ඔව් ඉතින් උඹල ඔෆිස් එකට කැලැන්ඩර් එකක්වත් කරන එකෙක් නෙමෙයිනෙ..


පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................
සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..

ඒක තමයි බන් අවුල.. ඔය පෝය කමිටුවක්ද මොකක්ද මගුලක් තියෙනවා. උන්ට පුලුවන් මේක ලස්සනට බැලන්ස් කරන්න.. කොහෙද ඉතින් එහෙම කරල නැහැනෙ.. 1999 ත් ඒක වෙන්න ඇත්තෙ..
පොඩ්ඩක් හෝව්.. 1999 ඒක බැලන්ස් කරල තියෙනවා අධි පෝයක් දාලා.. මම දැනුයි දැක්කේ ඒක.. අප්‍රේල් ආපු පෝයට අධි වෙසක් කියල අතිරේක පෝයක් දාලා, වෙසක් පෝය මැයි මාසෙට වැටෙන්න බැලන්ස් කරලා.... අන්න එහෙමයි මේ පාරත් කරන්න තිබ්බේ.. කොහෙද ඉතින්....![]()
පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................
සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..
උබලට මතකද මේ 2018 කැලැන්ඩර් එක රජයේ හදන එක වැරදී කියලා ලොකු ප්‍රශ්නයක් උනා.
වෙසක් මාසේ එන පොය තමයි හරි නම් වෙසක් පෝය එන්නේ.. එක මාසේක පොයවල් දෙකක් එනවා කියන්නේ අධි පෝය කියන එක.
කොහොමත් දැන් මේ රටේ පාලකයෝ කරන්නේ බුද්ධාගම හැල්ලුවට ලක් කරලා මිනිස්සු අතර ඒක නිකන් පාච්චල් කරනවා වගේ වැඩක්.
උබලා මතක් කරලා බලපන් දැනට අවුරුදු 15කට කලින් අපේ ආගමට තිබ්බ ගෞරවය දැන් තියෙනවාද කියලා. මෙවා ඉතින් අපි කතා කරා කියලා වැඩක් වෙන්නේ නෑ.
හරි දුකයි මේ වගෙ දේවල් රටට, ආගමට වෙනකොට.
මොනවා උනත් මචන් කුමරයෝ... ස්තූති කැලැන්ඩර් එක හදලා අපි එක්ක බෙදා ගත්තට. ලබන අවුරුද්දේ වැඩ දැන් ඉදලාම ප්ලෑන් කරන්න පුලුවන්.
ජය ශ්‍රී

කතා කරල වැඩක් නැහැ බන්...
මුං ගේ මොළය ගුද ගත වී ඇති බව පෙනේ.....කතා කරල වැඩක් නැහැ බන්...
![]()
මචං පීඑම් එකක් දාලා ඇති..
ඉඩ තියෙන වෙලාවක රිප්ලයි කරපන්..
තෑන්ක්ස් කැලැන්ඩර් වලට..

ඒක නෙමේද වෙසක් පෝය ?
මේ පාර වෙසක් කියල ගන්නෙ අප්‍රේල් වල තියෙන පෝය දෙකද ?
ඉතිං අප්‍රේල් 30 කහ පාටින් රවුම් කල්ල නෑනෙ 