මරුසිරා;22350512 said:පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේඋත් සතෙක් නේ
අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ
කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා
අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ
අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ
සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ
මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා
ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන්
මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ
මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ
ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා
අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .
මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක
පව් බං මොකටද ඒ බෙහෙත් විද්දෙ ? අපේ ගෙදර හිටපු උන්ට නං ගෙඩියක් ඇවිල්ල ඒක කපල අරං දාන්න සිහි නැති වෙන්න විදපු බෙහෙතක් ඇරෙන්න වෙන මොකුත් බෙහෙත් විදල නෑ 
කොහොමද පූසො පොඩි උන් වගේ රෑට කෑ ගහද්දි මල පයිනව ඕයි![]()
පූසො කෑගහන සද්දෙට මම නං ආසයි
පොර කනවටත් වඩා වෙලාවකට හෙන මූසල විදිහට මුයෑවෝ මුයෑවෝ ගානව ඒ සද්දෙට තමා මං ආසම 
තමුසෙගේ තේජාන්විත පූසගේ තරම හිතාගන්න පුලුවන් දැන්නම් මට.කාලකණ්නි කමේ උච්චතම අවස්ථාව !
මුන්ටත් කන්න දීලා හදනවනේ![]()
ඉතිං පූසො හරියන්නෑ තමා බල්ලොම තමා හරියන්නෙ
මගෙ නං ප්රාර්ථනාව තෝත් එක්ක ජීවත් වෙන්න කිසිම පූසෙක් අවාසනාවන්ත වෙන්න එපා කියල. 
ow .puuso unge pita, yati bada allanawata kemathi na ,
puusage weak point eka thama bella yata,![]()
මං ඉස්සර හැමදාම උගෙ නිකට යට කහනව 
මරුසිරා;22350963 said:අපි පුසේක්ව අත ගනවට උන් අකමතිලු .හේතුව උන් හිතන්නේ උන්ගේ ඇග අපිරිසිදු කරනවා කියල ආර්ටිකල් එකක කියෙව්වා ඉස්සර
අපි උන්ව අතගාල ඉවරවුන ගමන් උන් මුණ එහෙම හෝදලා ඇගත් හොදගන්නේ එකලු![]()
එහෙම යටත් වෙන්න කැමති නැති ආඩම්බර පූසන්ගෙ පිට නං ඇතිල්ලුවාම ඌ කන්න පයිනව 
ඔය පූසන්ට බනින උන් පූස් පැටියෙක් අරන් හදල බලපල්ලකෝ ආතල් එක. උන්ගෙ මායම් වලට අහූනොත් ලේසි නෑ,ගෑනුමායම් පරාදයි .
මාත් ඉස්සර පූසො පේන්නබෑ, ජරාව කියල හිතන් හිටියෙ. අහම්බේන් පූසෙක් සෙට් වෙලා හැදුව, දැන් මට,ගෙදර අයට ඌව නැතුව බැ
පූසෙක් හදන්නම ඕනේ ආතල් එක දැනෙන්න, ඔලුවෙ තියෙන ස්ට්රෙස් ගති ඔක්කොම අමතක වෙනව පූසොත් එක්ක්ක හුරතල් වෙද්දි,![]()
බල්ලො හැදුවාම stress එක වැඩිවෙනව උන්ගෙ කෑගැහිල්ල අහං ඉඳලම 
බව්වව නාවපිය. ගඳ අඩු වෙයි. මැක්කො කරදරේ එහෙම ඇති. මැක්කො හැලෙන සබං කැටයක් තියෙනව. තව මැක්කො හැලෙන්ඩ බෙහෙත් තියෙනව විදින්ඩ. රුපියල් 200ක් වත් යන්නෙ නෑ ඒකට.

අපේ ගෙදරත් හිටිය පූසෙක්, ඒ දවස්වල අපි බිම නිදියන්නෙ අම්මයි තාත්තයි දෙපැත්තෙන් අපි මැද, උදේ නැගිටිනකොට අපි නිදාගන හිටපු කාමරේ දොර ළඟ එහා පැත්තෙ සරපයෙක්ගෙ (මාවිලෙක්) ඔළුව වෙන්කරල කෑලි දෙක ළඟ ඉඳගන පූස අපි දිහා බලන් ඉන්නවා. දවල් අපි ඉස්කෝලෙ ගිහින් එනකොට තාත්ත වත්ත පල්ලෙහා ඉඳන් උදැල්ලක් අරන් එනවා.ඌ නොහිටියනන් අදටත් අපෙන් කෙනෙක් අපි අතර නෑ..
දැන්නම් පූසෙක් නෑ
බල්ල සද්දෙ දාගෙන ඇවිල්ල කන්නෙ ඌ දන්නෙවත් නෑ පූස එනව කියල කිසි සද්දයක් නෑ බොරුවට කෑගහන්නෑ ඕනෙ තැනදි සද්ද නැතුව ඇවිල්ල පයින්නෙ
අර බැල්ලි මේක දැක්කෙ නැද්ද දන්නෑ අපරාදෙ ඔය ලමය ඒකි පොඩි කාලෙ වෙන්න තිබ්බෙ පූසන්ගෙ අගේ තේරෙන්න ඔය තියෙන්නෙ බල්ලන්ගෙ වැඩ
මේ මොන විකාරයක්ද
ඔච්චර බලු වෙන්ඩ ඕනෙ නෑ අපි[/CENTER]
ඉස්සර ඊජිප්තුවෙ මිනිස්සු පූසන්ට වැඳුම් පිදුම් පවා කරල තියෙනව
පූසන්ව දේවත්වයෙන් සලකල තියෙන්නෙ
මාත් ඉස්සර අලුත් අවුරුද්දට බුලත් දෙද්දි පූසටත් බුලත් අත දීල වැඳල තියෙනව

එහෙම කියන්න එපා යකෝඉස්සර ඊජිප්තුවෙ මිනිස්සු පූසන්ට වැඳුම් පිදුම් පවා කරල තියෙනව
පූසන්ව දේවත්වයෙන් සලකල තියෙන්නෙ
මාත් ඉස්සර අලුත් අවුරුද්දට බුලත් දෙද්දි පූසටත් බුලත් අත දීල වැඳල තියෙනව
![]()
![]()





පව් බං මොකටද ඒ බෙහෙත් විද්දෙ ? අපේ ගෙදර හිටපු උන්ට නං ගෙඩියක් ඇවිල්ල ඒක කපල අරං දාන්න සිහි නැති වෙන්න විදපු බෙහෙතක් ඇරෙන්න වෙන මොකුත් බෙහෙත් විදල නෑ 




මේත් තියෙන්නෙ ඔය වගේ එකක්බල්ල සද්දෙ දාගෙන ඇවිල්ල කන්නෙ ඌ දන්නෙවත් නෑ පූස එනව කියල කිසි සද්දයක් නෑ බොරුවට කෑගහන්නෑ ඕනෙ තැනදි සද්ද නැතුව ඇවිල්ල පයින්නෙ
අර බැල්ලි මේක දැක්කෙ නැද්ද දන්නෑ අපරාදෙ ඔය ලමය ඒකි පොඩි කාලෙ වෙන්න තිබ්බෙ පූසන්ගෙ අගේ තේරෙන්න ඔය තියෙන්නෙ බල්ලන්ගෙ වැඩ
![]()


