SLT Fiber Optic ( Sart Line ) 7500/= Only

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    weliweriye thiyenawalu ban mage yaluwek ada kiwwa. sathiyakata kalin peotv denna apuwama slt eken kiwwalu fiber ganna puluwan kiyala weliweriye. awlak na ela

    manpower un bn oya kiyanne fiber thiyenne naramwala ***** ge gelagata thala ethanin ehata thama ne
     
    • Like
    Reactions: sunlog

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    wena ratawala ewunta oka denne gini ganan walata.

    pol athu rahala ganne meheta thibbanam.
    api mehe enakan perum puran balaa innawa
    . :angry:

    කොහෙද බන් උඹ ඉන්නෙ? පැපුවා නිව් ගිනීයා ද? ෆයිබර් ඔප්ටික්ස් මැජික් උනේ මොන රටේද බං?

    apita mun aduwata deela gewannath daala thawa ganna gannath kiyanawa.. ape ung assayage dath ganan karanawa pol athu watenawai arakai mekai gaga :rolleyes:

    ඔව් ඔව්, අනේ පව්, අපිට ආදරේට දෙන්නෙ එයාල ෆයිබර් ඔප්ටික්ස්. උඹ වැඩ කරන්නෙ SLT ද, මචන් උඹලගෙ මාකටින් සෙක්ෂන් එකට ඕක බාර දීපන්, උඹල ඔය දන්නැති මාර්කටින් කරන්න ගියාම හෙන ගොබ්බයි බන්. උඹ SLT වැඩ කරන්නෙ නැත්තන් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටහන්, අපිටත් ෆයිබර් ඔප්ටික් එපා කරවන්නෙ නැතුව ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පාරිභෝගිකයට හරියට service එකත් දීලම ඉල්ලීම් ඉල්ලන්න මහත්තයෝ... :yes:

    පාරිභෝගිකයට සර්විස් දෙන්නත් හිතන්න බෑ බන් ඒකෙ ඉන්න අයට, දූෂණය ඉහට උඩින්, උඩ ඉන්න අය ගහනවා ගැහිල්ලක් .. පැකේජ් වල මිල අඩු කරන්න දැන් පුළුවන් උනත්, දූෂණය වැඩි නිසා ගණන් අඩු කරන්නත් බෑ කියල මගෙ යාලුවෙක් කිව්ව .. ප්‍රොෆිට් තියෙනවලු ඒත් ගහනව වැඩි නිසා මෙයාලට වෙනවලු ඒ ගාන පාරිභෝගිකයාට ඒ කියන්නෙ අපේ බිලට එකතු කරල එවන්න .. ඒ කියන්නෙ පැකේජ මිල අඩු වෙන්නෙ නෑ කියන එක .. නැත්තන් මුන්ට අන්ලිමිටඩ් උනත් දෙන්න පුළුවන් කියල තමයි මගෙ යාලුවෙක් කිව්වෙ ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    danata thiyenne adsl web pro...80gb package eka..mata fiber optic walata maru wenna ona... EK ekek kiwwa (offer karana ) ape pattata thiyanawa kiyala..telecom un kiyanawa na kiyala
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    danata thiyenne adsl web pro...80gb package eka..mata fiber optic walata maru wenna ona... EK ekek kiwwa (offer karana ) ape pattata thiyanawa kiyala..telecom un kiyanawa na kiyala

    Oya koheda inne, Land Number ekai address ekai pm karanna, Balala kiyannam
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    danata thiyenne adsl web pro...80gb package eka..mata fiber optic walata maru wenna ona... EK ekek kiwwa (offer karana ) ape pattata thiyanawa kiyala..telecom un kiyanawa na kiyala

    යකොව් ටෙලිකොම් එකෙන් නෑ කියන්නෙ නැති නිසා
    මේ වගේ එකක් ගෙවල් ලගපාත එහෙම තියෙනවා දැක්කේ එහෙම නැද්ද?

    10ztfyu.jpg

    නැත්තම් ඉතින් සොරිතමා...
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    යකොව් ටෙලිකොම් එකෙන් නෑ කියන්නෙ නැති නිසා
    මේ වගේ එකක් ගෙවල් ලගපාත එහෙම තියෙනවා දැක්කේ එහෙම නැද්ද?

    10ztfyu.jpg

    නැත්තම් ඉතින් සොරිතමා...

    Ow balapan pare kanuwala owa thiyeda kiyala owa thiyenam badu thiyanawa, Ubata adala SLT branch eken ne kiwwanam ne thama 1212n ne kiwwanam thiiyennath ida thiyanawa, nothiyennath idathiyanawa 50ta 50,
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපිට රැ data නැති එකක් හොයල දීපන් බන්, බොරුවට 100gb කියනවා, බලද්දී බාගයක් ම රැට.
    ඔය මලුල පාවිච්චි කරන්න
    නිදිමරන්න ඕන,
    අමතර ලයිට් ෆෑන් පාවිච්චි වෙන නිසා අමතර විදුලියට ගෙවන්න ඕන,
    නිදිමරලා පිනසේ, මිග්රෙන් හැදුනම ඒවාට බෙහෙත් ගන්න ඕන, විඳවන්න ඕන,
    තව නිදාගෙන ඉන්න උන්ගෙන් කුණුහරප අහන්න ඕන,
    පහුවෙනිසට වැඩිපුර නිදාගන්න ඕන, (දවල් කාලේ)
    නැත්නම් පහුවෙනිදා මුලුදවසම මස්තබාල්දු කරගෙන හැමතැනම කිරා වැටෙන්න ඕන.

    මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව දෙන දෙයක් anytime දීපන් (දෙන්න කියපන්) මචන්.
    එතකොට ඕන ඒක දවල්ටත් ඕන එකෙක් රැටත් පාවිච්චි කරයි.

    උඹට ඕවට කරන්න දෙයක් නැ තමා, හැබැයි ඕව දෙන උන්ට කියහන් රැ data කිව්වම customers ල
    කුණුහරප කියනවා කියල.
     
    Hema service Provider kenekma night time data denne Bonus ekak widiyata, api loku data ganak aduwata denawa kiyala agawanna, Ubata Onanam day time eka any time karaganna puluwan, Bonus widiyata dena tika aterala dapan aka gena nohitha idapan, kawruth 24h data denne ne
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    mungen man slt router ekak ganna mara kattak kewa :angry::angry: munwanam sure karanna epa.. onanam rep kapapan. et kyanna tyena de kyanna ona.. :angry::angry: man call kalama day ekak dila mata enna place eka kyala kiwwa time ekata kiwwa day eke awama mata kyanawa denma enna wenne nelu 1n half hour wat yanawalu.. then man kiwwa k mata awama cal ekak denna kyala.. ada wenakan wat call ekak ne.. businness ekak karanawanm hariyata karapalla minissunwa rasthiyadu nokara.. :angry::angry: apit weda tyagena tama enne.. elakiriye ekekta sup ekak denna ona nisai ahema kale.. ;);)

    matath 4G EKAK dila den signal ne eth bill gewanawa mama.adsl ekata maru karala illuwa a denneth nelu. adsl ekath wenama aran 4G eke data aduwen dagena bill 2 gewannalu :angry::angry::angry:
    slt eke para ballo inne
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    Hema service Provider kenekma night time data denne Bonus ekak widiyata, api loku data ganak aduwata denawa kiyala agawanna, Ubata Onanam day time eka any time karaganna puluwan, Bonus widiyata dena tika aterala dapan aka gena nohitha idapan, kawruth 24h data denne ne

    ohoma karanne lankawe thamai. pitaratawala ehema ne. pita ratin slt eka ganneth a widiyata passe apata bedala denawa
    :growl::growl:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    matath 4G EKAK dila den signal ne eth bill gewanawa mama.adsl ekata maru karala illuwa a denneth nelu. adsl ekath wenama aran 4G eke data aduwen dagena bill 2 gewannalu :angry::angry::angry:
    slt eke para ballo inne

    4G Eka bill eka sampurnayenma gewala ainkaranna puluwan, Gatta Dealerta kiyapan, Karala dei,