හොඳ HeadPhone එකක් with Mic

Oct 13, 2016
2,675
276
0
Mic එකත් එක්ක තියෙන හොඳ headphone එකක් කියපන්කො ගන්න පුළුවන් තැනක් එක්ක.

Budget < around Rs.10,000

Sennheiser එකක් ගන්න පුළුවන් වෙයිද මේ ගානට?
 
Last edited:
Mic එකත් එක්ක තියෙන හොඳ headphone එකක් කියපන්කො ගන්න පුළුවන් තැනක් එක්ක.

Budget < around Rs.10,000

Sennheiser එකක් ගන්න පුළුවන් වෙයිද මේ ගානට?

තොට මොන Headphone ද අනාතයෝ
 
ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Mic එකත් එක්ක තියෙන හොඳ headphone එකක් කියපන්කො ගන්න පුළුවන් තැනක් එක්ක.

    Budget < around Rs.10,000

    Sennheiser එකක් ගන්න පුළුවන් වෙයිද මේ ගානට?

    baa
    jbl wagey balapan
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔයා ගානට එන හෙඩ් පෝන් වල මයික් තියනවද:eek: .මම නම් කියන්න දන්නෙ නෑ... sennheiser 202 ක් මම ගාව තියෙන්නෙ. 4500 ක් 5000ක් වෙයි.. ඒකක් අරන් ඉතුරු සල්ලි වලට සෙපරේට් මයික් එකක් ගන්න.. නැත්තම් ඉතින් ගේමින් හෙඩ්සෙට් තමයි:rolleyes: