කප්රැක global shop?

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    මචංලා මන් කප්රැක global එකෙන් graphic card ekk ගන්න බැලුවා ලංකාවේ නම් ඒකේ price ලක්ෂ 1.30වගේ වෙනවා ඉතින් amazon එකේ ඊට වඩා අඩුවට තියන නිසා මන් kapruka global shop එකෙන් price check කරා ඒකේ් තිබ්බේ total එක විදියට 98000 lkr ප්‍රශ්නය මුන් sure ද කියන එක ඉතින් මේ ගැන දන්න හරි මෙහෙම බඩු ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න මේ ගැන ලොකු උදව්වක් 🙏 :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕකට තව 4000ක් ඇඩ් කරපන් උන්ට කෝල් කරලා කුණුහර්ප කියන්න :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Boka kiyanne Gu 70i... :lol: ganna epa kiyala thamai kiyanne okungen.. pacha kiyanawa athe pala wena..

    un ube salli thiyan poliyata denawada koheda ban :yes:

    nexus 5 eka ganna 1.5month idala refund ekak gaththe anthimata :angry:

    asai nam try karala balapan.. :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,368
    113
    Bandarawela
    30000 wageda yako ubatama gihin balala edama baduwa gannath puluwan.passe case ekak unoth baninna hari puluwan lankawen gattama.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මචංලා මන් කප්රැක global එකෙන් graphic card ekk ගන්න බැලුවා ලංකාවේ නම් ඒකේ price ලක්ෂ 1.30වගේ වෙනවා ඉතින් amazon එකේ ඊට වඩා අඩුවට තියන නිසා මන් kapruka global shop එකෙන් price check කරා ඒකේ් තිබ්බේ total එක විදියට 98000 lkr ප්‍රශ්නය මුන් sure ද කියන එක ඉතින් මේ ගැන දන්න හරි මෙහෙම බඩු ගත්ත එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න මේ ගැන ලොකු උදව්වක් 🙏 :)

    Card eke model eka mokakda. Mama US walin genalla dennam..