මාව කෑවා!...

Hurts

Member
Oct 14, 2017
2
1
0
අද මට පිස්සු වගේ බන්...මානසික වැටිලා ඉන්නේ...එක පාරටම උනේ මොනාද කියලා මටවත් තේරෙන්නේ නැහැ....

ඉස්කෝලේ යන කාලේ ඉදන් මේකිට ආදරේ කලේ...ක්ලාස් කියක් නම් කට් කරලා කට්ට කෑවද...


මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා...ඒත් අද උදේ ඔක්කම ඉවර උනා..


අද උදේ එයා සම්බන්දය නවත්තන්න ඕනෑ කියල්ලා කිව්වා.ගෙදරින් ප්‍රපොසල් එකක් ගෙනත් මට ඒකට විරුද්ද වෙන්න බැහැ කියල කිව්වා..එක සැරේට මොකද උනේ කියලා මට තේරෙන්නෙත් නැහැ..ලේසියකට කදුළු අවේ නැති මම අද හොදටම ඇඩුවා, බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.

අද නැති වෙන්න බිව්වා දෙසැරයක් වමනේ ගියා..හිතේ තිබ්බ දුකට අම්මටත් වැරදිලා බැනුනා.අන්තිමට මිනිහෙක් කරපු මාව ආයෙත් බල්ලෙක් ගානට පත් කලා!අත්තිමට මෙකි මාව විනාශ කරා ජිවිතේ කිසිම බලාපොරොත්තු නැහැ තවත්!

හිතලා හිතලා එපා වෙලා ඒකයි මේකේ දැම්මේ......fake හැදුවට සොරි!!!මේවගේ දේවල් කියන්නත් ලැජ්ජයි...බුට් කාපු ත්‍රෙඩ් වල ලොක්කෙක් වගේ මම කමෙන්ට් දැම්මේ....එත් ඇත්තටම අදයි දැනුනේ ඒක කොයි වගේද කියලා!
 
  • Like
Reactions: niRaa.Jr

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
1d8ef2c9ce9e04e4547bfeaf540d41b1_12238.gif


:(
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hamadama kiyanawa wage iwasala kaaleta ida deepan... hamotama ohoma thama.. dawsin deken ooka hari yanne naha.. kaalayak yanawa ithin..

    Mehema hithapan. Yako mechchara awanka adare karapu mata meki ba kiuwa nam thawa mokatada yako mama passen yanne???? mama wendala adare higaa kaawa.. eth anthimata mei pita giya.. Na man manussayek wenawa.. Mata ekiwa epa... anna ohoma hithapan.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකඩෝ මේ මම ඉන්නවා:baffled::baffled: ..කවදාවත් ෆේක් හදන අඩන එකෙක් නෙවේ මන් :D:Dඅඩනවානම් ඇත්ත එකෙන් අඩනවා :D

    අඩේ උඹ කොහොමද ඒ ඉක්මණට මේක දැක්කේ :rolleyes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඔව් ඔයවගේ ටිකිරි ප්‍රශ්න වලට විසදුම බීල බිල මැරෙන එක :angry:.කොච්චිට බෙල්ල තියෙන එකත් හොද විසදුමක් .:yes:
    වහබිව්වත් බොන එක බීපන් ඕන්ද සපෝට් වෙන්න :dull:
     
    • Like
    Reactions: DangerMan119

    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    මම අද හොදටම ඇඩුවා, බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.

    පිස්සෙක්ද අයිසේ උබ කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරෙන්න..උබ පිරිමින්ව පාවා දීලා!:angry:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    hamadama kiyanawa wage iwasala kaaleta ida deepan... hamotama ohoma thama.. dawsin deken ooka hari yanne naha.. kaalayak yanawa ithin..

    Mehema hithapan. Yako mechchara awanka adare karapu mata meki ba kiuwa nam thawa mokatada yako mama passen yanne???? mama wendala adare higaa kaawa.. eth anthimata mei pita giya.. Na man manussayek wenawa.. Mata ekiwa epa... anna ohoma hithapan.

    sira kathwa bn kaleta ida dpn eka thma hdma de bn ....