අල ගල්ල -Hike

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මේ ගමන ගියේනම් 04/04/17 . අලගල්ල නගින්න එදාට විශේෂ දිනයක්. ඒ පැත්තේ මිනිස්සු 1948 නිදහස බලන්න ඕකට නැගල තියෙනවා.

    මේවා ඔක්කොම ගත්තේ 4n කැමරාවකින් එනිසා එචරම හොද නැ.
    binocular එකට ෆොන් එක තියල ගත්ත එකක්


    අපි නැංගේ පොත්තපිටියෙන් ( පිලිමතලවෙන් බස් තියෙනවා)
    බැස්සේ ගොගොඩට ( කන්දේ පන්සලක් තියෙනවා) පඩිපෙල් වලදී දනිහ නළලේ ගැවෙන තැනුත් තියෙනවා

    33w4pr9.jpg


    ඕව තමා පාරවල් උඩට යන
    65rd6x.jpg


    ms0mdd.jpg


    6o07qx.jpg

    එදාට ටිකක් විතර සෙනග ඉන්නවා ඒ නිසා බය වෙන්න දෙයක් නැ. එත් අවදානම් ගමන. ගල් උඩින් යනකොට පරිසමින් යන්න ඕන.
    oqkd1u.jpg

    j980h0.jpg


    සිංහ කට - මේක නගින්නනම් ගොඩක් අමාරු වැඩක් ලනුවක් එහෙම අරන් යන්න ඕන ගොඩක් අවදානම් වැඩක්

    nvdt6r.jpg


    2zew46f.jpg

    16iejgh.jpg

    උඩින් ගිහින් ගංගොඩ දුම්රිය ස්ථානයට බහින්න පුළුවන්. එත් කෝචිචි පාරේ යනකොට ගොඩක් අවදන්නෙන් යන්න ඕන කොචිච් එනවා .

    වැදගත් :- වතුර අරන් යන්න ඕන ඇතිවෙන්න.
    කිසිම ගහකට කොලකට හානියක් කරන්න එපා .
    පොලිතින් කඩදාසි අරන් යන්න එපා :no::no::no: අරන් ගියත් පහලට ගෙන්න.
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ubata mama rep dunna. ekata ekama hethuwa menna me words tika
    +++12


    කිසිම ගහකට කොලකට හානියක් කරන්න එපා .
    පොලිතින් කඩදාසි අරන් යන්න එපා :no::no::no: අරන් ගියත් පහලට ගෙන්න.
     
    • Like
    Reactions: thilinasb