්යයෙන්ම අපි මැච් 2කම කනවා
වෙන්න පුළුවන් තමා 
උඹ කටවහ දාල අපිව පරද්දන්න කුමන්ත්රණය කරා නෙඇයි බන් මගේ රෙප් කපන්නෙ හේතුවක් දාපියකො
|||෴![]()
Sri Lanka tour of...10-10-2017 09:15 PM. -28
උඹ කටවහ දාල අපිව පරද්දන්න කුමන්ත්රණය කරා නෙ![]()