චම්පා වෛද්‍යතිලක

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,737
    4,625
    113

    ඊයේ හිරු බලය වැඩසටහනේ එරාන් වික්‍රමරත්න මහතා කියූ කතාව බලන්න, පලවෙනි වටයේදී.

    ලංකාව එකමුතු රටක්ලු.
    බටහිර ජාතින් එන්න කලින් මේ රට විවිධ රාජධානි වල එකතුවක් මිසක් ඊට කලින් එක රටක් විදියට තිබිල නැතිලු.
    ඒ මදිවට ඉතිහාස පොතුත් අරගෙන බලන්න කියල කිව්වා.
    :dull:
    මුන්ට අලුත් කතාවක් වත් ගොතාගන්න බෑනේ.

    Ko thamun hadapu aluth wiwasthawa copy oni pls
     
    Last edited: