මුන් එක්ක බැහැ.
මේක චැට් එකට මාරු කරලා ට්‍රේඩ් එකේ නම වෙනස් කරපන් mod මහත්මයා..

මිතුර උබට තේරෙන්නේ නැහැ අපි දුවන්නේ මිරිගවක් පස්සේ . අපිට කවදාවත් බටපොල අන්ටනාවක වෙනස අත්විදින්න වෙන්නේ නැහැ.කවුරු හරි ඔරිජිනල් බටපොලක් ඇරන් පොටෝ දානකන් පොඩ්ඩක් ඉවසන් ඉඳපන්කො.![]()


මිතුර උබට තේරෙන්නේ නැහැ අපි දුවන්නේ මිරිගවක් පස්සේ . අපිට කවදාවත් බටපොල අන්ටනාවක වෙනස අත්විදින්න වෙන්නේ නැහැ.
මගේ එකනම් දැන් අවුලක් නැහැ රෙපයාර් පාරක් දාල තියන්නේ.![]()
ඔරිජිනල් එකක් කොහොමහරි හොයන් ෆොටෝ දානව සිංහලුන්ට රිදෙන්ඩ 

ගත්තොත් තැනත් දාපන් ගානත් එක්ක.මගෙත් තියෙන්නෙ හොටපොල ෆේක් එකක් වැස්සට තෙමුනම ලෙඩක් එනව පේන්නෙ නැතුව යනවඔරිජිනල් එකක් කොහොමහරි හොයන් ෆොටෝ දානව සිංහලුන්ට රිදෙන්ඩ
![]()

ගත්තොත් තැනත් දාපන් ගානත් එක්ක.![]()

https://www.retailgenius.com/product/22095-3/batapola-antenna-w9900පිටකොටුවෙ ස්පොට් එකකට උපාය දූතයෙක් යවන්ඩ ඉන්නෙ![]()
https://www.retailgenius.com/product/22095-3/batapola-antenna-w9900
මෙකක්ද කොහෙද අපේ දිහා තියෙන්නේ. ඕක ෆෙක් එක නේ.
කොල පාට කලු පාට වර්ග දෙකක් තියෙනව සර්කිට් නම් එකමද දන්නෑ සමහර ඒවගෙ බල්බ් පාට දෙකකින් පත්තු වෙනව..මගේ එක කොලපාට එකක් බටපොල නමක් නම් ගෑවිලවත් නෑ..Flexi Malavige Electronics කියන්නෙ ඔරිජිනල් එක.
හ්ම්...මුන් එක්ක බැහැ.
මේක චැට් එකට මාරු කරලා ට්‍රේඩ් එකේ නම වෙනස් කරපන් mod මහත්මයා..