AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    අයියෝ මොකක්ද බං මේ :angry: අයිෆෝන් එකක් තියෙනව 4S:P
    මොකුත් ඇප් එකක් තාම ඩවුන්ලෝඩ් කරගන්ඩ විදියක් නෑ

    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.
     
    • Like
    Reactions: ST.PIERRE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    ඒත් හරියන්නෙ නෑ බං.. gmail address එකටත් එහෙමමයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.

    මේ id එක නැතුව වෙන මොකක්ද පාවිච්චි කරන්ඩ කියන්නෙ :angry:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දන්න කවුරුත් නැද්දෝ....

    ඇපල් කම්පනි එකේ අයිතිකාර මහත්වරු ගොඩක් එළකිරි.චොම් එකේ ඉන්න හින්ද බය වෙන්න එපා. ඒ ගොල්ලෝ උදව් කරයි :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    ඇපල් කම්පනි එකේ අයිතිකාර මහත්වරු ගොඩක් එළකිරි.චොම් එකේ ඉන්න හින්ද බය වෙන්න එපා. ඒ ගොල්ලෝ උදව් කරයි :)

    කෝ බං. වෙලාවට එකෙක්වත් නෑනෙ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    කෝ බං. වෙලාවට එකෙක්වත් නෑනෙ

    ඒගොල්ලොන්ට වැඩ තියනවා බන්. ඇපල් කම්පැනි එකේ ඕවනර්ස්ලා :yes:

    ඕක ගුගල් එකේ ගහල බලපන් යලොස්, තව රෙඩිට් වල එහෙම ලිමිට් වෙන්න සර්ච් කරපන් ගුගල් එකෙන්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    issellama icloud.com ekata gihin oyage email ekata icloud account ekak hadaganna. ita passe pc ekata itunes dala ara mulin hadagaththu email ekai pw ekai gahanna. ethakota enawa eka itunes naha kiyala. ita passe wisthara wagayak ahanawa e tika dunnama hari
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    This is a different error from the one I usually get, which occurs when trying to add a user with an email address already associated with a different iTunes Connect account.

    මොකක්ද මේ කියන්නෙ :confused:

    මේ සීන් එක තමා හේතුව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    Problem

    The issue that I found was that the email address was being used as an alternate email on an already existing account.
    Solution

    Remove the alternate email or change it, then you will be able to use the email for an Apple ID.
     
    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    4s version 1k mokakda ?
    Oka fully reset karapu 1k nam shape nattham iCloud block karapu 1k nam mukuth karanna baha ehema block karapu nathi ekak nam essallama Apple 1k account 1k hada ganna ita passe fully reset 1k gahala Apple ID and password 1ken log wenna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    You may already have an Apple ID associated with this address.

    වෙන කොහෙද ඇපල් අයිඩී එකක් තියෙන්නෙ :confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Problem

    The issue that I found was that the email address was being used as an alternate email on an already existing account.
    Solution

    Remove the alternate email or change it, then you will be able to use the email for an Apple ID.

    මම ලග අපලක් නැ එත් එකම ඊමේල් එක නම්, උබට ඊමේල් එක මෙහෙම වෙනස් කරන්න පුළුවන්, ඊමේල් දෙකක් කියල පෙන්නන :yes:

    [email protected] = [email protected] = [email protected]

    ඔරිගීනල් මේල් එකේ අකුරු මැදට . ලකුණ දාලා හරි, මේල් එකේ අගට + ලකුණ දාල ඊට පස්සෙන් වෙන මොනවා හරි අකුරු ටිකක් දල හරි, එක මේල් එකින් මේල් ගොඩක් හද ගන්න පුළුවන් :yes:

    මේකට සම්බන්දයක් තියනවද කියල දාන්නේ නැ. මම උබේ දන ගනිමට කිව්වේ
     
    Last edited:

    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    මම ලග අපලක් නැ එත් එකම ඊමේල් එක නම්, උබට ඊමේල් එක මෙහෙම වෙනස් කරන්න පුළුවන්, ඊමේල් දෙකක් කියල පෙන්නන :yes:

    [email protected] = [email protected] = [email protected]

    ඔරිගීනල් මේල් එකේ අකුරු මැදට . ලකුණ දාලා හරි, මේල් එකේ අගට + ලකුණ දාල ඊට පස්සෙන් වෙන මොනවා හරි අකුරු ටිකක් දල හරි, එක මේල් එකින් මේල් ගොඩක් හද ගන්න පුළුවන් :yes:

    මේකට සම්බන්දයක් තියනවද කියල දාන්නේ නැ. මම උබේ දන ගනිමට කිව්වේ

    Machan iCloud block wela thiyenne