38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

    38 ට අඩුවෙන් තින හොඳම Android phone එක මොකද්ද

    Sony XA1 එකේ edges වල touch එක නැති වෙන seen එකක් හැම තැනම කියල තිනව. cam එක XA Ultra එකට වාඩ වැඩි & resale date අලුත් quick charge usb C අලුත් port එන්නේ

    XA Ultra 7.0 තින්නේ 2016 display වැඩි DPI & size front cam 16MP
    phone දෙකම 35-38 අතරේ යන්නේ හැම තැනම

    yzLPK1E.jpg

    Gtoftmx.jpg

    jZVfrH5.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    Sony nam ane manda.ubata ganna kiyanna hodama phone eka thama oya ganata LG G2.eth unge bootloop case ekak awane.mama danne naha G2 ekatath eka thiyenawada kiyala.LG hadapu hodama phone eka thama G2.powerful.samsung wage kalayak yanakota lag wenne naha..camera supriri.battery two days.(1080P display)
     
    • Like
    Reactions: ^Buddhika^

    G2 eka 2013 ban patta paranai ne aluth modular eketh boot-loop seen eka thinawa LG
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දැන් XA තියෙන්නෙ එකක්. XA1 එකකට යන්න හිටියේ, මොකද X එක හොඳ උනාට පෙනුම එක වගේමයි. ඔය ටච් සීන් එක සිරාද?XA ගැනත් එක එක ඒව කිව්වා, මට නම් නියම ෆෝන් එක ඒක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    USB Type C port introduced to the phones since 2015. So, Don't buy a phone that doesn't have USB type C port. lol
    ekata nisa buy karanne naha eka nikan damme
    දැන් XA තියෙන්නෙ එකක්. XA1 එකකට යන්න හිටියේ, මොකද X එක හොඳ උනාට පෙනුම එක වගේමයි. ඔය ටච් සීන් එක සිරාද?XA ගැනත් එක එක ඒව කිව්වා, මට නම් නියම ෆෝන් එක ඒක.

    XA1 thamai math yanna hiye eth xda etc godak than wala edges wala touch case eka thinawa eka thanaka dekaka neme. use karapu aya innawa nam hari
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Oya range android nan kal yaddi Lag wenaw bung.. 2nd Hand Nexus 6P 64gb wage ekak balapan Oreo th awa eekata .. ube kamathak ...just a suggestion
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Oya range android nan kal yaddi Lag wenaw bung.. 2nd Hand Nexus 6P 64gb wage ekak balapan Oreo th awa eekata .. ube kamathak ...just a suggestion
    me range eke thina ewage gyro ekak wath naha Xiaomi A1 eka thinawa stock OS 38 ,2015 nisa sure naha ban used ganna. games wage play wenne naha os eka aluthma eka or ekak pahala ekak thibbama athi ram 3GB , day2day use ekai email ,fb, thawa android APP develop karaddi test karanna witharai use wenne

    man use karane xa1 ekak,,kisima touch eke issue ekak nahane macho

    kohenda machan gatte kiyak unada warranty masa kiyak use karada
    btw cam etc kohomada
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2300mah නම් හොදටම මදි, සෝනි වල මිඩ් රේන්ජ් වල අවුල ඕකයි පොඩි බැටරි එන්නෙ, ඩේට ඕන් කරාම බහිනවා නිකන්ම, මගේ කලින් තිබ්බ m4 aqua එකේ 2400යි, ඒත් මදි දවසකට හොදට පාවිච්චි කරන්ඩ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    huawei P9 wage beluwe nedda?
    45 wenawa aduma

    2300mah නම් හොදටම මදි, සෝනි වල මිඩ් රේන්ජ් වල අවුල ඕකයි පොඩි බැටරි එන්නෙ, ඩේට ඕන් කරාම බහිනවා නිකන්ම, මගේ කලින් තිබ්බ m4 aqua එකේ 2400යි, ඒත් මදි දවසකට හොදට පාවිච්චි කරන්ඩ

    ඔව් නම් අඩුයි XA1 එකේ නම් battery තිනවා XA ultra එකට වැඩ වැඩියෙන් display පොඩි නිසා ටිකක් . huawei Xiaomi නම් mid range ඒවගේ හොඳ battery දැනුත් තින්නේ , M2 එකෙත් දවසම හොඳට use කරනවා හැබැයි wifi use වෙන්නේ කොහේ හරි ගියත් photo ගන්නෙත් cam එකෙන් phone එකෙන් නෙමේ නිසා shape.
    sony design eka thamai one :P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    kohenda machan gatte kiyak unada warranty masa kiyak use karada
    btw cam etc kohomada
    man nam gatte dialcom eken machan... dan 1 month wage wenwa..
    ona pukak kiyala man nm gatte software warrenty wtrai ban:sorry::sorry:
    habai kisima issue ekak nam na me wenakan.. cam eka 23 mp 4tos awlak na mata nam.. battry eka 2300mah:sorry: 5 hrs wage SOT ekak dnawa full day wifi /data on kran whatsapp viber fb use karala,,:confused:
    p.s. - i'm not a sony fan :)
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    man nam gatte dialcom eken machan... dan 1 month wage wenwa..
    ona pukak kiyala man nm gatte software warrenty wtrai ban:sorry::sorry:
    habai kisima issue ekak nam na me wenakan.. cam eka 23 mp 4tos awlak na mata nam.. battry eka 2300mah:sorry: 5 hrs wage SOT ekak dnawa full day wifi /data on kran whatsapp viber fb use karala,,:confused:
    p.s. - i'm not a sony fan :)

    touch leda thamai baya