USS Nimitz coming to Colombo Port

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Victoria's Secret un mahatha naha ban
kello tv wala pennaddi ape un gewal wala ganungen case ewi :lol:
අනිවාර්යෙන් සෙල්ෆි අරන් සුද්දියො එක්ක ෆේස්බුක් දාලා නිවාඩුවට ගෙවල්වල ගියාම මයෙ පුතාලට හිතෙයි වෙඩි කාලා මැරුනනම් කියලා,
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Victoria's Secret un mahatha naha ban
    kello tv wala pennaddi ape un gewal wala ganungen case ewi :lol:

    මොඩලින් කෙල්ලෝ ගැන නෙවේ බන් කිව්වේ. උන් අදින අන්ඩර් ගාමන්ට්ස් ගැන. කෝ මේ කොට නිහාල්? ඕකා තමා විශ්ලේෂණය කරන්න දන්නේ. :lol: අපේ එවුන් පමුණු බ්‍රා ඇදන් වැල වගේ පෙන්න ඉන්නද්දී මේවා ලස්සනයි ඇහැටත් දකින්න. :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මොඩලින් කෙල්ලෝ ගැන නෙවේ බන් කිව්වේ. උන් අදින අන්ඩර් ගාමන්ට්ස් ගැන. කෝ මේ කොට නිහාල්? ඕකා තමා විශ්ලේෂණය කරන්න දන්නේ. :lol: අපේ එවුන් පමුණු බ්‍රා ඇදන් වැල වගේ පෙන්න ඉන්නද්දී මේවා ලස්සනයි ඇහැටත් දකින්න. :lol:
    වික්ටොරියා'ස් කීයද බන් බ්‍රා එකක් 6-7ක් වෙනව නේද කලිසමක් ගන්න සල්ලි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වික්ටොරියා'ස් කීයද බන් බ්‍රා එකක් 6-7ක් වෙනව නේද කලිසමක් ගන්න සල්ලි.

    ඔව් මචං. ඒ ගාන වෙනවා. නමුත් ඉතින් බ්‍රා එකක් ඇන්දාද කියලවත් තේරෙන්නේ නැති වෙන්න සනීපයි සහ පිටට පේන්නෙත් නෑ. ඔය ලොකු ලොකු Hollywood actress ලා ඇදන් ඉන්නේ. අපේ රටේ Amante බ්‍රා එකක් උනත් 3ක් වගේ වෙනවා අඩුම.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    army unta ewa free denawada ehe :nerd:
    mahanne lankawe koti ehema e dawas wala unge show rooms issaraha kaa gahanawa lankawe mahana nisa ganna epa kiyala

    rs_1024x682-161130162629-1024.Victorias-Secret-Fashion-Show-Paris.ms.113016.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔව් මචං. ඒ ගාන වෙනවා. නමුත් ඉතින් බ්‍රා එකක් ඇන්දාද කියලවත් තේරෙන්නේ නැති වෙන්න සනීපයි සහ පිටට පේන්නෙත් නෑ. ඔය ලොකු ලොකු Hollywood actress ලා ඇදන් ඉන්නේ. අපේ රටේ Amante බ්‍රා එකක් උනත් 3ක් වගේ වෙනවා අඩුම.
    අපිට කොහෙද බ්‍රා බ්‍රො.. :(
    :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    army unta ewa free denawada ehe :nerd:
    mahanne lankawe koti ehema e dawas wala unge show rooms issaraha kaa gahanawa lankawe mahana nisa ganna epa kiyala
    ලන්කාවේ මහනවද නම් දන්නේ නැ. උන්ගේ සයිට් එකේ ලන්කාවට ශිප් කරනවා. ඔය LKR වලින් තියෙන්නේ. බඩුවක් ගහන සල්ලි යකො..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලන්කාවේ මහනවද නම් දන්නේ නැ. උන්ගේ සයිට් එකේ ලන්කාවට ශිප් කරනවා. ඔය LKR වලින් තියෙන්නේ. බඩුවක් ගහන සල්ලි යකො..

    ගොඩක් ඇදුම් ලංකාවේ බං මහන්නේ. අපේ මැටිරියල් ඒ තරම් කොලිටි. නමුත් ඒ කොලිටි එකෙන් ලංකාවට බඩු දාන්න බෑ. අස්ප ගණන් වලට දාන්නේ. නමුත් උන්ටම ලංකාවේ මහන adidas වගේ ඇදුමක් රටින් එන එක මෙහෙ අය ගන්නවා 4000-5000 ට වගේ ටී ෂර්ට් එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඔව් මචං. ඒ ගාන වෙනවා. නමුත් ඉතින් බ්‍රා එකක් ඇන්දාද කියලවත් තේරෙන්නේ නැති වෙන්න සනීපයි සහ පිටට පේන්නෙත් නෑ. ඔය ලොකු ලොකු Hollywood actress ලා ඇදන් ඉන්නේ. අපේ රටේ Amante බ්‍රා එකක් උනත් 3ක් වගේ වෙනවා අඩුම.

    ;) ah nangi ,1st time dakke kellek mewa gana katha karanawa elakiri eke

    ලන්කාවේ මහනවද නම් දන්නේ නැ. උන්ගේ සයිට් එකේ ලන්කාවට ශිප් කරනවා. ඔය LKR වලින් තියෙන්නේ. බඩුවක් ගහන සල්ලි යකො..

    mama unge site eka baluwe naha bra adinne naha mama :P MAS eke mahanne kohmath godak expensive bands mahanne mehe Armani etc th
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ගොඩක් ඇදුම් ලංකාවේ බං මහන්නේ. අපේ මැටිරියල් ඒ තරම් කොලිටි. නමුත් ඒ කොලිටි එකෙන් ලංකාවට බඩු දාන්න බෑ. අස්ප ගණන් වලට දාන්නේ. නමුත් උන්ටම ලංකාවේ මහන adidas වගේ ඇදුමක් රටින් එන එක මෙහෙ අය ගන්නවා 4000-5000 ට වගේ ටී ෂර්ට් එක.

    nike
    adidas
    victoria's secret
    ඔක්කොම මෙහේ හදනවා කෙලින්ම us import
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    උබට අමු කැවිලද යකෝ.. මම නංගියෙක් නෙවේ. :shocked::shocked::lol::lol: කෙල්ල අදින නිසා සබ්ජෙක්ට් එක දන්නවා ටිකක්.

    dan uba andala thinawa wage snipai kiwwe shape api katawath kiyanne naha nangiyo
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ;) ah nangi ,1st time dakke kellek mewa gana katha karanawa elakiri eke

    mama unge site eka baluwe naha bra adinne naha mama :P MAS eke mahanne kohmath godak expensive bands mahanne mehe Armani etc th

    ගොඩක් ඇදුම් ලංකාවේ බං මහන්නේ. අපේ මැටිරියල් ඒ තරම් කොලිටි. නමුත් ඒ කොලිටි එකෙන් ලංකාවට බඩු දාන්න බෑ. අස්ප ගණන් වලට දාන්නේ. නමුත් උන්ටම ලංකාවේ මහන adidas වගේ ඇදුමක් රටින් එන එක මෙහෙ අය ගන්නවා 4000-5000 ට වගේ ටී ෂර්ට් එක.
    ඇදුම් නම් අහලා තියනවා, බ්‍රා ලින්ගරේ නම් දැනන් උන්නේ නැ. අපේ සිරියලතාලා කමලක්කලා මහන එවද මේ..