Ai ban lankawe minissu duken inne?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ai ban lankawe minissu duken inne? train eka mama wada ta yanne.Minissu muna ellagena inee.hinawak na mune.depressed mood eke inne okkoma.USA wala inna un bahutharayak hina wela inne bn.Hodata life eka enjoy karanawa.Ai bn ape minissunta life 1 enjoy karanda bari?

    සල්ලි පස්සේ ම දුවන සමජෙක සතුටක් කොහෙන්ද ?:(
    අපි හැමෝටම කමතිවුනා හෝ නැතා ඇද රේස් එකක් දුවන්න වෙලා තියෙන්නේ :(
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    එහෙනන් මොකද බන් US වල mass killings,mass shootings වෙන්නෙ? සතුට වැඩිවෙලාද? මේ ලඟදිත් එකෙක් දුන්න නේද ලාස් වේගාස් වල??:rolleyes::P

    machan read more books, refer daily updating foreign web sites..... :cool::cool:
    then u'll get answers for ur quiz... :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට්වෝකරය තනියම හිටියට හෙන ආතල් එකේ ඉන්නව :cool:

    අම්බෝ ඔව් සතුට ඉහවහා ගිහිං මේ දැනුත් ගේ වටේ සින්දු කිය කිය නටනව :(

    Dan methana US walata banina un ki denek green card apply kalada?:lol:

    මං ඇප්ලයි කරපු ග්‍රීන් කාඩ් එකක් නෑ ඕවට ඇප්ලයි කරන්න දන්නෙත් නෑ :angry: බොරුවට අභූත චෝදනා කරන්න එපා :no: ඇමරිකාව ලොකු නෑ :no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අම්බෝ ඔව් සතුට ඉහවහා ගිහිං මේ දැනුත් ගේ වටේ සින්දු කිය කිය නටනව :(

    මං ඇප්ලයි කරපු ග්‍රීන් කාඩ් එකක් නෑ ඕවට ඇප්ලයි කරන්න දන්නෙත් නෑ :angry: බොරුවට අභූත චෝදනා කරන්න එපා :no: ඇමරිකාව ලොකු නෑ :no:

    ඒ මොකෝ බන් අද ගෙදර පාටියක් තියෙනවද? නැත්නන් උඹ බීලද ඉන්නෙ?:P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    අම්බෝ ඔව් සතුට ඉහවහා ගිහිං මේ දැනුත් ගේ වටේ සින්දු කිය කිය නටනව :(

    මං ඇප්ලයි කරපු ග්‍රීන් කාඩ් එකක් නෑ ඕවට ඇප්ලයි කරන්න දන්නෙත් නෑ :angry: බොරුවට අභූත චෝදනා කරන්න එපා :no: ඇමරිකාව ලොකු නෑ :no:

    ubata loku nathuwa athi.Eth uba mathaka thiya ganin uba ada mehema elakiri 1 type karanne hari un hoyagatha technology 1 nisa kiyala.Harakek wunata thappulanda epa bn.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,756
    4,096
    113
    Life eka kiyanne mokakkdha kiyala hari hati therum nogath nisa.[Life is not a job. Life is not education. Life is not the love, Life is not the money]. Those things may be requirements for the good life. But that is not the life.

    Then what is life??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ubata loku nathuwa athi.Eth uba mathaka thiya ganin uba ada mehema elakiri 1 type karanne hari un hoyagatha technology 1 nisa kiyala.Harakek wunata thappulanda epa bn.

    මේකයි මචෝ අපි කියන්නෙ ඇමරිකාව කියන්නෙ සුපිරි රටක් තමයි අපිත් මාර ආසයි තමයි ඇමෙරිකාවට. ඒත් එහෙම උනා කියල උන්ටත් ප්‍රශ්න නැත්තෙ නෑනෙ නේද? ඔව් අපිත් එක්ක බලනකොට ඇමරිකන්ස්ල අපිට වැඩිය සතුටින් ඇති ඒක හරි!!:yes::)
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,756
    4,096
    113
    ලංකාවේ ගොඩක් දෙනෙක් තමන් ජිවත් වෙන්නෙ මෙකෙටද කියලා දන්නෙ නැ.

    උබ ජීවත් වෙන්නෙ මොකටද??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ubata loku nathuwa athi.Eth uba mathaka thiya ganin uba ada mehema elakiri 1 type karanne hari un hoyagatha technology 1 nisa kiyala.Harakek wunata thappulanda epa bn.

    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no:
    ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no:
    මං මේ ඔක්කොටම වඳින්න ඕනෙද ? :( තප්පුලෑවෙ නොදන්න කමට :( අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :( ආයෙත් ගොනා කියන්න එපා :no:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no:
    ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no:
    මං මේ ඔක්කොටම වඳින්න ඕනෙද ? :( තප්පුලෑවෙ නොදන්න කමට :( අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :( ආයෙත් ගොනා කියන්න එපා :no:

    hari dan uba kiyapanko sinhalaya monwada loketa dunne? pinata kaka inna ekada?:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no:
    ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no:
    මං මේ ඔක්කොටම වඳින්න ඕනෙද ? :( තප්පුලෑවෙ නොදන්න කමට :( අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :( ආයෙත් ගොනා කියන්න එපා :no:

    සල්ලි තියෙනවනන් ලංකාවෙත් ඇමරිකාවෙ ඉන්නව වගේ ඉන්න පුලුවන් බන් කිසිම අවුලක් නෑ.ඔය ඇමරිකාවෙත් homeless එවුන් ඉන්නෙ.........:P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no:
    ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no:
    මං මේ ඔක්කොටම වඳින්න ඕනෙද ? :( තප්පුලෑවෙ නොදන්න කමට :( අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :( ආයෙත් ගොනා කියන්න එපා :no:

    Mcn mama dakapu deyak uba hama wadagath thread ekatama madden panala gon part danawa.ube upan gei erisiyawak thiyenne.Ubala wage unta thama anith un kala bila life eka enjoy karaddi aswalata katu aninawa wage danenne.Uba nam aniwa gama baiyek(not an insult for hardworking guys from rural areas) :lol: