Niyama naayakayek::: True Leader!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    "ඔව්, දැන් අඳුර වැටිලා.
    ඒත් හෙටත් ඉර පායනවා.
    වෙනදාට වඩා රත් පැහැයෙන් ඒ ඉර පායනවා.
    මිනිස්සු සටන වෙනුවෙන් හෙලපු රුධිරයෙන් රත් පැහැ ගැන්වුණු,
    ඒ රත් පැහැ ඉර හෙටත් පායනවා"

    22310586_758670787649937_2293588100161254109_n.jpg

    22338957_366134100482223_8523633986444875109_o.jpg

    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යක්කු හින්දා රටේ අනික් මිනිස්සුන්ට වෙන අසාධාරනෙට විරුද්දව නැගී හිටපු දවසට නං රෙදි නැතුව තමා මෙයාලට යන්න වෙන්නේ :D
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේ යක්කු හින්දා රටේ අනික් මිනිස්සුන්ට වෙන අසාධාරනෙට විරුද්දව නැගී හිටපු දවසට නං රෙදි නැතුව තමා මෙයාලට යන්න වෙන්නේ :D

    mama kiyanne meyalage satana harida waradida kiyana eka nemei machan. lankawe inna anith nayakayo wage lokka hangila sokkawa billata thiyana gathi munge naha. mama eka agaya karanawa :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සෙල්ලම් මේගොල්ල සටන් ක්කරන්නේ ඕනේ මේගොල්ලන්ගේ මහා උන් එක්කනේ බන් රතු අලි පක්ෂේ හිරිකොතේ නිදිවදිලා මුන්ව පාරට දාල :rofl::P
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ යක්කු හින්දා රටේ අනික් මිනිස්සුන්ට වෙන අසාධාරනෙට විරුද්දව නැගී හිටපු දවසට නං රෙදි නැතුව තමා මෙයාලට යන්න වෙන්නේ :D

    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,761
    113
    ඕකුන් 30-40 පැන්නට පස්සෙ වෙනම ජීවිත රචනාවක් ලියන්නෙ...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක campus ඒකෙන් එළියට ආවම නෑනේ, අර විප්ලව කරන ධනවාදීන්ටම එකතු වෙනවා ඔය මහා උන්,එක්කෝ ධනවාදී පක්ෂයකින් ඡන්දෙ ඉල්ලනවා.නැත්නම් ධනවාදීන් ගාව ලොකු රස්සාවක් කරනවා.ඊට පස්සෙ නිර්දය පන්තිය අමතකයි,ඔතන ඉන්න අය බහුතරයක් ඕවට සහභාගී වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි rag ඒකෙන් හදන වටපිටාව නිසා,සමහරු ඇත්තටම එන්නේ මම කලින් කිව්ව දේට,ඔය අතරේ තව කට්ටියක් ඉන්නවා ඇත්තටම ඔළුවට අරගෙන වැඩ කරන අය උන් නම් පව්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    හැමදාම ඔය වගේ එකෙක් තමන්ගේ අනාගතය කුඩු කරගෙන ඇතිවන සමාජ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තවත් දහසක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය විනාශ කරල අවසන අතුරුදහන් වන පීචං ඩයල් එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... කැම්පස් එකෙන් අවුට් වුණාමත් ඔය අරගලය තියෙනවා නම් අද රටේ සියලුම උපාධිධාරිහු රටට හිතැති වැඩදායි පුද්ගලයෝය... උපාධිය ගත්තට පස්සේ පුටු රත් කර කර එන අහිංසකයින්ට පාට් දමමින් ජරාව කමින් දේශපාලුවන්ට කඩේ යන්නේ මුලු අරගලයම පාවා දීලා.... එදා ඉඳන් අරගලය සීමාවෙලා තියෙන්නේ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට විතරයි.... ගේට්ටුවෛන් එළියට එන එකාගෙත් ගේට්ටුවෙන් එළියෙ ඉන්න එකාලගෙත් සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇයි කියල මුං හිතන්නේ නෑ.... විශ්වවිද්‍යාල අරගලය යනු අපායේ වැසිකිළියක ඔලුවෙන් හිටවල තිබ්බ එකාට විවේකයක් සඳහා දෙපයින් සිටගෙන ඉන්න දුන්න පුංචි අවස්ථාවක්..... ආයෙත් කැම්පස් එකෙන් එළියට එනවා කියන්නේ ඌ ඔලුවෙන හිටගෙන අසූචි කනවා කියන එකයි....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    "ඔව්, දැන් අඳුර වැටිලා.
    ඒත් හෙටත් ඉර පායනවා.
    වෙනදාට වඩා රත් පැහැයෙන් ඒ ඉර පායනවා.
    මිනිස්සු සටන වෙනුවෙන් හෙලපු රුධිරයෙන් රත් පැහැ ගැන්වුණු,
    ඒ රත් පැහැ ඉර හෙටත් පායනවා"

    22310586_758670787649937_2293588100161254109_n.jpg

    22338957_366134100482223_8523633986444875109_o.jpg

    දෙමව්පියන් අමාරුවෙන් හොයන සල්ලි වියදම් කරලා කැම්පස් එවන ළමයින් ව නාස්ති කරන මුන් වගේ එවුන්ට නායකයෝ කියන්න බෑ බං. එහෙම නම් ප්‍රභාකරන් නුත් හොඳ නායකයෙක් නේ.
    කෝ දැන් මිට කලින් හිටපු උදුල ප්‍රේමරත්න ල එහෙම?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    833
    1,696
    93
    mama kiyanne meyalage satana harida waradida kiyana eka nemei machan. lankawe inna anith nayakayo wage lokka hangila sokkawa billata thiyana gathi munge naha. mama eka agaya karanawa :yes::yes::yes:

    ගොන් කතා කියන්න එපා. ලොක්කෝ හැංගිලා තමයි. ඔතන අනුරුද්ධ පාදෙණිය හරි කුමාර් ගුණරත්නම් හරි ඉන්නවද???
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    mama kiyanne meyalage satana harida waradida kiyana eka nemei machan. lankawe inna anith nayakayo wage lokka hangila sokkawa billata thiyana gathi munge naha. mama eka agaya karanawa :yes::yes::yes:

    කවුද බං මූ බස් අයිතිකාරය කියල කිව්වේ.... මූ බස් එකේ කොන්දොස්තර....
    මූ කරන්නේ හංදියක් හංදියක් ගානේ සෙනග ලෝඩ් කරන එක විතරයි....

    අනිත් එක බලපංකෝ මූ ගිරිය පුප්පගෙන පාට් එක දාන්නේ කාටද කියලා...
    තවත් පීඩිත පංතියේ අසරණ එකෙකුට..... :no:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,968
    6,850
    113
    Nawala
    නුගත් කාලකන්නි හැත්ත ! මුන්ට තියෙන්නේ හීනමනයයි , ඉර්ශියාවයි !!!

    අනේ මේ වෙලාවට තමා මහරජා හිටියනම් හොදයි කියල හිතෙන්නේ ...අර රතුපස්වල වගේ මුන් ටික මහපාරේ වෙඩිතියලා දන්නා තිබුනා....:shocked::shocked::shocked::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,761
    113
    නුගත් කාලකන්නි හැත්ත ! මුන්ට තියෙන්නේ හීනමනයයි , ඉර්ශියාවයි !!!

    අනේ මේ වෙලාවට තමා මහරජා හිටියනම් හොදයි කියල හිතෙන්නේ ...අර රතුපස්වල වගේ මුන් ටික මහපාරේ වෙඩිතියලා දන්නා තිබුනා....:shocked::shocked::shocked::shocked::shocked:

    modern day maha rrrrrrr....raja Jinder Mahal :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,640
    1
    42,761
    113
    නුගත් කාලකන්නි හැත්ත ! මුන්ට තියෙන්නේ හීනමනයයි , ඉර්ශියාවයි !!!

    අනේ මේ වෙලාවට තමා මහරජා හිටියනම් හොදයි කියල හිතෙන්නේ ...අර රතුපස්වල වගේ මුන් ටික මහපාරේ වෙඩිතියලා දන්නා තිබුනා....:shocked::shocked::shocked::shocked::shocked:

    අනේ පල යන්ඩ රතු පස්වල අහිංසකයින්ව මුන්ට සමාන කරනවද උඹ :angry:

    අපේ රටට හරියන්නෙ යුක්ති ගරුක සැර පරුෂ දරුණු නායකයෙක්. :yes: නැත්තං රටේ ජනතාව හදන්ඩ බෑ. රටේ ජනතාවට ඕන ඕන විදියට නට නට ඉන්ඩ වෙන්නෙ
     
    • Like
    Reactions: HSW

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ

    හැමදාම ඔය වගේ එකෙක් තමන්ගේ අනාගතය කුඩු කරගෙන ඇතිවන සමාජ වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තවත් දහසක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය විනාශ කරල අවසන අතුරුදහන් වන පීචං ඩයල් එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... කැම්පස් එකෙන් අවුට් වුණාමත් ඔය අරගලය තියෙනවා නම් අද රටේ සියලුම උපාධිධාරිහු රටට හිතැති වැඩදායි පුද්ගලයෝය... උපාධිය ගත්තට පස්සේ පුටු රත් කර කර එන අහිංසකයින්ට පාට් දමමින් ජරාව කමින් දේශපාලුවන්ට කඩේ යන්නේ මුලු අරගලයම පාවා දීලා.... එදා ඉඳන් අරගලය සීමාවෙලා තියෙන්නේ කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට විතරයි.... ගේට්ටුවෛන් එළියට එන එකාගෙත් ගේට්ටුවෙන් එළියෙ ඉන්න එකාලගෙත් සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇයි කියල මුං හිතන්නේ නෑ.... විශ්වවිද්‍යාල අරගලය යනු අපායේ වැසිකිළියක ඔලුවෙන් හිටවල තිබ්බ එකාට විවේකයක් සඳහා දෙපයින් සිටගෙන ඉන්න දුන්න පුංචි අවස්ථාවක්..... ආයෙත් කැම්පස් එකෙන් එළියට එනවා කියන්නේ ඌ ඔලුවෙන හිටගෙන අසූචි කනවා කියන එකයි....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    අම්මප ඇත්ත බන්