MARRU kiyanne mokadkkdaMAru ne
![]()
ahena widiyata danawa atte ban.
tamil aya kata karanakota ohoma accent danawane
MARRU kiyanne mokadkkdaMAru ne
![]()
Its painful to watch sri lanka struggling to get 200![]()
habai chandimal kelogatta maybe okata punish karai![]()
1. දික්වැල්ල
2. තරංග
3. සදීර
4. තිරිමාන්න
5. මැතිව්ස්
6. අසෙල
7. සධීර
8. අකිල ධනන්ජය
9. මිලින්ද පුශ්පකුමාර
10. සුරංග
11. මාලිංග
Squad එක දැක්කම මේක වෙනවා කියල හිතුවා ලස්සනයි![]()
සංග කියල තිබ්බා චන්දිමාල් 1 ඩවුන් එවන්න ඕන කියල ලග හිටිය නම් මම අහනවා ඔයා ඉන්න කාලේ ඇයි ඒක කරන්න බැරි වුනේ කියල![]()
චන්දිමාල්ට දැන් ODI හදාගන්න බැ Test ගහන්න තියෙන්නෙ දිගටම
sirawata.
chandimal dimuth ekka test gahanna yawanna ona. aduma awuruddkwth
ICC eken test league ekakuth thiyana eke hoda test side ekak ona issarahata![]()
chandimal ODI hari yanne nahe kiyala,ape thread vala ki serayak kiyala tiyeda ban
anika,chandimal thirimanna ekama team eke gahanna bahe
denngema STR rate aduyine
anika Pak chase karanna durvalama team eka..ehev team ekath ekka toos eka dinala gahanne nathuva inna eka lokuma moda kamak![]()
thisara team ekata enawa. kaknawa nathi wenna. eeta passe eliyata yanawa. kohe hari thiyana t20 match 10k withara gahala ekak dekak hodata ghanawa. gahuwa gaman aimath team ekata enawa. kanawa nathi wenna.... circle continues.
tharangaya thama match eka mula idalama kaawe bn, uge captancy set wen na.

මට නම් තේරෙන්නේ නැත්තේ එලකිරි එකේ ඉන්න අපේ අයට පේන දේවල් ඇයි coaches, team management, selectors, cricket borad එකේ ඉන්න උන්ට පේන්නේ නැත්තෙ කියලා. මේකේ ඉන්න උන්ගේ මොලේ හොද නැතුව ඇති ඒකයි කේස් එක මන් හිතන්නේ.
අනික අර කිව්වා වගේ පක්කෝ එලවලා ගහන්න ගියාම ඉල්ලලා නාගන්නවා. අපේ උනුත් stats ඔහේ බලලා toss දින්නොත් bowl කරන්න එන්නැත්තේ. dew factor එකක් නැත්තම් පක්කොන්ගෙ fast bolersලා එක්ක සෙල්ලම් දාන්න ලේසී නෑ 2nd innings වලදී කියලා මුන්ට තෙරෙන්නේ නෑනේ.
අනිවා සදීර මේ squad එකේ ඉන්න තිබ්බ එකෙක්.
මේ series එකේ මැච් 2ක් දිනාගත්තොත් මට නම් ඇති.



අපිට එකම වන්ඩේ ටීම් එකේ උපුල්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් සෙල්ලම් කරන එක කොහොමත් සාර්ථක නැහැ.. මම ඒක මීට දවස් දෙකකට කලින් කිව්වා..
එහෙම වෙන්න හේතුව තමයි ඒ හතරදෙනාම එකම සමාන බැටින් ස්ටයිල් තියෙන අය..
ක්වික් රන්ස් ගන්න අමාරුයි.. තරංග සමහර වෙලාවට පවර්ප්ලේ එකේ ටිකක් රන්ස් ගන්නවා..
අනිත් වෙලාවට විශේෂයෙන් ස්පින් එක යද්දි හිරවෙනවා..
මෙතනට ඇන්ජලෝ, අසේල ආවම මේ ප්රශ්නේ ටිකක් විසදෙනවා..
බලන්න ඊයෙ බාබර් අසාම් දිගටම ගැහුවේ හෙමින්.. ඒත් අනිත් පැත්තේ කෙනා සමාන්, හෆීස්, මලික් ලස්සනට රේට් එක අරගෙන ගියා.. අපේ උනේ නැත්තේ සහ වෙන්නේ නැත්තේ ඒකයි..
මේ බැටි ලයිනප් එකෙන් ඒක බලාපොරොත්තු වෙන්න නම් අමාරුයි..
මොකද එහෙම වෙන්න නම් අවුට් ඔෆ් ස්කින් සෙල්ලම් කරන්න වෙනවා..
අපි ඉස්සරහ මැච් වලට යද්දි අපි වමත් බැටාලා ගැන හිතන්න වෙනවා..
මොකද හෆීස්, මලික් ඉන්න නිසා..
අපේ ෆීල්ඩින් හොදයි, බෝලින් හොදයි, බැටින් තමයි හදාගන්න තියෙන්නේ..
