|||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    22448165_732009733651852_8682811316400705505_n.jpg

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me banillak newei ban, uta uge tactics wenas karaganna wei, anik team eke playerslage weakness aduragnna ona ewata hariyanna bowling changes, fielding changes karanna ona etc.
    ලෝකේ හොඳම කැප්ටන් උනත් හොඳ ටීම් එකක් නැතුව දිනන්න බෑ බන් :( අපිට හිතෙනව මූ වෙනුවට අරූ ගැහුවනන් දිනයි, මේ බෝලර් වෙනුවට අර බෝලර් බෝල් කරානං විකට් එයි කියල. ඒ උනාට වැඩි වෙනසක් වෙන්නේ නෑ නිකන් ඔළුගෙඩි එහාට මෙහාට කරනවට වඩා ලොකු දෙයක් කරන්න ඕනේ ටීම් එක ගොඩ ගන්න :baffled:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Sri Lanka's players have indicated a strong reluctance to travel to Lahore for the third T20I against Pakistan and have signed a letter requesting the board to move the match to a neutral venue

    meka salli vadiyen kadaganda darana utsahayak, kohomatath un yanawa
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ලෝකේ හොඳම කැප්ටන් උනත් හොඳ ටීම් එකක් නැතුව දිනන්න බෑ බන් :( අපිට හිතෙනව මූ වෙනුවට අරූ ගැහුවනන් දිනයි, මේ බෝලර් වෙනුවට අර බෝලර් බෝල් කරානං විකට් එයි කියල. ඒ උනාට වැඩි වෙනසක් වෙන්නේ නෑ නිකන් ඔළුගෙඩි එහාට මෙහාට කරනවට වඩා ලොකු දෙයක් කරන්න ඕනේ ටීම් එක ගොඩ ගන්න :baffled:
    olu gedi maru karana eka selection committee eke wedak, deepu olu tika hariyata meheyawana eka captain ge wedak:baffled:, mata hitenne lagakadi indala ape un ODIs gahannema echchara sure ekakin newi

    meka salli vadiyen kadaganda darana utsahayak, kohomatath un yanawa
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මෙහෙම Batting lineup එකක් තිබ්බනම් සුපිරි..
    1 Dickwella
    2 Dhanushka
    3 Kusal mendis/Thiri
    4 Kusal perera
    5 Mathews
    6 Asela
    7 Siriwardena