[email protected] wage ube personal email eka use karanna puluwan apple id eka widiyata. [email protected] yanna nam uba apple mail account ekak hadaganna ona.

This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.

දන්න කවුරුත් නැද්දෝ....

ඇපල් කම්පනි එකේ අයිතිකාර මහත්වරු ගොඩක් එළකිරි.චොම් එකේ ඉන්න හින්ද බය වෙන්න එපා. ඒ ගොල්ලෝ උදව් කරයි![]()
කෝ බං. වෙලාවට එකෙක්වත් නෑනෙ



You may already have an Apple ID associated with this address.
වෙන කොහෙද ඇපල් අයිඩී එකක් තියෙන්නෙ![]()
Problem
The issue that I found was that the email address was being used as an alternate email on an already existing account.
Solution
Remove the alternate email or change it, then you will be able to use the email for an Apple ID.


මම ලග අපලක් නැ එත් එකම ඊමේල් එක නම්, උබට ඊමේල් එක මෙහෙම වෙනස් කරන්න පුළුවන්, ඊමේල් දෙකක් කියල පෙන්නන
[email protected] = [email protected] = [email protected]
ඔරිගීනල් මේල් එකේ අකුරු මැදට . ලකුණ දාලා හරි, මේල් එකේ අගට + ලකුණ දාල ඊට පස්සෙන් වෙන මොනවා හරි අකුරු ටිකක් දල හරි, එක මේල් එකින් මේල් ගොඩක් හද ගන්න පුළුවන්
මේකට සම්බන්දයක් තියනවද කියල දාන්නේ නැ. මම උබේ දන ගනිමට කිව්වේ