Dialog 4G LTE New Data Package Changes

back slash

Active member
  • Jun 3, 2010
    180
    31
    28
    Dialog කාරයා ඔහොම Data වැඩි කරලා නම්, මේ වෙනකොට Web site එකේ යකා නටලා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Dialog කාරයා ඔහොම Data වැඩි කරලා නම්, මේ වෙනකොට Web site එකේ යකා නටලා

    එහෙම නටන්නත් පුලුවන්ද :confused: මොකක් හරි අලුත් වන්නමක් වත් ද? වෙබ් යකා වන්නම වගේ එකක්da
    :confused:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    මේ මාසේ විතරයි. එකත් එක්ක තමයි 20% වැඩි කරලා තියෙන්නේ. පොඩ්ඩක් කියවල බලපන් තර්ඩ් එක

    ah eka dn dakke. aparade mage 66k kiyala pennawa. ekath natiwei ilagata