Mic එකත් එක්ක තියෙන හොඳ headphone එකක් කියපන්කො ගන්න පුළුවන් තැනක් එක්ක.
Budget < around Rs.10,000
Sennheiser එකක් ගන්න පුළුවන් වෙයිද මේ ගානට?

Last edited:

Senheiser ekak tibba HD202 wage but mike na
.මම නම් කියන්න දන්නෙ නෑ... sennheiser 202 ක් මම ගාව තියෙන්නෙ. 4500 ක් 5000ක් වෙයි.. ඒකක් අරන් ඉතුරු සල්ලි වලට සෙපරේට් මයික් එකක් ගන්න.. නැත්තම් ඉතින් ගේමින් හෙඩ්සෙට් තමයි