මචංලා මන් කප්රැක global එකෙන් graphic card ekk ගන්න බැලුවා ලංකාවේ නම් ඒකේ price ලක්ෂ 1.30වගේ වෙනවා ඉතින් amazon එකේ ඊට වඩා අඩුවට තියන නිසා මන් kapruka global shop එකෙන් price check කරා ඒකේ් තිබ්බේ total එක විදියට 98000 lkr ප්‍රශ්නය මුන් sure ද කියන එක ඉතින් මේ ගැන දන්න හරි මෙහෙම බඩු ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න මේ ගැන ලොකු උදව්වක්






