මම දාන්න එපා කිව්වේ
එහෙම දැම්මොත් උඹලා උන්ගෙත් රෙප් කප කප උන්ගේ සල්ලි වලට හූල්ලනවා
ඊට වඩා මෙහෙම හොඳයි
පල්ලිය ගාවට වර
දැන් ආයෝජනය කරපු උන් සල්ලි ගන්නෙත් පල්ලිය ගාවට ඇවිත්ද....





දවස් 21කින් $4.5ක් ලැබෙනවා මචන්
ඒ කියන්නෙ රුපියල් 687ක්
දවස් 7න් 7ට ගන්නත් පුළුවන් කැමති නම්
හතෙන් හතට පල්ලි පලයන්කෝ දැන්...













