king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    උඔල මැරි කරලද මචං? අව්ලක් වෙන්නේ නැද්ද මැරි කරල නැති කපල් එකක් ගිහින් හිටියට. මම අහන්නේ හොටෙල් වලින් හොයනවද මුන් බැදලද නැද්ද වගේ දේවල් රූම් ගන්න ගියාම? මටත් හෙන ආසයි බං කෑල්ල එක්ක ලංකාව වටේ රවුම් ගහන්න.. හැබැයි බයයි.. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ දන්න කියන උන්.. :oo::oo:
     

    perv

    Well-known member
  • උඔල මැරි කරලද මචං? අව්ලක් වෙන්නේ නැද්ද මැරි කරල නැති කපල් එකක් ගිහින් හිටියට. මම අහන්නේ හොටෙල් වලින් හොයනවද මුන් බැදලද නැද්ද වගේ දේවල් රූම් ගන්න ගියාම? මටත් හෙන ආසයි බං කෑල්ල එක්ක ලංකාව වටේ රවුම් ගහන්න.. හැබැයි බයයි.. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ දන්න කියන උන්.. :oo::oo:

    Kasada sahathike balanava athulata danna kalin :lol: