USS Nimitz coming to Colombo Port

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නැන්දගේ දුවට එකක් අරන් දෙන්නද? ඔන්ලයින් ඔඩර් කරපන්. ඔරිජිනල් සටිට් එකෙන් ගත්තැකි.

    mehe athi aduwatath samahara wita adidas wage ewa athule penne nathi podi damage ekak thibbath ayin karanawa ewa mehe samahara welawata thinawa sell karanna aduwata
    meka dan jangi thread ekak wela lol
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම අවුලක් නැ බන්.. ඒත් ගැනිනේ.. ගමේනේ... කෙල්ලොනේ... මෙවා ෆොටො ගහන්න ගිහින් මම චාටර් උනා. පෙඩොෆයිල් කියලා හිතයි බන්. ගැනි කැම් එකත් වැට්ටුවා පොරකන්න ගිහින්. ෆෙටිශ්ද කියල ඇහුවා නොන්ඩියි..



    මනුස්සයෙක් වගේ හැසිරියන් බන් පීස් :sorry::sorry:

    Google_Boy මොනවට උත්ටෝ මේ :confused: තොගේ යාළුවා කිව්වා නේද හදල ගනින්කෝ මොංගල් වැඩ කරන්නේ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මනුස්සයෙක් වගේ හැසිරියන් බන් පීස් :sorry::sorry:

    Google_Boy මොනවට උත්ටෝ මේ :confused: තොගේ යාළුවා කිව්වා නේද හදල ගනින්කෝ මොංගල් වැඩ කරන්නේ
    විලි ලැජ්ජයි උට්ටො... ඔකට දෙකක් අනින්න වෙනවා..
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කිම් ජෝ උල් ට රිදෙයි :ප් ඌ ආව අපිට නිවුක් ගහන්න
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතුවේ ඒක වෙන බ්‍රැන්ඩ් එකක් කියලා. ඇත්තටම මම හිතුවේ වික්ටොරියා මහන්නේ චීන්නු කියලා.


    Victoria secret , amante දෙකම ලන්කාවෙ මහන්නෙ බන්.. sizes , quality ,safety එහෙම check කරන්නෙත් මෙහේ බන්.. :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔක හප්ප ගන්නෙ නැතුව අවොත් ලොකු දෙයක්. ඇමෙරිකන් උන් ඔවා හප්පනවා වෙන නැව් වල.

    ආමි නියුදිටි කියල සබ් රෙඩිට් එකක් තිබ්බා මට මතක විදිහට :shocked:.;)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වේකන්සි නැද්ද කොලිටි කන්ට්‍රොලර් එකේ හෙඩ් වගේ.


    Vacancies තියනව.. හැබැයි එහෙම ලේසියෙන් ගන්නෙ නැ බන්.. ලන්කාවෙ හොදම salary ගෙවන තැන් වලින් එකක්නෙ බන් MAS එක..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    170920-M-AD571-007.JPG


    බලපන් කැල්ල කියලා දෙනකොට සින්හලු අහන් ඉන්න ලස්සන.
    මචන් මේ පින්තූරෙන් අපේ උන්ට ගන්න දේවල් ගොඩක් තියනව. දැන් බලපන් මෙතන ඇමරිකන් නේවි එකේ අපේ උන්ට කියල දෙන්නම ඉස්සරහින්ම ඇවිත් ඉන්නෙ උන්ගෙ කෙල්ලෙක්. ඒ වගේමයි ඔය එන නැවෙත් හුගක් උන්ගෙ කෙල්ලො ඉන්නව. එයාලගෙ ආමි වල පිරිමින්ට වඩා වැඩි දෙයක් උන්ගෙ කෙල්ලො කරනව කියල ඒකෙන්ම ඔප්පු වෙනව මචන්. මචන් ඒකට එක්ක බලපන් ලංකාවෙ ආමිවල එක කෙල්ලෙක් ඔය වගේ වඩක් කරයිද කියල. එක ලංකාවෙ කෙල්ලෙක් ඉන්නවද නැවක වැඩකරන්න පුලුවන්. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි මචන්. ලෝකෙ අජූතම වගේම කම්මැලිම ගෑනු ඉන්න රටක් තමා මචන් ලංකාව කියන්නෙ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Ado supirine. Okath ekka ara last ship eke thiyena USS Nathan James & Battleship film eke thiyena USS John Paul Jones meka nan aththatama enawa) Arleigh Burke class destroyer ehemath enawa. Supiri balanna tibbanan
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඇයි බං ඔ්වා showroom දාල අපටත් ගන්න මෙහේ විකුණන්නේ නැත්තේ.

    nike නම් කෙලින්ම us market එකට බන් ගහන්නේ
    මාර quality
    MAS කරන්නේ මෙහේ
    victoria secret නම් දන්නේ නෑ අනිත් දෙක නම් මෙහේ තියනවා
    victoria's secret කොහේ හරි දැක්කා වගේ මතකයක් තියනවා හරියට මතක නෑ