ඕනම පැක් සංඛයාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙ![]()
මෙන්න මූ කියන විදිහට ලාබ ගනිල්ල $ 200 මූට දීල...කොහොමද හොරාගෙන තියරි....අහසෙ තරු පෙන්නල පික් පොකට් ගහන්ඩ යන්නෙ...ඔන්න රෙද්දෙ SI ගෙ කෙරුවාව...
ඕනම පැක් සංඛයාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙ![]()
දැන් අපි කොච්චර තෙර්ඩ් දැක්කද පල් හොරාට සල්ලි දීල ප්‍රොපිට් ගත්ත උන්ගෙ..මගෙ අම්මෝ මුගෙ බටර්...නොදකින් zoomline වහ කාපන්..
.
සල්ලි ගන්න මම අඳුරන උන් ඕන තරම් ඇත්ත ලෝකේ ඉන්නවා බන්
ඇප මුකුත් නැතුව ඉල්ලගෙන පස්සෙ දෙන්න පුළුවන් උන් ඉන්නවා
අනික මට මගේ පොත් වල තියෙන සල්ලි දාලා එහෙම නම් කට වහන් ඉන්න පුළුවන් නෙ
මට ඕන ගොඩක් දෙනෙක් සෙට් වෙලා ඉන්වෙස්ටින්ග් වලටම කැමති සෙට් එකක් හදා ගෙන දිගටම මේක කරන්න
ඒකට මම එකෙක්ව හොයන් වැඩක් නැහැ නෙ බන්


Ela ela karan yaman api innawa depaththenma daana comment balanna


api wenuwen me thread eka dala tyne zoomline ban, man den dekke,![]()
.මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..

දැන් ඉතින් zoomline පල් හොරා ඉවරයි ,දවස ගානෙ අප් තමා....මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..
![]()
මම මගේ ටර්ම්ස් පැහැදිලිව දාලා තියෙන්නෙ
ඒවාට කැමති අය විතරක් ඉන්වෙස්ට් කරන්න
එහෙම නැතුව මගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න එපා
පේපල් මනී බෑක් ගැරන්ටි එක විස්වාස නම් ඉන්වෙස්ට් කරන්න
එහෙම අවිස්වාස නම් ඉන්වෙස්ට් කරන්න එපා



$200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්



මේ උස්සහය ඔබ වෙනුවෙන් නොව හොරා කෑම සදහාය...-මීට zoomline අහිකුන්ඨික &න්න SI....Beforezoomline before
zoomline after,
ado waren face to face onnam meke hangila inne tho ponnayo man police etc![]()
man 8 idan 8 30 wenakam winadi 5n 5 ta 6 denekgen ahanawa welawa, ita passe eka eka upload karanawa
hari man ponnayek kiyala piligannawa


තව අවුරුදු 50ක් උඹ මේක බම්ප් කලත් වැඩක් නැහැ බන්දැන් ඉතින් zoomline පල් හොරා ඉවරයි ,දවස ගානෙ අප් තමා....මූ හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි මුගෙ හොරා කෑම් කියල..
![]()

zoomline before
Originally Posted by ZoomLine View Post
මම මගේ ටර්ම්ස් පැහැදිලිව දාලා තියෙන්නෙ
ඒවාට කැමති අය විතරක් ඉන්වෙස්ට් කරන්න
එහෙම නැතුව මගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න එපා
පේපල් මනී බෑක් ගැරන්ටි එක විස්වාස නම් ඉන්වෙස්ට් කරන්න
එහෙම අවිස්වාස නම් ඉන්වෙස්ට් කරන්න එපා
zoomline after,
ado waren face to face onnam meke hangila inne tho ponnayo man police etc![]()

zoomline පරය දුවල පැත්තෙ එන්නෙ නැ දැන් ,ඔන්න ආයෝජන උපදේශකගෙ තත්වෙ....සල්ලි ගද්දි වදින් නැති එක විතරයි....ප්‍රොපිට් ගද්දි *කෙත් ඇරගෙන අම්මවත් නමන්ඩ ඔනෙ ඌ ගාව ....මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා









දුවලා? අපි සිංහල පකෝ, අපි දුවන්නෙ නැහැ තොපි වගේzoomline පරය දුවල පැත්තෙ එන්නෙ නැ දැන් ,ඔන්න ආයෝජන උපදේශකගෙ තත්වෙ....සල්ලි ගද්දි වදින් නැති එක විතරයි....ප්‍රොපිට් ගද්දි *කෙත් ඇරගෙන අම්මවත් නමන්ඩ ඔනෙ ඌ ගාව ....
තව අවුරුදු 50ක් උඹ මේක බම්ප් කලත් වැඩක් නැහැ බන්
මම මේ ඉන්වෙස්ටින් සීන් එක දිගටම කරනවා![]()




දුවලා? අපි සිංහල පකෝ, අපි දුවන්නෙ නැහැ තොපි වගේ
මචන් මෙතන මුන් කොච්චර මැරෙන්න හැදුවත් අද රෑට 3 දෙනෙක් ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ
මොකා බිරුවත් මම මේක නවත්තන්නෙ නැහැ
දවස් 21 ගෙවිලා කට්ටිය පේමන්ට්ස් පෲප්ස් දාන කොට මෙතන කියෝන උන්ට දුවා ගන්න පාරවල් නැති වෙලා බුල කෙලින්න පටන් ගන්නවා
ඔන්න බලපන් මම කියන එක බොරුද කියලා




එහෙම හිතුවොත් ඉතින් මටත් දවසට 2000ක් 3000ක් කොහොමත් කැරකිලා එනවා නෙ බන් නිකම්ම
එහෙමයි කියලා මම වෙන වෙන සල්ලි ලැබෙන වැඩ නොකර ඉන්නවද
නැහැ නෙ

ඕන එකෙක්ට ඇවිත් ගෙව්වා කියන්න පුළුවන් යකෝමෙන්න zoomline ඩොලර් 20 ක් හොරා කාල, හෙන ගහනව යකෝ තොට, අනුන්ගෙ සල්ලි හොරා කන්ඩ ලැජ්ජ නැද්ද...
http://www.elakiri.com/forum/showthread.php?t=1820626

ඕන එකෙක්ට ඇවිත් ගෙව්වා කියන්න පුළුවන් යකෝ
එහෙම කටින් කියලා මදි ඔප්පු කරන්න ඕන ගෙව්වා කියලා
උගේ මැසේජ් වල තියෙන්න ඕන මම ඌට මගේ පේපල් එක යැව්වා කියලා අසසින් කඩන් වැටිලා ගෙව්වා කිව්ව පලියට මම මගේ අතින් සල්ලි යවන්නද කියන්නෙ?![]()


සාක්ෂි දාපන් ලොල්ලෝ
අපිට ඔව වැඩක් නැ තෝ පල් හොරෙක් අපි දන්නෙ එච්චරයි....හොරා කන්ඩ එපා මිනිහො...![]()