|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    මුණවීරත් හොදයි මට අමතක වුනා හැබැයි පිස්සෙක් වගෙ වන්නෙ නැත්නම් හොදයි හැම බෝලෙටම ODI නිසා

    Ow ape eunwa hariyata international level ekata hadala ganna hoda coach kenek nehai kialai mata hitenne. Hariyata mentor karala moral eka naggala ganna ekek inna ona.
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඒක විකාර තරග තහනමක් හරියට පරීක්ශනයක් කරලත් නැ SLC එකෙ විකාර උන්ගෙ වැරදි වගහන්න ක්‍රීඩකයො අල්ල ගන්නවා

    ow eka hariyata uwa ain karanna ona wela, wena karanna dayak attema neti tena karapu deyak wage. SL cricket for you :cool::cool:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අසේලගේ ඉන්ජරි එක ගැන අප්ඩේට් එකක් නැද්ද?
    සති 8ක් තමයි කිව්වේ,
    දැන් මාස 3ක් විතර එන්න උනා..
    ඌ නම් වන්ඩේ ටීම් එකේ ඉන්නම ඕන එකෙක්..
    සදීර වන්ඩේ දාන්න තිබ්බා..

    වන්ඩේ වලට උපුල්, තිරිමාන්න, චන්දිමාල්, කුසල් මෙන්ඩිස් වගේ ඇග්‍රෙසිව් නැති බැටාලා 4ක්ම ඉන්නකොට රන්රේට් එකටනම් කෙලින්ම බලපානවා..
    කාටවත් ක්වික් රන්ස් ගහන්න බැහැනේ..


    මේක තමයි බං මම කිව්වෙ..
    අද ඒකම උනා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    සංග කියල තිබ්බා චන්දිමාල් 1 ඩවුන් එවන්න ඕන කියල ලග හිටිය නම් මම අහනවා ඔයා ඉන්න කාලේ ඇයි ඒක කරන්න බැරි වුනේ කියල :)

    චන්දිමාල්ට දැන් ODI හදාගන්න බැ Test ගහන්න තියෙන්නෙ දිගටම
    :lol::lol: sirawata.

    chandimal dimuth ekka test gahanna yawanna ona. aduma awuruddkwth :frown:

    ICC eken test league ekakuth thiyana eke hoda test side ekak ona issarahata ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ධනුශක
    දික්වැල්ල
    තරංග
    සධීර
    තිරිමාන්න
    මිලින්ද
    රොශෙන්
    අකිල දන්ජය
    මලින්ද පුශ්පකුමාර
    සුරන්ග
    මාලිංග/ලහිරු ගමගෙ

    ( ඉන්ජර්ඩ් ඔක්කොම අයින් කරලා )


    Injuerd ayath ekka damu :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    mendis karayage form eka antimata sauttui. Antimata api chase karala ODI ekak dinne india CT eke. Eke mendai , danushkai gahuwe ane manda ape eunta kalen kaleta mona wenada kiala:baffled::baffled:
    mendata me tour eke chance deela hari giyenttanm porath test gahanna yawanna thiyenne
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    danushka wenuwata munaweera danna ona. Uta hari run ekak denna ona ODI wala. U antima t20 eket gahuwa.. roshen oya place ekata hariyanne ne otana inna ona ata diga arala haye ekak wat gahanna puluwan ekek. Ehema unta den inne seeku and tisara natnam shanaka.

    T20 wala mendis ayin karala munaweera 3 ghanna wei
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Thisara perera kisi wadak na mu gahapu honda eka inning ekak mathaka na T20 WC ekai , SA series ekei gahapu innings dekai hara , Kusal mendis tat gdk chances dunna wadi
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    Injuerd ayath ekka damu :)

    1. දික්වැල්ල
    2. තරංග
    3. සදීර
    4. තිරිමාන්න
    5. මැතිව්ස්
    6. අසෙල
    7. සධීර
    8. අකිල ධනන්ජය
    9. මිලින්ද පුශ්පකුමාර
    10. සුරංග
    11. මාලිංග