චම්පා වෛද්‍යතිලක

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Mata mae loku rachana boru oni nae.. Mata pennaa oya kiyana draft Constitution 1ke podak pls

    loke bala aragalayayi sampath kolla kamayi adirajyawadayayi gana melo danumak thiyenawanam wenne mokakda kiyanna eka therum ganna puluwan ban

    uba dan magen ahanna epaa pahadili karanna kiyala mokada mata wagema
    ubatath meka sammatha unoth kelaunoth kelawenne ekatane:lol::lol::lol::rofl:

    thama thamange buddi mattamata gochara wena de thama thaman dara gani
    :(:)
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    @topkollek,
    අනිත් පැත්තට අහන්න පුළුවන් මේ ව්‍යවස්ථාවේ එහෙනං එජාපයට වාසි මොනවද යෝජනා කරලා තියෙන්නේ?
    හොයල කියන්නකෝ බලන්න.

    Dharatha,
    අහවල් වගන්තිය, රට සමව කැබලි හතකට බෙදනවා කියල සිංහලෙන් ලියල යටින් පාද සටහන් දමල පැහැදිලි කරලා තියෙන්න ඕනද ඔබතුමාට පිළිගන්න?

    @xcorat,

    මේක තේරුම් ගන්න සමහර අයට වුවමනාවක් නැහැ, මොකද ඒගොල්ලෝ පෞද්ගලික හිත්රිදීම් උඩ ඉඳගෙන මේ ප්‍රශ්නය දිහා බලන්නේ.
    බොරුවට නොතේරුනා වගේ රඟපානව.

    මෛත්‍රිපාල සිරිසේන කිව්වේ, ජනමත විචාරණයකට නොයන කරනු වෙනස් කරනව්, විධායක ජනාධිපතික්‍රමය නැතිකරනවා/බලතල අඩු කරනවා කියල, ජනාධිපතිවරනේදී.
    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකෙක් කියන්නේ එකෙක් නේ.
    මෙය විතරක් නෙමේ මහින්ද රාජපක්ෂත් ලියන්නේ එකක් කියන්නේ එකක් කරන්නේ තවත් එකක්.
    එජාපය විතරයි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අපිට පාර්ලිමේන්තුවේ බලය දෙන්න කියල, මිනිස්සු සරල බහුතරයවත් දුන්නේ නැහැ.
    දැන් එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල ජනවරමක් කාටවත් නැහැ.

    අලුත් ව්‍යවස්ථාවක් වුවමනා කාටද කියල සියල්ලෝ දනිති, සමහරක් නොදන්නවා සේ රඟපාති.

    මේ ප්‍රශ්ණය මේවගේ අන්තර්ජාලයේ කතා කරන්න බැරි,මේ බොරු නිද්‍රාශීලින් අහන්නේ කෝ පිටපතේ කෝ ගාල.
    එකපාරටම මෙගොලොන්ට අමතකයි සති දෙකකට කලින් ගැසට් කරපු ලියවිල්ලේ නැති වගන්ති හැටහුට හමාරක් සම්මත කරගත්තු හැටි.
    ව්‍යවස්ථාව ලියල මිනිස්සු ඉස්සරහට දැම්ම කියල එක මිනිස්සුන්ට කියවල තේරුම් ගන්න බැහැ, ඒවා ලියල තියෙන්නේ තාක්ෂණික වචන බොහොමයක් එක්ක ඒවගේ නිවරදි නිර්වචනය මොකක්ද කියල තේරුම් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා දැනගන්න ඕන.
    මේ නිද්‍රශිලින් මේවා සියල්ල දන්නා බහුශ්‍රැතයන්.

    මේක මහින්ද ද රනිල් ද අනුරද චන්ද්‍රිකාද කාගේ වන්දිබට්ටයෝන් ද කියන එකට් වඩා සැහෙන දුර යන ප්‍රශ්නයක්.
    මේ සෙට් එකම නාකියෝ, තව අවුරුදු දහයකින් පහළොවකින් කනත්තේ, අනුර ඇරෙන්න.

    පළාත් වලට බලය බෙදල දෙන්න තමයි මේ නිද්‍රශිලින් හැමෝම කියන්නේ, මොකක්ද එකේ වැරැද්ද.
    ජාතිවාදයෙන් තොරව හිතල බලමු.
    ඕනෑම පලාතක පළාත්සභාවේ ඉන්නේ ඒ පළාතේම ඉන්න මදාවියෝ,කුඩු වෙළෙන්දෝ, සහ ඒ ඒ පළාතේ බලය තියාගෙන ඉන්න පවුල් වල පිරිස්.
    සියලු බලය මේවට දුන් දවසට තේරෙයි, දියවන්නාවේ ඉන්න යකා ගේ ලඟට ගෙන්න ගත්තු එකේ කරුමේ, හැබැයි ඒවාට විඳින්න වෙන්නේ අපිටත් නෙමෙයි අපෙනුත් පසු පරම්පරාවට.
    අර ඉන්දියාවේ වගේ තියෙයි, මහා ඇමති නළුවෙක් පොරට වැඳපුදාගෙන ඉන්න.

    ඊට පස්සේ මේ මේ පළාත් අතර කඹ ඇදිල්ල නිසා රටේ පාරක්, වැවක්, වේල්ලක් මොකක්වත් හදන්න වෙන්නේ නෑ.
    එතන වේල්ල හැදුවොත් අපිට වතු නෑ, ඔතන හැදුවොත් අපිට බෑ, රටේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නෑ.
    ඔතන කර්මාන්ත ශාලාවක හැදුවොත් අපිට දුම එනවා, එක නිසා අපේ පළාතට රස්සා දෙන්න, අරව මේවා ගෝරි ගොඩක් තමයි ඉස්සරහට.
    දැනටම පෙනෙන නැද්ද, උඩරට පාතරට, දකුණ, බෙන්තරෙන් එහා, ගලෙන් උඩ, ඕව මේවා ඔක්කොම එක්ක මේ රට එක තැන නවතිනවා.
    උතුර ගැන නොහිතා හිමුකෝ, ජාතිවාදියෝ වෙනවා නේ.
    එකම පළාත ඇතුලේ ගතහොත්, එත් කුල අනුව බෙදිලා මරා ගන්න වෙනවා, ගමෙන් ගම මරා ගන්න වෙනවා පාර හදා ගන්න.
    මේක තමයි මේ ව්‍යවස්ථාවට සහය දෙන්නෝ හොඳයි කියල නිදාගෙන දකින සුභ සිහිනේ.

    උතුර ගැන මේ නිදිගුල්ලෝ මොනවත් කිව්වට පිළිගන්නේ නැහැ, කිව්වොත් කියන්නේ මහින්දගේ බත් බැලයෝ කියාගෙන එන්නේ.
    මහින්ද හොරා වෙන්න ඇති, මිනිමරන්න ඇති, මිනි මොරුන්ට කන්න දෙන්නත් ඇති මරල.
    මහින්දත් මේකට යටින් එකඟයි කියලා තමයි පෙනෙන්නේ.
    අනුර දිසානායකත් අලි නාවනවත් ඇති නැතුවත් ඇති.
    රනිලුත් කෙසෙල් කනවත් ඇති නැටුවත් ඇති, ඇති ඒවා මෙරටේ අනාගත පරම්පරාවට ප්‍රශ්න නෙමෙයි, මේ පිරිස සියල්ලම තව දශක දෙකකින් පොලවේ පස් වෙලා.
    මේක දේශපාලන පක්ෂ, පුද්ගල චරිත වන්දනාව ගැන වාදයක් නෙමෙයි.

    මේ ව්‍යවස්ථාව ලංකාවට වුවමනාවට ගෙනෙන එකක් නෙමෙයි.
    වුවමනාව තිබෙන අය ඉන්නේ ලංකාවෙන් පිට.
    නමුත් රටේ දැන් අවාසනාවකට මතයක් හදල තියෙනවා ව්‍යවස්ථාවක් ගෙනාවම ප්‍රශ්න විසඳෙනවා කියල.
    ප්‍රශ්නේ මොකක්ද? කියල ඇහුවම හරිහමන් උත්තරයක් නැහැ.

    බටහිර උපක්‍රමයවල් ගැන දන්නෝ දන්නවා ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කම් කරපු රටවල් වලට මොකද වුනේ කියල.
    බටහිරින් අපකෙරේ පහල වූ අනුකම්පාවට ව්‍යවස්ථා සම්මත කරවන්නේ නැහැ, ඔවුන් ඔවුන්ගේ අනාගත ආයුධ වෙළඳාම, ඔවුන්ගේ භූ දේශපාලනික යුධ පිටිය ගැන හිතල තමයි සැලසුම් හදන්නේ.
    ඊශ්‍රායලය බල්ෆෝර් ගිවිසුමෙන් ලියල දුන්නේ යුදෙව්වොන්ට වෙච්ච අසාධාරනෙට වත්, යුදෙව්වොන්ට තිබෙන පක්ෂපතිත්වයට වත් නෙමෙයි, මුලික හේතුව තෙල් සහ සුවස් ඇළ මාර්ගය ආශ්‍රිතව බටහිරට අවශ්‍ය ඉතා බලවත් රජයක් අවශ්‍යය නිසා.
    අනෙක් සියලු කාරණා අවශේෂ කාරණා.

    ලංකාවේ සම්බන්ධ නිශ්චිත හේතුව මේකයි කියල කියන්න අමාරුයි, නමුත් ඉන්දියාව දත කනවා උතුරේ බලය ඉන්දියාවට වාසි වෙන විදියට හරවා ගන්න, චීනයත් කැමති වෙයි දකුණ තවත් දුර්වල වෙලා චීනෙට සින්නම වෙනවට.
    මන්නාරම් ද්‍රෝණිය වගේම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් ස්වභාවික වායු නිධි ගැන සෙවීම පිලිබඳ අර්බුදයක් තිබූන මිට අවුරුදු 4කට 5කට කලින් කාට කොපමණ ප්‍රමාණයක් අයිතිය් ද කියල.
    මොකද නේපාලයට මුහුදු සීමාවක් නැතත් ඒගොල්ලෝ තර්ක කරේ ඔවුන්ගේ රටෙන් පටන් ගෙන එන ගංගා වල ඔවුන්ගේ රටේ කාබනික ද්‍රව්‍ය තමයි එන්නේ මුහුදට එකතු වෙන්න කියල.
    මේවා දැන් විසදිලද දන්නේ නැහැ, මේවා ප්‍රශ්න නොවන්නත් පුළුවන්, මේවා මහින්ද ස්වභාවිකවායු නිධි තියෙනවා කියල කියපු ගල් බොරු කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.
    කාටවත් ගිහින් මෙන්න ස්වභාවික වායු නිධිය කියල පෙනන්න බැහැනේ, බටහිරින් කිවොත් තමයි අපිටත් දැනගන්න වෙන්නේ.
    නමුත් අවසානයේ ඉන්දියාවට අවශ්‍ය ඉන්දියාවේ වටේ දුර්වල රාජ්‍යයන් පවත්වා ගැනීම.:(
    මේක මගධ රාජයේ ඉදන් තිබුන ප්‍රතිපත්තිය, තමාගේ අසල්වැසි රාජ්‍ය දුර්වල කිරීම තමයි චානක්‍ය කවුටිල්‍ය ගේ ප්‍රතිපත්තිය, අදටත් එක තමයි ඉන්දියාව කරන්නේ.
    මොදී එන්නේ වෙසක් බලන්න කියල අපිට කියනවා, වෙසක් බලන්න ඕන නම් ගිහින් බුද්ධගයාවේ වෙසක් සමරුව නම් ඉවරයි නේ.
    ඉන්දියාවේ බමුණෝ තථාගත ගෞතම කියන වචනය පාවිචි කරන්නේ ඔවුන්ගේ මුලින් තිබුණු වෛදික ක්‍රමය බිඳගෙන ගිය කෙනා විදියට.
    ඒ බමුනොන්ට අවශ්‍ය නැහැ බුද්ධාගම ප්‍රවර්ධනය කරන්න, අද හින්දුත්ව කියල සමාජ බලවේගයක් එන්නේ නැවත වේද ග්‍රන්ථ වලට මිනිස්සු හරවන්න.

    උතුරේ ජනතාව ගැන කතා නොකර ඉමු, උනුත් අපිට ගිල්ලපු ලනුවම ගිලල හීන මවන් ඉන්නවා ඇති සිංහල පාලනයෙන් මිදිලා නිදහසේ ඉන්න.
    කවුද වික්කේ?
    පක්ෂ විපක්ෂ, ඒකාබද්ධ, අලි,කොටි,පුටු, බුලත්, පුවක් හැමෝම එකතු වෙලා නැති ප්‍රශ්නෙකට නැති උත්තරයක් හොයන්න ගිහින් දැන් ව්‍යවස්ථාව ගෙනෙන්නම වෙනවා.
    කණගාටුයි, ලංකාව විකුණලා ඉවරයි.

    බහුතරයක් ජනතාව අද නිර්වින්දනය වෙලා වගෙයි ඉන්නෙ,රටට මේ වෙන්න යන නස්පැත්තිය ගැන වගේ වගක් නැහැ.ඔබ ඇතුළු දේශහිතෛශීන් මේ කරන දැනුවත් කිරිම ගොඩක් වටිනව.
     
    මේ පරාජය වන්නේ රටයි. සිංහලයායි. සිංහලයා පමණක්ම නොව දෙමලාද මෙයින් පරාජය වෙයි. දිනන්නේ දෙමල ඊලාම් රාජ්‍යයි. අනික් පසින් ලෝක මන්කොල්ලකරුවන් පිරිසයි.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ව්‍යවස්ථා විරෝධී සටන ඇරඹුනා-
    යොජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ ආදීනව සම්බන්ධයෙන් කලුතර දිස්ත්‍රික්කයේ මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අද පෙරවරු 9.00 ට මතුගමින් ඇරුඹුනා. මහනායක හිමිවරු වැඩ සිටි විහාරස්ථාන වලට අප ගියා. මෙහි මූලිකත්වය දැරුවේ අනුරාධා යහම්පත් මහත්මිය හා වෙල්ගම ගුණසිරි හිමියන්. මව්බිම පුවත්පතේ පුවත්පත් කලාවේදි සපුමල් මහතාත් මෙහිදි සහභාගි වූ අතර මෙහිදි සිදුකල සාකච්ඡාවන් බොහෝ සාර්ථකව සිදුවුණු අතර නව ව්‍යවස්ථාවට විරුද්ධ වීමේ අවශ්‍යතාවය හැම හිමිනමක්ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන් කලුතර දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායකහිමිවරු මේ ගැන දැක්වූ උනන්දුව අප ලැබූ ජයග්‍රහනයක්. හැමදාමත් රටේ ව්‍යවසනයකදී ඉදිරියට ආවේ අපේ හාමුදුරුවරු. දුටුගැමුණු රජුට වළගම්බා රජුට පරදේශිකයන් පළවා හරින්න ශක්තිය වුණේ අපේ හිමිවරුන්. අදත් එළඹිලා තියෙන්නේ ඒ වගේ යුගයක්. උන්වහන්සේලා ඉදිරියට ආ යුතුයි. රාජ්‍යය පවතින්නේ උන්වහන්සේලාට ඉහලින්. ඒ නිසා මේ රටේ ඕනෑම දෙයක් කරන්න උන්වහන්සේලාගේ ආශිර්වාදය තිබිය යුතුයි.
    චම්පා වෛද්‍යතිලක
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    loke bala aragalayayi sampath kolla kamayi adirajyawadayayi gana melo danumak thiyenawanam wenne mokakda kiyanna eka therum ganna puluwan ban

    uba dan magen ahanna epaa pahadili karanna kiyala mokada mata wagema
    ubatath meka sammatha unoth kelaunoth kelawenne ekatane:lol::lol::lol::rofl:

    thama thamange buddi mattamata gochara wena de thama thaman dara gani
    :(:)

    Uba mage main point pila pananna hadanne. oya kiyana loka balawathunta surakana sapath mae rate nae wiwathawal wenas karan kiyala un balapam karanawa wanna bar habai ow india kaathi nae api stable weawata.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    USA ,Canada n Australia godak Somali settle wannabe kamathi ratwal ne ae okkoma federal ..ape eha patte thiyena inditawath ehemai..Europe powerful economy thiyena Germany ehemai..

    federal theruma danne nathi un boru rachana liyala minssu nomaga yawanawa
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    USA ,Canada n Australia godak Somali settle wannabe kamathi ratwal ne ae okkoma federal ..ape eha patte thiyena inditawath ehemai..Europe powerful economy thiyena Germany ehemai..

    federal theruma danne nathi un boru rachana liyala minssu nomaga yawanawa

    ව්‍යවස්ථාව ගැන කතා කරන්න පහුගිය දා රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වුණා. එහි කතා කල වියතුන්ගේ විස්තර කිරීම් දැක්කම අපි මේ ඉන්නේ ලංකාවෙද කියලත් හිතෙනවා. ජනතා පරමාධිපත්‍ය මේ තරම් හෑල්ලූවට ලක් කරපු යුගයක් තවත් නැති තරම්. අඩුම තරමේ තමන් රැවටිලාද කියලවත් තේරුම් ගන්න අවකාශයක් මිනිස්සුන්ට නැති කරලා. වසන්ත බණ්ඩාර සරත් වීරසේකර ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් මොහාන් සමරනායක වැනි විද්වතුන් අදහස් දැක්වුයේ හරිම වේදනාවකින්. ඉදුරාගාරේ ධර්මරතන හාමුදුරුවන් පවසා සිටියේ මොන දෙයියට කියන්නද දෙවියොත් ඒකම කරනවනම් කියලා. ඇත්ත මේ දෙවියා කවුරුත් නෙමේ. මල්වතු හිමියන්. ඉතින් අපි කාටද කියන්නේ? පසුගියදාක පාර්ලිමේන්තුවේ 2/3 බලය අරන් සම්මත කල පලාත් සභා කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මුල් පිටුව හා අවසන් පිටුව පමණයි. ඒක උඩින් පල්ලෙන් බලපු අපේ වීර ගොයියෝ ටික කිසි ඈලිමෑලි ගතියක් නොපෙන්වාම අත ඉස්සුව. ඊට පස්සේ කතානායක අත්සන් කල පනත් කෙටුම්පත පිටු 33කින් සමන්විත එකක්. ඒ පිටු ටික ඇතුල් කරල තියෙන්නේ මුලින් සම්මත කරගත් පිටු දෙකට චන්දය ගතතාට පසසේ. කොයිතරම් දරුණු තැනකට ජනතා පරමාධිපත්‍ය රැගෙන ඇවිත්ද? මේ වගේ කූට උපක්‍රම වලට විශේෂඥ සහය ලැබෙන්නේ ජාත්‍යන්තර යුධ විශේෂඤයින්ගෙන්. ඇත්තටම කාටද මේ රට මේ තරම්ම විනාස කරන්න වුවමනා. සුද්දටද ක්‍රිස්තියානි කාරයින්ටද බලය හා මුදල් මත හැමදේම තීරණය කරනා මුදලාලිලාටද? එසේත් නැත්නම් සැබෑම ප්‍රශ්නයක් දෙමල ජනයාට තියෙනවද? සැබෑ ප්‍රශ්නයක් ලංකාවේ ජීවත්වන දෙමල ජනයාට නැහැ. තියෙනවනම් තියෙන්නේ පොදුවේ පවතින ආර්ථික ප්‍රශ්නය. අද දෙමලාට වඩා ආර්ථිකමය ලෙස දුක්විදින්නේ සිංහල අය. දෙමලාට අනුකම්පාව හරි ලැබෙනවා. මේක හරියට සාතන් වගේ. කවුරුවත් දන්නෙ නැහැ අැයි කරන්නේ කියලා. කාවෙනුවෙන් කරනවද කියලත් දන්නේ නැහැ. අපේ කතානායකයාවත් මෙහෙය වන්නේ එවන් සාතන්ලා. නැත්නම් කතානායකරයාගේ වගකීම හා කාර්‍යභාරය මේ වගේ දෙකයි පනහට වැටේවිද? මෙවන් පාර්ලිමේතුවකින් අපි පතන ශිෂ්ට සම්පන්න සමාජය බිහිවේවිද? මටනම් හිතුණේ විශේෂයෙන් ඒකාබද්දේ මනිත්‍රිවරුන්ට බූ වල්ලක්වත් අරන් ගහන්න. නැගටපියව් කියලා. එහෙමත් නැත්නම් මුන් ඔක්කොම ටික ඇතුලට දාලා මේ කරුමය ගිනි තියලා දාන්න ඕන. මුන්ට ඕන ඕන විදියට ජනතාව උගස් තියලා රට විනාස කරන්න බැරි වෙන්න. ඊට පස්සේ මේ දුෂ්ට ව්‍යවස්ථාව ගහක් යට තියන් සම්මත කරන්නයැ.. මුකුත් කරගන්න බැරි වුනොත් ඒක හරි කරනවා.
    ඔබෙත් මගෙත් රට අනතුරේ. අන්තිම මොහොත දක්වා සටන් කරන්න පෙළ ගැසෙන්න.

    Ah mae thamun sahabagi wela thiyenne Pohottuwe pocket meeting 1kakatane..ewa wadak nae ko thamun laga thiyenawai kiwa wiwastha ketum patha?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    රාජ්‍ය මන්ත්‍රණ සභාව තිබ්බේ 1931 ඉදන් 1947දක්වා මචන්. චම්පට කියපන් පුක උඩ දාගෙන කැ ගහන්න කලින් ඉතිහාසේයි, බාවිතා කරන වචන ගැලපෙනවද කියලයි මුලින් ඉගන ගන්න කියල:):) pees

    :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Uba mage main point pila pananna hadanne. oya kiyana loka balawathunta surakana sapath mae rate nae wiwathawal wenas karan kiyala un balapam karanawa wanna bar habai ow india kaathi nae api stable weawata.

    ane ban mata baha ban owa pahada pahada inna :lol::lol: kelawwenawanam ubatayi matayi kiyala nahane dennatama kane:lol::lol::lol:

    ubata hithanna onanam sarala ud: dennam ubala hari kiyala hithapu godak pathi waraduna ewa therum gannaok bro

    1 horakama nawathwanna.: yahapalanaya gema.:lol::lol::lol:

    badum kare seen eka aduna mul kale e wenuwen eka sudda karanna ubala nokiyapu deyak naha (dan kiyanna epaa pennapan kiyalaa hithata ekagawa ekata uththaraya ubama ganin)

    horu ellanna aawa sujeewaya badum kare horakamk une naha kiyalaa pothakuth gahuwe:lol::lol::lol::lol:

    sujeewayage malli wage uba:lol::lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    parisara dushanaya nawathwanna :port citya nawaththuwa wage thamayi darathayaa
    ubala oya passen yana nayakayange katha

    oya hinema inna obata gochara wena thak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    parisara dushanaya nawathwanna :port citya nawaththuwa wage thamayi darathayaa
    ubala oya passen yana nayakayange katha

    oya hinema inna obata gochara wena thak

    Mama hita gaththe hama dama balaya bedhanna oni thana.. ai ubala federal wenawata baya? Vimal billo mawapu nisada?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Man nam oyawage rachana kiyawanne nae mokada wachana walin boruwa wahanna hadana nisa..I jst asked a simple question from them tht is to show me a country tht has been divided through federation
    :P

    Spanish people may tell you that but I can't without knowing real story:)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    චන්ද්‍රිකාගේ ෆිගර් එක ගැන කියවපු වාක්ය කියෙව්වට පස්සේ ඔක්කාරෙට ආවා..

    චන්ද්‍රකා කාට කියලද දාන්නේ නැ හුකා ගත්තේ. විජය මලාට පස්සේ ඇගිල්ල ගගහ හිටියා වෙන්න බැ, ජනාදිපති උනත් මනුස්සයෙක්/ ගැනියෙක්නේ බන්. ඔහොම තනියම ඇගිල්ල ගගහ අවුරුදු ගණන් ඉන්න බැ නේ :)