අත හැපුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    කොහොමත් පූසෝ කියන්නේ බල්ලෝ වගේ නෙමෙයි. අපි උන්ව හුරතල් කරන්න කරන්න, උන් අපිව කෙයාර් කරන් නෑ. බල්ලෝ ඒකේ අනික් පැත්ත. :love:

    පාරේ බල්ලෙක් ඉන්නවා ඌටත් මම කෑම දානවා. හැමදාම නෙමෙයි. දැක්කොත් අනිවාර්යෙන් දානවා.

    මූත් මාව දැක්කොත් අතුරු පාරේ ඉඳන් ප්‍රධාන පාර වෙනකන් වාහනේ පස්සේ දුවන් එනවා. සතියක් කන්න දුන්නේ නැතත් මූ ඒක නම් වරද්දන්නේ නැතුව කරනවා.

    මේ දවස් වල වැස්සට මූව තෙමෙන නිසා රෑට මම ගේට්ටුව ඇරලා මූව හොරෙන් ඇතුලට ගන්නවා. ගෙදර අය නම් කැමති නෑ.

    හැබැයි මූ ඇතුලට ඇවිත් මං ගේ ඇතුලට ගිහින් දොර වහගන්නකං බලන් ඉන්නවා මූණ දිහා. ඒ වෙලාවට නම් වැඩක් නෑ කියලා. :sorry::(:love:

    :):):cool:
    උඹ හොඳ මනුස්සයෙක් :yes: එහෙම තමයි වෙන්ඩ ඕන
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    danmama kanna denna epa ban, kiri tikak denna seeni nathuwa pankadeka hari syringe ekakin hari, kiri beela thamai kanna patan ganne, podi kale thamai cute, hari hurathal, komath ithin 4ma loku wenakan inne nathi wei, horen panala yawi hari amaru wei 4k control karanna, mage inne ekai, uge wadema Lap eka uda nidi, keys ebila Tab open wela eka wikarayayi, adata paninawa agata paninawa, denim adinna be kakula dige naginawa, pawu habai,

    marennama giya dawasak noka nobee idala, man balen kata arala kiri pewwe, awwata wela hitya, pus kiwwa husma gannawa witharai sihiya naa, ussala gatta bella kadan watuna, man katha karala, wathura kate gawa pawu appa wathura lewa kawa,ohoma karala goda dagatte onna ayeth wada denna patan gannawa, epa wenawa welawakat, eth nathi unama palui
     
    ;):)

    You have given out too much Reputation in the last 24 hours, try again later.​
     
    • Like
    Reactions: tsomeone

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,880
    3,123
    113
    Arangala
    පුස්සෙ මුං ලොකු වුණාම අපෙන් අහයි මේවද හුත්තො අද කන්ඩ තියෙන්නෙ. බල්ලෙක්ටවත් මේව කන්ඩ පුලුවන්ද කියල..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබට කියන්න අපේ පැත්තෙ පූසියෙක් ඉන්නවා. මම ඌට පාන් කෑල්ලක් දුන්නා කන්න. ඒ පූස් අම්මා ඌගෙ පැටවුන්ට ඒක අරන් ගිහින් දුන්නා ඌ නොකා. මට දුක හිතුනා. අම්මල කොයි තතරම් ළමයින්ට ආදරෙයිද කියල හිතුනා. සත්තුන්ට කරුණාව දක්වන්න. මම නම් මෝටර් බයිසිකලේ රවුමක් ගහන්න යනකොට මාරි පැකට් එකක් අරන් යන්නෙ. යන ගමන් කකා යන්නේ. වටේ පිටේ බල්ලෙක් දැක්කොත් මාරි එකක් විසික් කරන් යන්නෙ. දැන් ඒක උන්ට පරුදු වෙලා මම යනකොට පාරට පනිනවා. ළඟදි එකෙක් හැප්පෙන්න ගියා. මට මුකුත් වුණාට නම් කමක් නෑ. ඒ සතෙක් මගේ අතින් මැරුණොත් කියල මම ආයෙ එහෙම යනකොට බිස්කට් දාන එක නතර කළා. උන්ටත් ටික දවසකින් අමතක වෙයි. ;)
     
    • Like
    Reactions: HSW

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබට කියන්න අපේ පැත්තෙ පූසියෙක් ඉන්නවා. මම ඌට පාන් කෑල්ලක් දුන්නා කන්න. ඒ පූස් අම්මා ඌගෙ පැටවුන්ට ඒක අරන් ගිහින් දුන්නා ඌ නොකා. මට දුක හිතුනා. අම්මල කොයි තතරම් ළමයින්ට ආදරෙයිද කියල හිතුනා. සත්තුන්ට කරුණාව දක්වන්න. මම නම් මෝටර් බයිසිකලේ රවුමක් ගහන්න යනකොට මාරි පැකට් එකක් අරන් යන්නෙ. යන ගමන් කකා යන්නේ. වටේ පිටේ බල්ලෙක් දැක්කොත් මාරි එකක් විසික් කරන් යන්නෙ. දැන් ඒක උන්ට පරුදු වෙලා මම යනකොට පාරට පනිනවා. ළඟදි එකෙක් හැප්පෙන්න ගියා. මට මුකුත් වුණාට නම් කමක් නෑ. ඒ සතෙක් මගේ අතින් මැරුණොත් කියල මම ආයෙ එහෙම යනකොට බිස්කට් දාන එක නතර කළා. උන්ටත් ටික දවසකින් අමතක වෙයි. ;)

    :love:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබට කියන්න අපේ පැත්තෙ පූසියෙක් ඉන්නවා. මම ඌට පාන් කෑල්ලක් දුන්නා කන්න. ඒ පූස් අම්මා ඌගෙ පැටවුන්ට ඒක අරන් ගිහින් දුන්නා ඌ නොකා. මට දුක හිතුනා. අම්මල කොයි තතරම් ළමයින්ට ආදරෙයිද කියල හිතුනා. සත්තුන්ට කරුණාව දක්වන්න. මම නම් මෝටර් බයිසිකලේ රවුමක් ගහන්න යනකොට මාරි පැකට් එකක් අරන් යන්නෙ. යන ගමන් කකා යන්නේ. වටේ පිටේ බල්ලෙක් දැක්කොත් මාරි එකක් විසික් කරන් යන්නෙ. දැන් ඒක උන්ට පරුදු වෙලා මම යනකොට පාරට පනිනවා. ළඟදි එකෙක් හැප්පෙන්න ගියා. මට මුකුත් වුණාට නම් කමක් නෑ. ඒ සතෙක් මගේ අතින් මැරුණොත් කියල මම ආයෙ එහෙම යනකොට බිස්කට් දාන එක නතර කළා. උන්ටත් ටික දවසකින් අමතක වෙයි. ;)

    උන් එහෙම තමා බන්. පොඩි උන් කද්දි උන් අයින් වෙනවා. උන්ට වෙනම තැනක කෑම දෙන්න ඕනේ.

    නැත්නම් පොඩි උන් දැක්කොත් දුවන් ඇවිත් ඒකත් කනවා. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    උබට කියන්න අපේ පැත්තෙ පූසියෙක් ඉන්නවා. මම ඌට පාන් කෑල්ලක් දුන්නා කන්න. ඒ පූස් අම්මා ඌගෙ පැටවුන්ට ඒක අරන් ගිහින් දුන්නා ඌ නොකා. මට දුක හිතුනා. අම්මල කොයි තතරම් ළමයින්ට ආදරෙයිද කියල හිතුනා. සත්තුන්ට කරුණාව දක්වන්න. මම නම් මෝටර් බයිසිකලේ රවුමක් ගහන්න යනකොට මාරි පැකට් එකක් අරන් යන්නෙ. යන ගමන් කකා යන්නේ. වටේ පිටේ බල්ලෙක් දැක්කොත් මාරි එකක් විසික් කරන් යන්නෙ. දැන් ඒක උන්ට පරුදු වෙලා මම යනකොට පාරට පනිනවා. ළඟදි එකෙක් හැප්පෙන්න ගියා. මට මුකුත් වුණාට නම් කමක් නෑ. ඒ සතෙක් මගේ අතින් මැරුණොත් කියල මම ආයෙ එහෙම යනකොට බිස්කට් දාන එක නතර කළා. උන්ටත් ටික දවසකින් අමතක වෙයි. ;)

    :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    පුස්සෙ මුං ලොකු වුණාම අපෙන් අහයි මේවද හුත්තො අද කන්ඩ තියෙන්නෙ. බල්ලෙක්ටවත් මේව කන්ඩ පුලුවන්ද කියල..

    හුරුල්ලෝ තම්බලා බත් එක්ක දිදී ඉඳල, එක පාරක් හුරුල්ලො හොයාගන්න නැතුව සාලයො ගෙනාව. එකෙක්වත් කෑවේ නෑ ඔය ලුක් එක දීල ගියා යන්ඩ :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හුරුල්ලෝ තම්බලා බත් එක්ක දිදී ඉඳල, එක පාරක් හුරුල්ලො හොයාගන්න නැතුව සාලයො ගෙනාව. එකෙක්වත් කෑවේ නෑ ඔය ලුක් එක දීල ගියා යන්ඩ :sorry:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    හුරුල්ලෝ තම්බලා බත් එක්ක දිදී ඉඳල, එක පාරක් හුරුල්ලො හොයාගන්න නැතුව සාලයො ගෙනාව. එකෙක්වත් කෑවේ නෑ ඔය ලුක් එක දීල ගියා යන්ඩ :sorry:

    :lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,873
    2,892
    113
    රජරට
    මචං අපි ඔය වගේ ඒවා පොඩියට ගත්තට ඒක එච්චර හොද නෑ. මට එක පාරක් පූසෙක් සීරුවා. කවුද බං ඕව ගනන් ගන්නේ. හැබැයි දන්න ඩොකෙක් කිව ජාතික රෝහලට පෙන්වන්න කියලා ඒකේ වෙනම unit එකක් තියෙයි. :yes: පෙන්නුවම එයාලා බලල කිව පූසටත් බෙහෙත් විදල නැති නිසා මට විදින්න ඕන කියල.

    අනිවා මචං, බලපං සතියක් යනකොට උඹත් පුරුපුරු ගගා ගෙදර එවුන්ගෙ කකුල් අස්සෙ දැවටෙන්න ගනියි, මාලු කාරය පාරෙ යනකොට පස්සෙන් දුවන්න ගනියි ඤාව් කිය කිය.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes: