කෙල උනා:( :(

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ලාභ බඩුවෙ හිලක් ඇතේ කියන්නෙ ඔන්න ඕකට තමයි මචං, ඕනෙම දෙයක් ගැන 100%ක් විශ්වාස කරල බලන්න එපා මචං, ටිකක් සැකෙනුත් බලන්න පුරුදු වෙයං, එක්කො උබ phone ගැන දන්න එකෙක් එක්ක යන්න ඕනි ඔය වගේ දේවල් කරන කොට, ඇයි බං ඔච්චර මිනිස්සුන්ව විශ්වාස කරල ඔය වගේ දේවල් කරන්න යන්නේ? ඕක හොද පාඩමක් කරගනිං මචන්, දැන් අපි මොනවා උබට කිවුවත් උබට ලාභයක් වෙන්නෙ නැ තමයි, ඒත් ආයේ ඔයවගේ මෝඩ වැඩ කරන්න එපා මචං..! දුකයි උබට වුනු වැඩේ ගැන..!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
    pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:(
    ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.
    අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.
    මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.




    යකෝ හැම තැනම ෆෝන් කඩවල් ලංකාවේ , එක එක වර්ග තියෙනවා ගොඩාක්.. අනික අතේ ඇති මුදලට හොද ෆෝන් එකක් ගන්න අවස්තාව දීලත් තියෙනවා ඕනී තරම්. එහෙම තියෙද්දි ඇයි බන් ඉක්මන් වෙලා ඉක්මන්.එල්.කේ ගිහින් ජරාව ගන්නේ..අපරාදේ රුපියල් 25,000 /= , ෆෝන් ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඇයි බන් ඔච්චර මෝඩ නිකන් පාරේ යන එවුන්ගෙන් ෆෝන් ගන්න තරම්.. - මෝඩකමට බෙහෙත් නෑ වගේම විසදුමුත් නෑ - චෙක් කරන්න අවස්තාව දුන්න එකේ චෙක් කරන්නේ නැතුව ‍ෆින්ග්ර්ප්‍රින්ට් බැලුවේ මොන මගුලටද ?

    දැන් ඇගිල්ල ගහ ගහ ඉදපන් ඕකට දිගටම උබට කරන්න වෙන වැඩකුත් නෑනේ.. හික්ස්...

    පොඩි ෆෝන් එකේ ඉදන් ලොකු ෆෝන් වලට පලයන්.. එතකොට වරදින්නේ නෑ.. එක පාර ලොකු ලොකු දෙවල් හිතන්න එපා..
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    කඩේකින් ගත්ත නම් ඉවරනෙ බං..
    ෆෝන් නම්බර්
    නම් ගම්

    සේරම බයිල ඉතිං
    අත ඇරල දාපං
    කරන්න දෙයක් නෑ..

    උඹ ගොනා උනා

    me tikama thamai kiyanna thiyenne:angry:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    fake kiyala hithuwe kohomada?
    samanyen huawei wage 4n fake hadanawa adui.mokada price godak adu ewane.
    fake kiyala hithapu widiha kiyannako balanna

    menna meka thama matath danaganna one :P Fingerprint ekath wadanam play store app download nowuna paliyata fake kiyanna bane mokada fake ewayeth app store wada