ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Liqui Moly 20w40 oil 1L keeyak wenawada machan?

මටත් ගන්න ඕනා එකක් මචන්. 20w නෑ නේ උන්ගේ? 10w දාන්න වෙන්නේ? උබ ගන්න පොට් එකක් තියෙනවා ද?

ඔයිල් එක නම් ෆුලි සින්තටික්

උන්ගේ තියෙන්නේ 10W-40(street), 15W-50(street), 10W-50(street race)
මට දෙන්න පුළුවන් උඩ ඔයිල් ටික පිලිවෙලින් 1700/-, 1780/-, 2025/-(හරි ගාන 1890/-, 1980/-, 2250/-)
උඩහමුල්ලට එන්න පුලුවන්නම් මම දෙන්නම්.

W අගයත් එක්ක තියෙන අගය ලංකාවට වැදගත්කමක් නෑ.
W එකත් එක්ක තියෙන අගය අඩු වෙන්න වෙන්න එන්ජිම ස්ටාට් කල ගමන් එන්ජිම සම්පුර්ණයෙන් ඔයිල් වෙන්න යන කාලය අඩු වෙනවා.ඒක තමයි අපිට ලංකාවේදී ගන්න තියෙන වාසිය.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕවා ලීටරේ කෑන් විතරද බන් එන්නේ?
    500ml වගේ ගන්න නැද්ද?
    මගේ එකට ඉතින් 1300 mlනේ ඕනි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිල් එක නම් ෆුලි සින්තටික් උන්ගේ තියෙන්නේ 10W-40(street), 15W-50(street), 10W-50(street race)
    මට දෙන්න පුළුවන් උඩ ඔයිල් ටික පිලිවෙලින් 1700/-, 1780/-, 2025/-(හරි ගාන 1890/-, 1980/-, 2250/-) උඩහමුල්ලට එන්න පුලුවන්නම් මම දෙන්නම්

    දාල බලන්නනම් ආසවක් ආව. මන් කලිනුත් ඇහුවෙ මචන්. වැඩේ තියෙන්නෙ බෝතල් තුනක්ම ගන්න එපැයි :dull: ඒ හින්ද Mobil synthetic blend එක තමා දාන්නෙ. ඉස්සර 900යට තිබ්බෙ දැන් 1100ක් වෙලා හිටන් :dull: මේ පාර ෆිල්ටර් එකත් දාන්න ඕන. ඒකත් 1900ට තිබ්බෙ පස්සෙ 2300ට ගියා දැන් 2600ක්ද කොහෙද වෙලා හිටන් :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් මේහ් අද chain oil ඉවර වෙලා හින්ද අලුතෙන් අරන් ආව. බෝතලේකුත් හැදුව ඒකෙන්ම දාන්න පුලුවන් විදිහට :yes:
    9oLsrzH.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය මුල තියෙන අගය අපේ වගේ රටවල් වලට වැදගත් නෑ.ඒක අමතක කරහන්.ඒකෙන් කියන්නේ ඔය උශ්ණත්වය සෙල්සියස් 0 වේදී ඔයිල් වල අගයක්.මහේශ් ගේ ත්‍රෙඩ් එකක් තිබුනා.ඔය ගැන සම්පූර්ණ විස්තරයක්.පුලුවන් නම් බලහන්

    ඔව් ඔව් ඒක නිසා තමා 10W උනත් කමක් නෑ කිව්වේ. නමුත් එහෙමයි කියලා 0W දාන්නම බෑනේ.. :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔයිල් එක නම් ෆුලි සින්තටික්

    උන්ගේ තියෙන්නේ 10W-40(street), 15W-50(street), 10W-50(street race)
    මට දෙන්න පුළුවන් උඩ ඔයිල් ටික පිලිවෙලින් 1700/-, 1780/-, 2025/-(හරි ගාන 1890/-, 1980/-, 2250/-)
    උඩහමුල්ලට එන්න පුලුවන්නම් මම දෙන්නම්.

    W අගයත් එක්ක තියෙන අගය ලංකාවට වැදගත්කමක් නෑ.
    W එකත් එක්ක තියෙන අගය අඩු වෙන්න වෙන්න එන්ජිම ස්ටාට් කල ගමන් එන්ජිම සම්පුර්ණයෙන් ඔයිල් වෙන්න යන කාලය අඩු වෙනවා.ඒක තමයි අපිට ලංකාවේදී ගන්න තියෙන වාසිය.

    වෙලාවක එන්නම් මචං. නම්බරේ PM කරලා තියපන්කෝ ලගට ආවහම කෝල් එකක් දෙන්න. එන වෙලාව දවස කියන්න අමාරුයි ඉතින්. :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං.
    කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ.
    මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ නැහැ. හැබැයි නිවුටල් කලාම වදිනව. බැරි වෙලා ට්‍රැෆික් එකක් මැද්දෙ ඕක උනොත් මාර කේස් එකක්.
    විස්තර ටිකක් බලද්දි හැන්ඩල් එක ගාව තියෙනවලු ක්ලච් ස්විච් එකක් ඒකෙ අවුලක් කියල තියෙනව සමහර තැන්වල.
    මගෙ ප්‍ර‍ශ්නෙ තමා.. ක්ලච් ස්විච් එකේ ප්‍ර‍ශ්නෙ අපිට හදාගන්න පුළුවන් විදිහක් නැද්ද ගාණක් වියදම් නොකර? ඒක පේන විදිහට නම් පොඩි ස්විච් එකක්. නැත්තං.. මේ ගියර් එක දැම්මම සෙල්ෆ් ස්ටාර්ට් නොවෙන්න වෙන හේතුවක් එහෙම තියෙනව ද?
    අවුල confirm කරගන්න මචන් clutch switch එක ලග clutch switch එකට අදාල ලයින් දෙක පොඩි වයර් එකකින් direct දීල clutch switch එක bypass කරල බලන්න මචෝ.
    ඕවගෙනම් කොහොමද දන්නෑ ගොඩක් ජපන් බයික් වලනම් මචන් ආයෙ ගියර් එකකදි මෝටරේ වදින්නැති වෙන්න පුලුවන් side stand switch එකේ අවුලක් හින්ද. හැබැයි එහෙම උනොත් බයික් එක gear වල දුවන්නෑ මොකද gear එකක තියෙද්දි ignition එහෙමත් cut කරන හින්ද side stand switch එකෙන්. ඕකෙනම් කොහොමද දන්නෑ තියෙන කෙනෙක්ගෙන්ම හරි garage එකකින් හරි අහන්න. අවුලනම් ඇත්තෙ clutch switch එකේ තමා ඉතින්. replace කරල දාන්න හද හද ඉන්නවට වඩා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕවා ලීටරේ කෑන් විතරද බන් එන්නේ?
    500ml වගේ ගන්න නැද්ද?
    මගේ එකට ඉතින් 1300 mlනේ ඕනි.

    නෑ මචන් ලිටරේ කෑන් තමා එන්නේ.ජර්මන්වල නම් ලීටර් 4 කෑන් තියෙනවා.
    දෙකක් අරන් තියාගෙන ඊළඟ පාරට ඉතුරු ටික ගන්න තමා වෙන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දාල බලන්නනම් ආසවක් ආව. මන් කලිනුත් ඇහුවෙ මචන්. වැඩේ තියෙන්නෙ බෝතල් තුනක්ම ගන්න එපැයි :dull: ඒ හින්ද Mobil synthetic blend එක තමා දාන්නෙ. ඉස්සර 900යට තිබ්බෙ දැන් 1100ක් වෙලා හිටන් :dull: මේ පාර ෆිල්ටර් එකත් දාන්න ඕන. ඒකත් 1900ට තිබ්බෙ පස්සෙ 2300ට ගියා දැන් 2600ක්ද කොහෙද වෙලා හිටන් :dull:

    මතකයි මතකයි.
    අපේ ෂොප් එකට එන රෙපාගේ තිබුණේ හොනට් එකක්.ඌ එකට දාලා දිව්වා. ලොකු වෙනසක් තේරෙනවා කිව්වා ඔයිල් එකට.(ඌ ඒක විකුණන නිසා නෙවෙයි කිව්වේ)මොකද ඔයිල් එක හොඳයි කියන්න මටත් අත්දැකීම් තියෙනවනේ.
    බෝතල් 3ක් ගත්තත් 10000 km වගේ දුවන්න පුළුවන් නිසා අවුලක් නෑ.

    මේ ඔයිල් ට්‍රිට්මන්ට් එකත් දාලා තිබුණා.ඉතුරු වෙච්ච ටිකක් මටත් දුන්නා.
    s-l225.jpg

    https://products.liqui-moly.com/motorbike-oil-additive.html

    කියලා තියෙන ප්‍රමාණය හරියට දාන්න ඕනේ.
    මම කලින් කැස්ට්‍රෝල් එකට දැම්මා.එතකොට අර ගියර් හිර වෙන කේස් එක තිබුණා.ට්‍රිට්මන්ට් එකට ඒක හරි ගියා :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මන් මේහ් අද chain oil ඉවර වෙලා හින්ද අලුතෙන් අරන් ආව. බෝතලේකුත් හැදුව ඒකෙන්ම දාන්න පුලුවන් විදිහට :yes:
    9oLsrzH.jpg

    මොන ඔයිල්ද බන් දාන්නේ.

    අපේනම් ඔටෝ ඔයිලින් සිස්ටම් :rofl::rofl:

    llrMnAY.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මතකයි මතකයි.
    අපේ ෂොප් එකට එන රෙපාගේ තිබුණේ හොනට් එකක්.ඌ එකට දාලා දිව්වා. ලොකු වෙනසක් තේරෙනවා කිව්වා ඔයිල් එකට.(ඌ ඒක විකුණන නිසා නෙවෙයි කිව්වේ)මොකද ඔයිල් එක හොඳයි කියන්න මටත් අත්දැකීම් තියෙනවනේ.
    බෝතල් 3ක් ගත්තත් 10000 km වගේ දුවන්න පුළුවන් නිසා අවුලක් නෑ.
    මේ ඔයිල් ට්‍රිට්මන්ට් එකත් දාලා තිබුණා.ඉතුරු වෙච්ච ටිකක් මටත් දුන්නා.
    https://products.liqui-moly.com/motorbike-oil-additive.html
    කියලා තියෙන ප්‍රමාණය හරියට දාන්න ඕනේ.
    මම කලින් කැස්ට්‍රෝල් එකට දැම්මා.එතකොට අර ගියර් හිර වෙන කේස් එක තිබුණා.ට්‍රිට්මන්ට් එකට ඒක හරි ගියා :yes:
    එල මචන් full try එකක් දීල බලන්න ඕන මේ පාරවත් :yes::yes:

    මොන ඔයිල්ද බන් දාන්නේ.
    අපේනම් ඔටෝ ඔයිලින් සිස්ටම් :rofl::rofl:
    SAE 90 ගියර් ඔයිල් එක දාන්නෙ මචන්.
    ඔය system එකනම් මරු බන් දුර යද්දි එහෙම. සාමන්යෙන් lube කරාට පස්සෙ 500km පැන්නම rough ගතිය තේරෙනව. දවස් දෙකට 700km වගේ ලන් කරොත් මචන් ඔය rollers මූන පේන ගානට දිලිසෙනව මැදිල. මන්නරමේ ගොහින් එද්දිත් ඕක උනා :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ඔව් ඔව් ඒක නිසා තමා 10W උනත් කමක් නෑ කිව්වේ. නමුත් එහෙමයි කියලා 0W දාන්නම බෑනේ.. :dull:

    nzmaXQH.jpg

    එතකොට කොහොමද මේක.මේ තායිලන්ඩ්වල.මාස 3 කට කලින් ගත්ත 4 ටො එකක්.
    ලංකාවේ oil,additives ගැන තියෙන්න තනිකර බයිලා මචන්.

    සති දෙකකට විතර කලින් MK Kashiyama Corp(ලංකාවට ගේන බ්‍රේක් පෑඩ් හදන ජපන් කම්පැනි 1) එකේ ටෙක්නිශියන් කෙනෙක් ආවා.ඌ ලංකාවේ බ්‍රේක් පෑඩ්සු ලයිනර්සුද්ද කරන්නේ වතුරෙන් කියලා දැකලා බයවෙලා කියනවා මෙහෙම කලාම සවුත්තු වෙනවනේ කියලා.අපේ එවුන් බ්‍රේක් ක්ලිනර් පාවිච්චි කරන්නේ නෑනේ.

    ඇත්තටම වියදම වැඩි එක හේතුවක් එකට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල මචන් full try එකක් දීල බලන්න ඕන මේ පාරවත් :yes::yes:

    SAE 90 ගියර් ඔයිල් එක දාන්නෙ මචන්.
    ඔය system එකනම් මරු බන් දුර යද්දි එහෙම. සාමන්යෙන් lube කරාට පස්සෙ 500km පැන්නම rough ගතිය තේරෙනව. දවස් දෙකට 700km වගේ ලන් කරොත් මචන් ඔය rollers මූන පේන ගානට දිලිසෙනව මැදිල. මන්නරමේ ගොහින් එද්දිත් ඕක උනා :sorry:

    උඹට නම් හොඳටම ගැලපෙනවා.හෙමින් සීරුවේ සෙට් කරගනින් වටිනවා.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචන් ලිටරේ කෑන් තමා එන්නේ.ජර්මන්වල නම් ලීටර් 4 කෑන් තියෙනවා.
    දෙකක් අරන් තියාගෙන ඊළඟ පාරට ඉතුරු ටික ගන්න තමා වෙන්නේ

    ඔයිල් සවුත්තු වෙන්නේ නැද්ද බන්?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    nzmaXQH.jpg

    එතකොට කොහොමද මේක.මේ තායිලන්ඩ්වල.මාස 3 කට කලින් ගත්ත 4 ටො එකක්.
    ලංකාවේ oil,additives ගැන තියෙන්න තනිකර බයිලා මචන්.

    සති දෙකකට විතර කලින් MK Kashiyama Corp(ලංකාවට ගේන බ්‍රේක් පෑඩ් හදන ජපන් කම්පැනි 1) එකේ ටෙක්නිශියන් කෙනෙක් ආවා.ඌ ලංකාවේ බ්‍රේක් පෑඩ්සු ලයිනර්සුද්ද කරන්නේ වතුරෙන් කියලා දැකලා බයවෙලා කියනවා මෙහෙම කලාම සවුත්තු වෙනවනේ කියලා.අපේ එවුන් බ්‍රේක් ක්ලිනර් පාවිච්චි කරන්නේ නෑනේ.

    ඇත්තටම වියදම වැඩි එක හේතුවක් එකට

    කවුද් බන් ඕවා වතුරෙන් හෝදන්නේ?

    වැලිකඩදාසියෙන් මැදලා හයි කරනවා මිසක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මතකයි මතකයි.
    අපේ ෂොප් එකට එන රෙපාගේ තිබුණේ හොනට් එකක්.ඌ එකට දාලා දිව්වා. ලොකු වෙනසක් තේරෙනවා කිව්වා ඔයිල් එකට.(ඌ ඒක විකුණන නිසා නෙවෙයි කිව්වේ)මොකද ඔයිල් එක හොඳයි කියන්න මටත් අත්දැකීම් තියෙනවනේ.
    බෝතල් 3ක් ගත්තත් 10000 km වගේ දුවන්න පුළුවන් නිසා අවුලක් නෑ.

    මේ ඔයිල් ට්‍රිට්මන්ට් එකත් දාලා තිබුණා.ඉතුරු වෙච්ච ටිකක් මටත් දුන්නා.
    s-l225.jpg

    https://products.liqui-moly.com/motorbike-oil-additive.html

    කියලා තියෙන ප්‍රමාණය හරියට දාන්න ඕනේ.
    මම කලින් කැස්ට්‍රෝල් එකට දැම්මා.එතකොට අර ගියර් හිර වෙන කේස් එක තිබුණා.ට්‍රිට්මන්ට් එකට ඒක හරි ගියා :yes:

    ඕක කොහේට දාන එකක්ද බන්?

    ඔය වගේ මගුලක් අර වට්සැප් එකේත් දාලා තිබුනා නේද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    nzmaXQH.jpg

    එතකොට කොහොමද මේක.මේ තායිලන්ඩ්වල.මාස 3 කට කලින් ගත්ත 4 ටො එකක්.
    ලංකාවේ oil,additives ගැන තියෙන්න තනිකර බයිලා මචන්.

    සති දෙකකට විතර කලින් MK Kashiyama Corp(ලංකාවට ගේන බ්‍රේක් පෑඩ් හදන ජපන් කම්පැනි 1) එකේ ටෙක්නිශියන් කෙනෙක් ආවා.ඌ ලංකාවේ බ්‍රේක් පෑඩ්සු ලයිනර්සුද්ද කරන්නේ වතුරෙන් කියලා දැකලා බයවෙලා කියනවා මෙහෙම කලාම සවුත්තු වෙනවනේ කියලා.අපේ එවුන් බ්‍රේක් ක්ලිනර් පාවිච්චි කරන්නේ නෑනේ.

    ඇත්තටම වියදම වැඩි එක හේතුවක් එකට

    අපෝ අපේ උත්ටහලා ගැන කතා කරලා වැඩක් නෑ බං. වෙලාවක බයිසිකලේම ගලවලා සිලිකන් ග්‍රීස් වලින් ග්‍රීස් කරවගන්න ඕනා.. මුන් මේ අර ඉන්දියන්/ලංකන් බාල ජරා ග්‍රීස් නේ දාන්නේ වාහන වලට. :angry::angry::angry: නමුත් හිතක් නෑ මට දැන් මගේ වන්ඩිය හොද බඩු දාලා හදලා ගන්න ඒක දැන් ගොඩක් පරණ නිසා. විකුණන්න ගියොත් ගන්න එකාට පට්ට වාසියි මම හොදට නඩත්තු කරන නිසා. නමුත් මේක 1 කට වත් දීගන්න පුළුවන් උනොත් හොදා. :oo::confused:

    අරූ ඉතින් බය වෙන එක අහන්න දෙයක්ද.. බයිසිකලේ බ්රේක් පෑඩ්ස් ගලවලා ඒ ඩස්ට් එක ඔහේ නහය ගාව ඉදන් තියලා හුලන් පාරක් අල්ලන්නේ.. ඔක්කොම ඇස්බැස්ටෝස් ටික පෙනහල්ලේ. :rofl::rofl:
     
    Last edited: